පොලීසිය සදහන්කර ඇත්තේ පිරිමි මළසිරුරක් ඉහළ කොත්මලේ ජලාශයේ ඇති බවට පොලීසියට ලද තොරතුරකට අනුව මෙම පිරිමි මළ සිරුර සොයා ගත් බවයි.
මිය ගිය පුද්ගලයාගේ සිරුර අසල තිබී මුදල් පසුම්බියක්ද සොයාගෙන ඇති අතර මියගොස් ඇත්තේ 28 හැවිරිදි පතන ප්‍රදේශයේ පුද්ගලයකු බවයි පොලීසිය සැකපහල කර ඇත්තේ.
මෘත ශරීරය නුවරඑලිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරණු ලබයි.














































