English
සිංහල
22:16 බ්‍රහස්පතින්දා, නොවැම්බර් 13, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    කුසට අහරක් නැති, කරන්න රැකියාවක් නැති මිනිස්සු ඉන්න ගමක්. (වීඩියෝ)

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    “වැඩිහිටි අයත් , දරුවොත් කුසගින්නේ. මෙහෙම ගියොත් නම් මේ මිනිස්සු මියැදෙයි කුස ගින්නේ “රැකියාවක් කරන්න විදියක් නැහැ, ඒ සදහා තැනක් නැහැ, ගොවිතැන් කරන්නත් ඉඩම් නැහැ, ළමයි වැඩිහිටියෝ කුසගින්නේ , බොරු කියල දුන්නු ගෙවල් නිසා අපි දැන් දුක් විදිනවා” අපිට අහන්න ලැබුණු මේ කතාව සොයාගෙන අපි ගියා රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් හටන්ගල ග්‍රාම නිලදාරී වසමේ ගොඩකවෙලතැන්න ගමේ පිහිටි සහිරු ගම කියන ගමට.

    මේ ගම ගොඩ නගා තිබෙන්නේ පසු ගිය 2017 වර්ෂයේ ගම් උදාව සංකල්පය යටතේ. ඒත් මේ ගමට ගිය අපට කිසිදු උදාවක් නම් දක්නට ලැබුනේ නැහැ. සෑම පැත්තෙන්ම ආහන්නට ලැබුනේ ණය ගෙවන්න විදියක් නැහැ, දරුවන්ට හෝ තමන්ගේ කුසට නිසි අහරක් නැතිව සහ නිසි රැකියාවක්වත් නැතිව , කනකර පවා බැංකුවට උගස් කරලා තියෙන පීඩිත මිනිසුන්ගෙන් ගහන දුක් අඳෝනා විතරයි. ස්ථීර රැකියා නොකරන අග හිඟකම් වලින් ගහන මිනිසුන්ට මෙසේ ගෙවල් සාදා දීම හොද කටයුත්තක් උනත් එවැනි විශාල පිරිසක් එකම තැනක පදිංචි කරනවිට ඔවුන්ගේ ජීවිතය පවත්වාගෙන යන්නේ කෙසේද? යන්න අවධානය යොමු කල යුතුය.

    මේ ගම්මානයේ නිවාස 22 ක් පමණ තිබෙන නමුත් දැනට පදිංචිව සිටින්නේ පවුල් 17 කි. මේ පවුල් 17 තුල කිසිම ස්ථීර ආදායමක් ලබන අය සිටිය නොහැකිය. පර්චස් 20 ක් සහිත ඉඩමක, නගරයේ සිට කිලෝ මීටර් 15 ක් පමණ දුරකින් , බස් හෝ වෙනත් ගමනා ගමන පහසුකම් නොමැති මේ ගමේ අනිත් වැසියෝද ජීවත් වන්නේ ගොවි තැනිනි. සාමාජික සාමාජිකාවන් 100 කට ආසන්න ප්‍රමාණයක් මේ සහිරුගම ජීවත්ව සිටිති. ඔවුන් පවසන්නේ මේ නිවාස යෝජනා ක්‍රමය ආරම්භ කිරීමට පෙර එකල සිටි ඔවුන් තෝරා ගත් පුද්ගලයන් දැනුම් දුන්නේ එම නිවාස නොමිලේ ලබා දෙන බව වන අතර ඔවුන්ගේ මුදල් වලින් නිවාස ගොඩ නගාගන්නා ලෙසත් ඉන් පසුව ටිකෙන් ටික එම වියදම් කරන ලද මුදල් ලබා දෙන බවද පැවසූ නිසා ඔවුන්ගේ තිබු ගේ දොර ඉඩ කඩම් විකුණා දමා මේ ස්ථානයේ පදිංචි වූ බවයි. නමුත් ටික දවසක් යන විට එම ලබා දුන් මුදල් ණය මුදලක් බව පැවසූ බවත් ඒ වන විටත් ඔවුන් මෙම ස්ථානයේ නිවාස වලින් බාගයක් ඉදිකර තිබු බවත් පැවසේ. ඉන් පසු රජයේ ඇප කරුවෙකු බැගින් ඇප වී මේ නිවාස ණය ලබා ගැනීමට සිදු වූ බවද පැවසේ. දැන් ණය ගෙවා ගන්න තියා මේ මිනිස්සුන්ට කන්නවත් නැහැ. ඇප අත්සන් කරපු රාජ්‍ය සේවකයෝ අසාදු ලේඛන ගත වෙලා. ණය ගෙවන්නේ නැති නිසා මේ රාජ්‍ය සේවකයොත් ඇවිත් කරදර කරනවලු. කරදර කරනවට වඩා මේ මිනිස්සු කියන්නේ එයාලත් පව් කියලයි.

