English
සිංහල
00:52 බ්‍රහස්පතින්දා, ජූනි 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ගරිල්ලා මෙහෙයුමකින් විදුහල්පතිවරියක් පාසලක් අල්ලයි! JVP දිස්ත්‍රික් නායකයෙක් කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක කාර්යාල අඩස්සියට අරගෙන. දිඨිඨ ධම්මවේදනීය කර්මය පල දුන් හැටි!

    Ravana by Ravana
    1 වසරක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වරින් වර ගෙන ආවත් රටේ ගුරුවරුන්ගේ, අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ගේ මෙන්ම සමස්ත පරිපාලන සේවයේම දුෂිත ක්‍රමයන් වලට තිත තබන වැඩපිළිවෙලක් නොමැතිව ප්‍රජාතන්ත්‍රවාදීව රට ගොඩනැගීමට නොහැකි බව අප නිරන්තරයෙන්ම පෙන්වා දේ. එසේ පෙන්වා දෙමින් අප වාර්තා ගනනාවක්ම මෙම වෙබ් අඩවිය තුල පළකිරීම් ගණනාවක්ම කර තිබේ. එවන් ලිපි අතර විශේෂතම වාර්තා කිහිපයක් අප “ ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ දුෂිත පරිපාලනය පිළිබදවද වාර්තා ගණනාවක්ම පලකරන ලදී. එහි ප්‍රතිපලයක් ලෙස සබරගමුව පළාත් ආණ්ඩුකාර ගරු නවින් දිසානායක මහතාගේ මැදිහත්වීමෙන් පරීක්ෂණ ආරම්භ කල අතර එම විද්‍යාලයේ නව විදුහල්පති වැඩබාර ගත්තේ ගරිල්ලා මෙහෙයුමක් ආකාරයෙනි. ඒ පසු ගිය සදුදාය.  

    ඒ පිටුපස ලියවුනු කතා මාලාවක් තිබේ. නව විදුහල්පතිවරිය ලෙස පැමිණි පනාමුර විද්‍යාලයේ විදුහල්පතිවරිය 2012/2013  වර්ෂයේ ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ ශ්‍රේණිධාරී විදුහල්පතිවරියක් ලෙස එහි නියෝජ්‍ය විදුහල්පතිනියක් ලෙස කටයුතු කර තිබේ. එකල එම විද්‍යාලයේ  විදුහලපති තනතුර පුරප්පාඩුව පැවති අතර නව විදුහල්පතිනිය ලෙස පත් වීමට සිටි සුදුසුම ගුරුවරිය ලෙස සිට ඇත්තේ නව විදුහල්පති ලෙස පැමිණි KVMM කුමාරි මහත්මියයි. නව විදුහල්පති පත්කිරීම සදහා ලොග් සටහන් තැබීමට පැමිණි එකල ඇඹිලිපිටියේ සිටි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා කාර්යාල අඩස්සියට පත්කර නිහාල් පිටගම්පොල මහතාට විදුහල්පතිකම බලෙන් අරගෙන දී තිබේ. එදින එම පාසලේ ගුරුවරුන් සහ දරුවන්ගෙන් අති බහුතරයක් මහවැලි ක්‍රීඩාංගනයට ගොස් ඇත්තේ පළාත් ක්‍රීඩා තරඟ නැරඹීමට යි. එහිදී ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ලෙස කටයුතු කල ගුරුවරුන් වන ශාන්ත පද්මකුමාර, මිඩියා ශාන්ත සහ තවත් ගුරුවරුන් හතරදෙනෙකු “අපට කාන්තාවක් සමග වැඩකිරීමට නොහැකි” බව ප්‍රකාශ කර තිබේ. එසේ කටයුතු කිරීමට පෙර මුලින්ම විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුව ඉබි යතුරු දමා වසා ඇති අතර, ඉන් අනතුරුව විදුහල්පති කාර්යාලයේද අගුලු දමා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට තර්ජනය කර පිටගම්පොල මහතාට විදුහල්පතිකම ලබා දි තිබේ. එවැනි ගුරුවරුන් කිහිපදෙනක්ගේ කටයුතු නිසා මෙම විද්‍යාලය දිනෙන් දින පිරිහී තිබේ.

    ඉන් අනතුරුව කුමාරි මහත්මිය වෙනත් පාසලකට විදුහල්පතිවරියක් ලෙස පත්ව ගොස් තිබේ. පසුව එම සිදුවීමට එරෙහිව ඇය නඩුවක්ද පවරා ඉන් ජයග්‍රහණය ද ලබා තිබේ.

