English
සිංහල
03:15 ඉරිදා, ඔක්තෝබර් 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    කහවත්තේ, ඝාතනය වූ අම්මාගේ, මාධ්‍යය පුතාගෙන් තුච්ඡ මාධ්‍යයට කනේ පාරක්.

    Ravana by Ravana
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    කහවත්තේ දියණියක් විසින් මවක් මරා දැමු බවට පුවතක් ප්‍රධාන මාධ්‍ය කිහිපයක් රස කර කර කිවේය. එක්තරා හිරු මාධ්‍ය නාලිකාව එයට පුළුල් ප්‍රචාරයක් ලබා දුන්නේ ග්‍රැෆික් රූප පවා සකසමිනි. එයට කරන්නට දෙයක් නැත. ඒ පොලිසියේ ප්‍රකාශයක් මත එවැනි දෙයක් කිරීමට හැකියාවක් මාධ්‍ය ආයතනයකට තිබෙන බැවිනි. නමුත් එය ගවේෂණාත්මක මාධ්‍යකාරණයක් නොවේ. කෙසේ වුවත් පොලිසිය විසින් ලබා දුන් එම පුවත නිවැරදි කල විට මුල් ප්‍රචාරයටම ලබා දුන් ප්‍රසිද්ධිය ඒ අකාරයෙන්ම ලබා දෙමින් අගතියට පත් වූ පුද්ගලයාට සමාජගතවීමට ඉඩ ලබා දිය යුත්තේ නිවැරදි මිනිසෙකු ලෙසය. නමුත් එසේ මිය ගිය අම්මාගේ මිනීමරුවා ලෙස කියූ දුව නිදහස් කිරීමෙන් පසු ඒ වෙනුවෙන් ලබා දිය යුතු ප්‍රසිද්ධිය මාධ්‍ය විසින් ලබා නොදුන් බව මාධ්‍ය සොහොයුරා වන ජානක සුනෙත් බණ්ඩාර ප්‍රකාශ කරයි. ඔහුගේ මුහුණු පොතට එක් කර තිබු සටහන් කිහිපයක් පහත සදහන් වේ. නමුත් ඔහු ඔවුන්ගේ නම්, ගම් මෙන්ම ආයතන සටහන් කර නැත.

    “ මගේ ආදරණීය මාධ්‍ය මිතුරු මිතුරියනි, විශේෂයෙන් සමාජ මාධ්‍යයේ මා හිතවත් සුමිතුරනි..ජඩ මාධ්‍යය හා ජනමාධ්‍ය අතර වෙනස කුමක්ද ? දැන් කියවන්න ඉන්දික ජයරත්න මහතා තබා ඇති සටහන.සිද්ධියෙන් පසු පැයෙන් පැය දිනපතා හෑලි ලියූ,කියූ උන් ඊයේ දිනයේ සිට අඩුම තරමින් උසාවි නියෝගය,පොලීසියේ ප්‍රකාශයවත් කියවූයේ නැත.(අතලොස්සක් ඔවුන් කල වරද නිවැරැදි කරගන්නට උත්සහ කලහ)වඩාත්ම සංවේගය උපදවන කරුණ නම් අසත්‍ය වපුරා,අතිශයෝක්තියෙන් ලියූ,කියූ පෙන්වූ අති බහුතර මාධ්‍ය මිතුරන් හා ආයතන මගේ සමීප අය හා ආයතන වීමය..මගේ මචංලා වීමය.එකට කා බී දුක සැප බෙදාගත් උන් වීමය.එහෙව් අවස්තා වාදී,බඩගෝස්තර වාදී, රුපියල් ගැනම පමණක් සිතන මගේ ආදරණීය මාධ්‍ය මිතුරු මිතුරියනි ඔබ මටත්,අපේ පවුලේ අයටත් මෙසේ කලානම් රටේ අන් අයට සලකන හැටි ගැන මට මහා දුකක් ඇත..ඒ මොහොතේ ඔබට අවශ්‍ය වූයේ මමත් අපේ පවුලේ සියලු දෙනාත් ගල් ගසා මරවා දමන්නටය.(එහෙත් මා සමග සමීපව සිට නිවසට ආ ගිය මේ අසීරු මොහොතේ මා සමග සිටි සියලුම මාධ්‍ය ආයතන වල සිටින මගේ ප්‍රාණ සරි මිතුරු මිතුරියන්ගේ ගුණ මදකට වත් අවතක්සේරු නොකරමි.එසේ නොකර තමාගේ රීච් එක ගැන පමණක් සිතූ මගේ මාධ්‍ය හිතවතුන් ටත් දැනටත් නිවැරදි වන්නට ඉඩක් ඇත)එහෙත් මෙරට සබුද්ධික ජනතාව එය උපේක්ෂාව පෙරදැරිව බලා සිටියහ.මේ සංවාදය මම ඉදිරියේදී අවශ්‍ය තැනට ගෙනයමි.ඒ ජඩ මාධ්‍යයේ ගොදුරු බවට පත්වන මේ රටේ අහිංසකයින්ගේ අයිතිය රැකීමටය.මාධ්‍ය මිතුරු මිතුරියනි ..බොහොම ස්තුතියි හෙටත් ඔබ මට සුනෙත්,සහෝ,අයියේ,brother ,මචං,mr Suneth කියා අමතා ඕනෑම උදව්වක් ඉල්ලන්න.ඕනෑම දුකක් මා සමග බෙදාගන්න.ඔබ මට කුමක් කලද ඔබ ගැන මසිත ඇති ආදරය මම අඩු කරගෙන නැත. ඇත්තේ ඔබේ හැසිරීම ගැන කලකිරීමක් පමණි.