    කෙසේ වුවත් මේ වන විට මෙහි වැසියන් කටුක දිවියක් ගෙවයි. මෙසේ මිනිසුන් පදිංචි කිරීමෙන් බලාපොරොත්තුව වුයේ ඔවුන්ගේ යහපත විය හැකිය. එහෙත් මේ මිනිසුන්ට තමන් සිටින ස්ථානවලම නිවාස සාදා ගැනීම සදහා මේ ණය මුදල් ලබා දුන්නේ නම් මොවුන් මෙසේ පීඩා විදින්නේ නැත. එබැවින් මේ ගමේ වැසියන් අති ගරු ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ ගෙවාගෙන යාමට නොහැකිව තිබෙන නිවාස ණය මුදල් කපා හැර තමන්ට සහනයක් ලබා දෙන ලෙසයි.

    රත්නපුර දිස්ත්‍රික් මහජන සේවකයණි. මෙවැනි ගම්මාන තවත් මේ ප්‍රදේශයේම තිබෙනවා විය හැකිය. මේ ගැන සොයා බලා සහනයක් ලබා දීමට ඔබගේ බලය පාර්ලිමේන්තුව තුල යෙදවිය හැකිය. පක්ෂ විපක්ෂ සියලු දෙනාටම මේ පිළිබවද සොයා බලා කටයතු කල හැකිය. එසේ කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටිති. මේ අමාරු මොහොතේ මොවුන් කරන්නට හැකි බොහෝ දේ මහජන නියෝජිතයන්ට තිබේ.

    රාවණා සටහන.

    කොවිඩ් සමග මෙසේ බිද වැටුණු මේ සමාජය ගොඩ නැගීමට නම් අඩුම තරමින් ලක්ෂ 25 ට වඩා රැගෙන ඇති ණය මුදල් කපා හැරීමට කටයුතු කල යුතුය. පොදුවේ ගෙන සියලුම දෙනාගෙන්ම එවැනි මුදලක් කපා හැරීමෙනේ ඔවුන් ලබන අස් වැසිල්ල නම් සුළු පටු නොවනු ඇත. එසේම එසේ කපා හරින්නේ නම් නැවත බැංකු හෝ වෙනත් ආයතනවලින් ණය මුදල් ලබා ගැනීම තහනම් කල යුතුය . එවිට ඔවුන් ජීවත් වීම සදහා සරල ක්‍රම උපයෝගී කර ගනිති. රට පුරා සිටින රාජ්‍ය, පෞද්ගලික අංශ සියලු සේවකයන් මෙන්ම විශ්රාමිකයන් ද ලබාගෙන ඇති ණය මුදල් කපා හැරීමෙන් මේ ජනතාවට ලැබෙන සහනයද සුළු පටු නොවේ. ඔවුන්ගේ පීඩාවන් දුරු කරලීමට එය සුවිශේෂී වනු ඇත.

    Tags: ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    විශේෂ පුවත්

    මධ්‍යම තැපැල් හුවමාරුවේ වර්ජනයක් .

    මාර්තු 10, 2024
    අධ්‍යාපන

    ගරිල්ලා මෙහෙයුමකින් විදුහල්පතිවරියක් පාසලක් අල්ලයි! JVP දිස්ත්‍රික් නායකයෙක් කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක කාර්යාල අඩස්සියට අරගෙන. දිඨිඨ ධම්මවේදනීය කර්මය පල දුන් හැටි!

    මාර්තු 1, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    වතුකර ජනතාව හාන්සී. කඳුකරයේ මහජන නියෝජිතයො කොහෙද?

    පෙබරවාරි 29, 2024
    රාජ්‍ය පරිපාලන

    ප්‍රාදේශීය ලේකම්ගෙන් “රාවණාට අභියෝගයක්!”. මෙන්න පිළිතුරු!

    පෙබරවාරි 28, 2024
    ආරක්ෂක අංශ

    පොලිස්පති ලෙස දේශබන්දු පත්කිරීමෙන් මිනිසුන්ගේ බිය වැඩි වෙලා! පරණ කෙරුම් නැවත මතක් කරයි!

    පෙබරවාරි 27, 2024
    දේශපාලන කතා

    රට වැනසූ රාජපක්ෂලා සමග ගණුදෙනු නෑ! රට විනාශ කල සියල්ලෝම හොයා දඩුවම් දෙනවා!

    පෙබරවාරි 26, 2024
    දේශපාලන විද්‍යාව

    රවීගෙනුත් මහ බැංකුවට චෝදනාවක්. ඔටුවො වගේ ඉදලා හරියන්නෙ නෑ

    පෙබරවාරි 25, 2024
    දේශපාලන කතා

    රනිල් දුෂිතයෙක් නෙවෙයි! සජිත් කියයි!

    පෙබරවාරි 25, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    රටට හිතැති, මහනුවර ඔබ වෙනුවෙන්. අනිවාර්යයෙන්ම එන්න.

    පෙබරවාරි 25, 2024
    ආරක්ෂක අංශ

    පොලිසිය මාධ්‍යවේදයට නීතිවිරෝදීව අත තියයි!. මාධ්‍ය යනු මහජන ආරක්ෂාවේ මුදුන් මල්කඩයි!. අධිකරණය නොමග යැව්වාද?

    පෙබරවාරි 25, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version