දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති හැලෝවින් සැමරුමක් අතරතුරදී ඇති වූ තෙරපීම හේතුවෙන් පුද්ගලයින් 100 කට අධික පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එමෙන්ම මෙම උත්සවය සැමරීම සඳහා පුද්ගලයින් 100,000 කට ආසන්න පිරිසක් සහභාගි වී ඇති බවද වාර්තා වේ.















