    ඉන් අනතුරුව අවුරුදු 10 කට පමණ පසුව විදුහල්පති ශ්‍රේණියේ පළමු ශ්‍රේණියේ නිලධාරිනියක් ලෙස ඇඹිලිපිටිය මහා විද්‍යාලයට රාජකාරිය බාරගැනීමට පැමිණෙන විට නැවත ආරවුලක් ඇතිකිරීමේ කුමන්ත්‍රණයක් පාසල තුල ක්‍රියාත්මක වෙමින් තිබුණි. ඒ අනුව කුමන්ත්‍රණ කරුවන්ට නොතේරෙන ලෙස තවත් කණ්ඩායමක් සමග පසු ගිය සදුදා පාසලට ඇතුළු වී ඇති අතර ඇය පැමිණෙන බව දුටු එම පාසලේම තවත් කණ්ඩායමක් අත්සන් පොත අස්ථානගත කිරීමට කටයුතු සිදුකරමින් සිටින විට ක්ෂණිකව ක්‍රියාත්මක වූ තවත් ගුරුවරුන් කිහිප දෙනෙක් එය වලක්වා අදාළ පොත නව විදුහල්පතිනියට ලබා දී “ අත්සන් කරන්න මැඩම්” ලෙස පවසා තිබේ. ඒ අනුව මෙතෙක් කල් විදුහලේ සැබෑ තත්වය ලෝකයට වසන් කරමින් තිබු අසත්‍ය කුමන්ත්‍රණකාරී මෙහෙයුමේ සියලුම බල බිඳී ගියේය.

    එහිදී හිටපු විදුහල්පති නිහාල් පිටගම්පොල මහතා එම පාසලෙන් ඉවත්ව යන බව තමන්ගේ පාසල් දරුවන්ට, ආචාර්ය මණ්ඩලයට හෝ දෙමාපියන්ට හෝ දැනුම් දි ගෞරවාන්විතව ඉවත්ව යාමට තිබු අවස්ථාව ඔහු විසින්ම අහිමිකරගත්තේය. ඒ අනුව පැදුරටත් නොකියාම පාසලෙන් ඉවත්ව යාමට හිටපු විදුහල්පති නිහාල් පිටගම්පොල මහතාට සිදු විය. ඊට අමතරව ඔහුට එරෙහිව විමර්ෂණයක් ද පැවත් වේ.

    බොරුව සදාකාලික නොමැති බව මෙම සිදුවීමෙන් පෙන්නුම්කරන නමුත්, සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම්වරයා ද එම පාඩම ඉගෙනගත යුතුය. පළාත් අධ්‍යාපන ලේකම් ඇතුළු බොහෝ දෙනෙක් මෙදෙස බැලුවේ දේශපාලන කෝණයෙන් සහ පෞද්ගලික ආරවුලක් ලෙසය. ඒ සියල්ලම අප අකුරක් නෑර මීට පෙර වාර්තා කර තිබේ. නමුත් අප දීර්ඝ ලෙස පෙන්වා දුන්නේ අපගේ සියලුම පුවත් සත්‍ය බවටයි. එසේම අප ආයතනයද ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය දේශපාලනය කරන බවටද සබරගමුව පළාත් සභාව තුල පැතිරී ගියේය. (අප හෝ අප ආයතනයේ කිසිවෙක් කිසිදු දේශපාලනයක් නොකරන බව අවධාරණය කරන්නෙමු)

    පාසලට පැමිණ තම පළමු කාර්ය මණ්ඩල රැස්වීම අමතා නව විදුහල්පතිනිය ප්‍රකාශ කලේ මෙම විදුහලේ කුමන්ත්‍රණ කලේ ගුරුවරුන් තිදෙනෙක් නොවන බවත්, කුමන්ත්‍රණය කලේ කවුද යන්න තමන් පැමිණි පළමු දිනයේදීම හඳුනාගත් බවත්ය .

