තණමල්විල ප්‍රදේශයේ ගංජා වගාවක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකරුවන් හම්බෙගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ත් 23ත් අතර පසුවන්නන් ය.
පර්චස් 40ක පමණ භූමි ප්‍රමාණයක මෙලෙස වගා කර තිබියදී ගංජා පැළ 8,800ක් සොයාගෙන ඇති බව සදහන්.