කොළඹ පුරහල (ටවුන්හෝල්) අවට ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ, පුරහල අවට අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිත විරෝධතාවක් හේතුවෙනි.
පොලිසිය, යුද හමුදාව විශේෂ කාර්ය බලකාය යොදා එම ප්‍රදේශයේ ආරක්ෂාව තරකර ඇත.

© 2021 රාවණා ලංකා.