කාර්යාල දුම්රිය කාලසටහන සුපුරුදු පරිදි හෙට (17) දින සිට ක්‍රියාත්මක වන බව අතිරේක දුම්රිය සාමාන්‍ය අධිකාරී වී.එස්.පොල්වත්තගේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.