ඊයේ (31) මඩකලපුව , කල්ලඩි පාලමෙන් කලපුවට පැන කාන්තාවක් සිය දිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.
ඊයේ (31) සවස මේ සම්බන්ධයෙන් මඩකලපුව පොලිසියට ලද පැමිණිල්ලකට අනුව පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව අදාළ කාන්තාවගේ මළ සිරුර සොයා ගත් බව සඳහන්.
මිය ගිය කාන්තාව මඩකලපුව , වන්ඩි ලේන්හි පදිංචි 21 හැවිරිදි කාන්තාවකි.














































