ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.
අදාළ අතීවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණ පරිදි, ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් මහතා විසින් නිකුත් කර ඇත.
ඒ අනුව 2022.02.11 දින අංක 2266/55 අතිවිශේෂ බගැසට් පත්‍රයට බඅනුව, ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව පහත සඳහන් සේවාවන් අත්‍යවශ්‍ය සේවවන් බවට නම් කර ඇත.
1. විදුලි බල සැපයුම
2. රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීඹ හා ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළයුතු ඕනෑම විස්තරයක සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමය