ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යෑම හේතුවෙන් ඖෂධ මිල 16% කින් අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධවල මිල ගණන් ජුනි 15 වනදා සිට පහළ දැමීමට තීරණය කර ඇති බව සදහන් .

© 2021 රාවණා ලංකා.