ගුවන් ගත වීමේදී ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොලෙන් ගුවන්ගත කර පැයකට පසු ඊයේ (22) රාත්‍රියේ නැවත කටුනායක ගුවන් තොටුපොළ වෙත ආ බව වාර්තා වේ.
අදාළ ගුවන් යානය නඩත්තු කිරීමෙන් පසු අද (22) දහවල් යළි ඩුබයි බලා පිටත්ව ගිය බව සදහන්.
එම ගුවන් යානයේ 256 ක මගීන් සංඛ්‍යාවක් සිට තිබේ.














































