මහා මාර්ගයේ ගමන් ගන්නා කාන්තාවන්ගේ මුහුණට මිරිස් කුඩු ගසා රන් මාල කොල්ල කෑ පස් දෙනෙකු ජීව උණ්ඩ අත්බෝම්බයක් සමග දකුණු කළුතර පොලිසිය විසින් අතඅඩංගුවට ගත් බව වාර්තා වේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර , පන්විලහේන වත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 ට වඩා අඩු වයස්වල පසුවන්නන් බව සදහන්.














































