මේ දිනවල කුඩා ළමුන් අතර ඇස් රෝගයක් පැතිර යන අතර එහි රෝග ලක්ෂණ ලෙස ඇස් රතු වීම , කබ ගැලීම , ඇස් කැසීම හදුන්වා දිය හැකි බව කොළඹ රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙම රෝගය පිළිබදව විමසිල්ලෙන් සිටින ලෙසට දෙමාපියන්ට දැනුම් දී ඇත.














