    ජානක සුනෙත් බණ්ඩාර

    2023.12.30 පෙරවරු 07.00

    දෙවෙනි සටහන

    ජනවාරි පළමුවැනිදා උසාවියේදී වැඩ ඇල්ලුවෙමි.මගේ අම්මා මරාදැමීමට අදාල වැදගත් සාක්ෂි රැසක් සමග සැකකරු (දොලේ බාස්) ඊයේ පැල්මඩුල්ල ගරු අධිකරණයට ඉදිරිපත් කර තිබිනි එහි කටයුතු සමීපව නිරීක්ෂණය කිරීමට මෙන්ම නඩු භාණ්ඩ නොවන අම්මා ඒ මොහොතේ පැලද සිටි ආභරණ කීපයක් ඇතුළු භාණ්ඩ උසාවි නියෝග පරිදි භාර ගැනීමට මම ගරු අධිකරණය තුල සිටියෙමි.අම්මාගේ නංගීත් (පුංච්)සහ මගේ අම්මාගේ කුසින් උපන් සේ අපේ ලේ සහෝදර තිසර මල්ලීත් (ලොකු අම්මාගේ පුතා) මා සමග පැමිණියහ.

    අම්මා මැරූ බවට සැක කරන දොලේ බාස් දැක දැක පෑ ගණනාවක් එම වහල යට සිටීම දුෂ්කර වුවද ඒ පෑ හතර උපේක්ෂාව පෙරදැරිව ඉවසුවෙමි.

    නිරපරාදේ පොඩි නංගී අපහසුතාවට පත්වූ කාලයේ ඇයවත්,නඩුවේ කතාවත්,අපේ පවුලේ අයත් සිය මාධ්‍යයට වාර්තාකිරීමට උසාවි ගේට්ටුව අසල කැමරා ,මෛක්‍රපෝන සහ පෑන් මානාගෙන මගේ මිත්‍ර මාධ්‍යවේදීන් ඔවුන්ගේ ප්‍රධාන කාර් යාලවල සිටින උසස් නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් (එහිද අති බහුතරයක් මගේ සමීප මිතුරන්‍ ය) පොරකමින් වෙනදා සිටියද ඊයේ එක් අයෙකුවත් එහි නොවීය.

    සාක්ෂි සමග සැකකරු වන දොලේ බාස් ඉදිරිපත් කිරීම හෝ මෙතෙක් කල් මගේ මිතුරන් අතිශයෝක්තියෙන් වාර්තා කල මිනීමැරුමේ යුක්තිය පසිදලන ක්‍රියාවලිය ඔවුන්ට වැදගත් නොවූනේ මන්දැයි සිතාගත නොහැක.

