කණ්ඩලම, දුන්න බිඳුණුවැවේ කිඹුලෙකු විසින් ඩැහැගෙන ගිය හත් හැවිරිදි කුඩා පාසල් සිසුවාගේ සිරුර අඩි විස්සකට අධික ගැඹුරු වලක තිබී අද දින පෙරවරු 10.45 ට පමණ නාවික හමුදාවේ කිමිදුම්කරුවන් පිරිසක් විසින් සොයාග ගෙන තිබේ.

© 2021 රාවණා ලංකා.