English
සිංහල
13:20 ඉරිදා, ඔක්තෝබර් 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    කූරගල පන්සලේ හිමිට අසාධ් සාලිගේ අයියාගෙන් තර්ජන .

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ගෞතම බුදු රජාණන් වහන්සේ තම ශ්‍රාවකයන් වහන්සේලාට දේශනා කලේ සියල්ලම අත් හැරීමෙන් පමණක් මනසේ සැහැල්ලුව සහ බව දුක නිමා කර ගත හැකි බවයි. එහිදී භික්ෂුන් වහන්සේලාට සියල්ලම අත් හැරිම මෙන්ම සිවුරු දෙකක් පමණක් භාවිතා කිරීම ආදී විනය නියෝග පනවා භික්ෂුන්ගේ පැවැත්ම මෙන්ම බෞද්ධ ජනතාව බුදු මග රැගෙන යාමටයි. අත් හැරීම පුරුදු පුහුණු කල යුතු භික්ෂු සමාජය අත් හැරීම වෙනුවට ආගමික බෙදීමක් ඇතිකරමින්, විවිධ චෝදනාවලට ලක්වෙමින් ඉදිකරමින් පවතින කූරගල විහාර කර්මාන්තය තුල සැගව පවතින කරනු ගනනාවක්ම අනාවරණය කරගැනීමට හැකි විය. ඒ ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සහ කූරගල රාජමහා විහාරාධිපති වතුරකුඹුරේ ධම්මරතන හිමි අතර පැවති අන්තර්ජාල නාලිකා සකච්චාවකදීය.

    මෙම ඉදිකිරීමේදී හිටපු යුධ හමුදාධිපති ශවේන්ද්‍ර සිල්වා මහතා සමග එක්ව  නෙල්ලිගල කූරගල නිදන් ගත් බවටද විවිධ මතවාද ජනතාව අතර පැතිරගිය නමුත් ඒවා සියල්ලම කටකතාවට පමණක් සීමා විය. විවිධ චෝදනා එල්ලවීමට හේතුව වුයේ මෙම ස්ථානය තුල සිටි මුස්ලිම් ජනතාව ඉවත්කරමින් මෙම ඉදිකිරිම සිදුවීමයි.

    මෙම අනවරණයේදී වතුරකුබුරේ ධම්මරතන හිමි චිසින් සදහන් කරන්නේ කූරගල හදන්න ලක්ෂ පහළොස් දාහක් පමණ වැය වූ බවයි. එසේම ආණ්ඩුවෙන්  සිමෙන්ති කොට්ටයක් ගත්තෙ නැති බවද සදහන් කරන ලදී. මෙම සකච්චාවේදී  උණුසම් වාද විවාද  ඇති වූ අතර සහරාන් තමන් වහන්සේට තර්ජනය කල බවද සදහන් කරන ලදී. එසේම චමුදිත සමරවික්‍රම මහතා ප්‍රශ්නකරමින් හාමුදුරුවරු රාජපක්ෂවරුන් සමග එක්ව මේර ජාතිවාදය ඇතිකළ බවටද ප්‍රශ්න කරන ලදී.

    එහිදී විශේෂ හෙළිදරව්වක් කරමින් අසාත් සාලිගේ අයියා උන් වහන්සේට ගහන්න  ගහන්න සල්ලි වියදම් කරනව බවද සදහන් කරන ලදී.

    ඉතාම පැරණි විහාර, ආරාම, දේවාල පැරණි ස්තූප ආදියද විනාශ කිරීමේ මූලික කටයුත්ත කිරීමට සමහර බෞද්ධ භික්ෂුන්ම කටයුතු කරන අතර එය බෞද්ධ භික්ෂු විනයට පටහැනිය. මේ සියල්ලම ශ්‍රී ලංකාව තුල සිදුවන විට ආගමික මෙන්ම ජාතින් අතරද මතබේදයක් ඇතිකරමින් වර්තමානයේ  ශ්‍රී ලංකාවේ බිහිවෙමින් පවතින විශාලතම, දර්ශනීයතම විහාර කර්මාන්තය වනුයේ බලංගොඩ කුරගල ඉදිකිරීමයි. එම ස්තානය සිංහල බෞද්ධ ජනතාව විසින්ම අත් හැර දමා තිබුණි.

    ඒ අතරතුර ශ්‍රී ලාංකික ඉස්ලාම් බැතිමතුන් එම ස්ථානයේ තම ආගමික කටයුතු සිදුකරගෙන ගිය අතර එම ඉදිකිරිම පිලිබදව බෞද්ධ ජනතාව අතරද විවිධ මත බේද තිබේ. විශේෂයෙන්ම එහි ඉදිකර තිබෙන සුපෝඛබෝගී මහල් ගොඩනැගිල්ල, බස් රථයෙන් බසින විටම බුදුපිලිමයක් වෙනුවට දක්නට තිබෙන සිංහයා මෙන්ම එම ප්‍රදේශයේ තිබු පැරණි දේ සියල්ලම විනාශ කර තිබෙන බැවින් නීතියට සහ පුරාවිද්‍යාවට ආදරය කරන බොහෝ දෙනෙකු ඒ පිලිබදව අප්‍රසාධයෙන් කතා කරති. නීතියට අනුව පුරා විදු බිමක් විනාශ කල නොහැක. නමුත් සංවර්ධනය කල හැකි අතර එය කල යුත්තේ  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ කිසිදු පැරණි ඉදිකිරීමකට හානි සිදු නොවන ලෙසයි.     

    විශේෂයෙන්ම සංඝ පාලන තන්ත්‍රයේ පදනම භික්ෂු විනය නීති සමුහයයි. එහිදී බුදුන් වන්සේ භික්ෂු විනය නීති රීති පනවන ලද්දේ කරුණු දහයක් පදනම් කරගෙනය. එහිදී සංඝයාගේ යහපත් පැවැත්ම, පහසුව, නොදැමුණු පුද්ගල දමනය කිරීම, සංඝයාගේ පහසු විහරණ, කෙලෙස් ආශ්‍රවයන්ගෙන් මිදීම, පාරලෞකික ආශ්‍රවයන්ගෙන් මිදීම, නොපැහැදුණුවුන්ගේ පැහැදීම්, පැහැදුනුවන්ගේ පැහැදීම වැඩිවීම, ශ්‍රී සද්ධර්මයෙහි චිර ජීවනය, භික්ෂු සංවරය ඇති කරලීම ආදී කරුණු දහය භික්ෂු විනයේ පදනම විය.

    කොහොම උනත් සියල්ලම ඇති වෙන නැතිවෙන බුදු දහමේ ඉගැන්වීමේ සත්‍යයක් කරමින් ඉතාම පැරණි ස්ථාන විනාශ වෙමින් පවතී. බෞද්ධ භික්ෂුන් විනයට පරිබාහිරව ගොස් හෝ මෙසේ ඉදිකිරිම් කර බෞද්ධ ජනතාවගේ සිත් සතන් සුවපත් කිරීමේ ක්‍රියාවලියට දායකත්වයක් ලබා දීම තුලින් යහපත් සමාජයක් බිහිකිරීමට ලැබෙන දායකත්වය මිල කල නොහැක.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version