    (පසුව පොලීසිය අමතා හෝ තොරතුරු ලබාගත් අයටත් මේ ගැන සබුද්ධික ව සිටිමින් මා අමතා කතා කරමින් සත්‍යය ඉටුවනු බලා සිටින අතලොස්සක් වූ සැබෑ මාධ්‍යවේදී මිතුරු මිතුරියන්ට ප්‍රණාමය )

    මගේ පොඩි නංගී අම්මාගේ බෙල්ල කැපුවා කියා කිසිදු පදනමක් නොමැතිව දිගින් දිගටම වාර්තා කල එක් ප්‍රධාන මාධ්‍යයක ප්‍රබලයෙකු වන මගේ මිතුරෙකුට මම අද උදේ කතා කලෙමි.

    ඒ දිනවල ග්‍රැෆික් රූප සමග නංගී අම්මාගේ බෙල්ල කැපුවා කියා තීන්දුව දුන් ඔවුන් නංගීව සියල්ලෙන් නිදහස් කල පසු එය වාර්තා කලේ තත්පර ගණනක් බව මම නැවත මතක් කලෙමි.

    “මචං මං මේක නිවුස් ඩිරෙක්ටර්ට කිව්වා.එයා කිව්වා ඊලග නඩු දිනේදී ඒකෙ විස්තර එක්ක සාධාරණයක් කරනව කියල. “

    ඔවුන් විසින් අගතිය පත් කරන ලද මමත්,නංගීත් ,පවුලේ අයත් ඔවුන් ගෙන්ම සාධාරණයක් පතා කන්නලවි නොකල යුතු නමුත් ඒ ආයතනයේ සිටින්නේ මගේ සමීප මිතුරු ,මිතුරියන් බැවින් මම තවත් ඉවසුවෙමි.

    ඒත් මදකින් මෙසේ කීවෙමි “මචං ඊයේ නඩුව තිබුනා..ඒත් ඒ ගැනවත් අර කරනවයි කිව්ව සාධාරණ වාර්තාකරණය වත් තත්පරයක නඩු වාර්තාවක් වත් ගියේ නෑනෙ ඊයෙ ත්”

    මගේ මිතුරා මෙසේ කීය “අප්පට සිරි….වන අහවලා ..(ප්‍රවත්ති අධ්‍යක්ෂ ) දන්නේ නැතිව ඇති මචං..

    එතැන් සිට මේ දක්වා එහි ප්‍රවත්ති අධ්‍යක්ෂ හා මාධ්‍ය ජාලයේ අනෙක් විධායක ශ්‍රෙණියේ මගේ මිතුරු මිතුරියන් ඇමතුවෙමි.වෙනදා මගේ ඇමතුමකට එසැනින් “ඔවු මචං,හෙලෝ සුනෙත් කියන උන් සියල්ල අද ප්‍රතිචාර නොදක්වති.

    මට පෙනෙන්නේ ඔවුන්ගේ සදාචාරය එය බවය.කොතරම්.සමීප මිතුරන් වුව දැන් සුහද කතා කර ඔවුන් නිසා අපට සිදුවූ අගතියට සාධාරණයක් ඉටු කර ගත නොහැකිබවය.

    අහෝ මගේ මාධ්‍ය මිතුරු ,මිතුරියනි ඔබ මට මෙසේ කලා නම් මේ රටේ අහිංසකයින්ගේ ජීවිත සමග කෙසේ නම් සෙල්ලම්.කරනවා ඇද්ද ? කියා නැවතීමට මට සිත් නොදෙයි. එසේම මේ ජඩ මාධ්‍ය ක්‍රමය වෙනස් කල යුතු යැයි අවංකව හඩ නගන සබුද්ධික මහ ජනතාව හා ක්‍රියාකාරීන් එසේ අත් හකුලාගෙන සිටින්නට මට නොකියන්නේ මෙය අපේ පෞද්ගලික ගැටලුවක් නොව ඔවුන්ගේද ජීවිතවල දැවෙන ප්‍රශ්නයක් වන බැවිනි.

    ජානක සුනෙත් බණ්ඩාර

    2024.01.02. දහවල් 12.35

    කහවත්තේ අම්ම මැරූ බවට මාධ්‍ය කියු, දුව නිදහස් කරයි. ජඩ මාධ්‍ය කොහෙද?.
    ප්‍රවීණ මාධ්‍යවේදියෙකුගේ මවක් කහවත්තේදී ඝාතනය කරලා.
    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version