තංගල්ල කොට්ටාස අපරාධ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් රු.කෝටි 03කට අධික වටිනාකමකින් යුක්ත ගජමුතු තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ වලස්මුල්ල ප්‍රදේශයේදී වන අතර අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 46ක් වන පුද්ගලයෙකි.
ඔහු අද (28) දිනයේ වලස්මුල්ල අධිකරණයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
















































