පසුගිය 19 දිනට අදාළව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඖෂධ වර්ග 60කට අදාල උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
උපරිම සිල්ලර මිල නියම කර ඇත්තේ ඖෂධීය නාමය යටතේ එහි ප්‍රබලතාව අනුව ය.
2015 අංක 15 දරණ ඖෂධ නියාමන අධිකාරියේ පනත් කෙටුම්පත යටතේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවද වාර්තා වේ.















































