හබරාදුව-හිටියනගල-තල්පේ සහ පිටිදූව ප්‍රදේශයේදී හබරාදුව පොලිසිය ඊයේ(03)සිදුකල වැටලීමකදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 16කට අධික ප්‍රමාණයක් සමග විදේශිකයන් 4 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අවුරුදු 21ත් 46ත් අතර පසුවන්නන් බවද සැකකරුවන් අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ.
















