    කෙසේ නමුත් ඇඹිලිපිටිය මහා විද්‍යාලය පළමු ශ්‍රේණියේ පාසලක්වන අතර, එම පාසලේ තුන්වන ශ්‍රේණියේ සහ ශ්‍රේණියකට අයත් නොවන පුද්ගලයෙකු විදුහල්පතිවරයෙක් ලෙස පත්වීම ද අධ්‍යාපන ක්ෂේත්‍රයේම දුෂිත සහ අසාධාරන ක්‍රියාවලිය පෙන්නුම් කරයි. එසේම  මෙම විද්‍යාලය වෙනුවෙන් විදුහල්පතිවරයා පත්කිරීමට සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබේ. නමුත් වෙනත් විද්‍යාලවලට එසේ සම්මුඛ පරීක්ෂණ පැවැත් වූ බවක් අපට වාර්තා නොවේ. එසේම හිටපු විදුහල්පතිවරයා වන පිටගම්පොල මහතා උඩවලව මහා විද්‍යාලයේ නව විදුහල්පතිවරයා ලෙස වැඩ බාරගත්තේය. තුන්වන ශ්‍රේණියේ නිලධාරියෙකු , පළමු ශ්‍රේණියේ පාසලකට පත්කළේ කෙසේද යන්න පිළිබඳව මේ වන විට ප්‍රදේශයේ කතාබහක් පැතිරෙමින් තිබේ. එවැනි ගැටළු ඇතිකරන්නේ අමනෝඥ පළාත් අධ්‍යාපන ලේකම් මෙන්ම අමනෝඥ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා ය.

    එසේම නව විදුහල්පතිනියට තම කටයුතු මෙහිදී සිදුකිරීමට වන්නේ ඉතාම පරිස්සමිනි. ඒ මෙම කුමන්ත්‍රණය පිටුපස පළාත් අධ්‍යාපන ලේකම්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක, මෙන්ම එම ආයතන දෙකේම නිලධාරින් සහ ඇඹිලිපිටිය පොලිස් ස්ථානයේ නිලධාරින් කිහිපදෙනෙකුම සිටින බැවිනි.

    සත්‍ය, සත්‍ය ලෙසම පිළිගෙන ඒ වෙනුවෙන් කටයුතුකර, අවශ්‍ය කටයුතු සිදුකිරීමට සාධාරණ ලෙස මැදිහත්වීම පිළිබදව සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාට පිළිගත් මාධ්‍ය ආයතනයක් ලෙස අපගේ ස්තුතිය පලකරමි. එසේම මෙහි ඇත්ත තත්වය අපගෙන් විමසු සබරගමුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා වන උපාලි චන්ද්‍රකුමාර මහතාටද අපගේ ප්‍රණාමය සටහන් කරන්නේ ගුරුවරු සහ විදුහල්පතිවරු අතර තිබු ආරවුල විසඳීමට ඔහු කටයුතු කල බැවිනි. එසේ අපගේ පැහැදිලිකිරීම් මත මෙම සිදුවීම් මාලාවම පිළිගත් එකසත් ජාතික පක්ෂයේ කොලොන්න ආසන සංවිධායක හසිත මුහන්දිරම් මහතාටද අප ප්‍රසංසා කරන්නෙමු. ඒ මීට සති කිහිපයකට පමණ පෙරය.

    තවද, අප මාධ්‍ය ආයතනයක් ලෙස සමාජ උන්නතිය වෙනුවෙන් කටයුතු කරමින්, මිනිමරුම්, අපරාධ මෙන්ම විවිධ කරුණු රාශියක් පිළිබදව , සියල්ලොගේම ආරක්ෂාව වෙනුවෙන් ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ල නිසි ලෙස විභාග කිරීමට කටයුතු නොකළ එහි පරිපාලන ස්ථානාධිපතිවරයාට ද අපගේ බලවත් කණගාටුව පලකරන අතර මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දයාවංශ මහතාට ප්‍රසංශා කරන්නේ , මෙම සිදුවීම් මාලාව උඩු දිවීමෙන් අනතුරුව ඔහුගේ මැදිහත්වීම තුලින් යම් සාධාරණයක් ඉටුවනු අප දුටු බැවිනි. කෙසේ නමුත් අප ඉදිරිපත්කර තිබෙන පැමිණිල්ලට අදාළ විමර්ශන නියමිත අකාරයෙන් සිදුවනු ඇති බවටද අප විශ්වාස කරන්නෙමු. මෙම පාසලේ සිදුවීම අපට දැඩි හිසරදයක් බවට පත් වුයේ පළාත් අධ්‍යාපන බලධාරීන් මෙම සිදුවීම සෙල්ලමකට ගත් නිසාය . ඔවුන් සෙල්ලම්කලත් නිහාල් පිටගම්පොල මහතාගේ ජීවිතය ආරක්ෂා කිරීම වෙනුවෙන් පවා කටයුතු කිරීමට අපට සිදු විය. අපට ශ්‍රී ලංකාවේ සිටින සියල්ලෝම මිනිසුන් ය. නිහාල් පිටගම්පොල මහතා අමාරුවේ නොදමන ලෙස අප මුල් වාර්තාවලම සඳහන් කර තිබේ. නිසි දේ නිසි ලෙස ඉටුකිරීමට පළාත් අධ්‍යාපන ලේකම්වරයාට නොහැකි වීමට හේතුවද අප මීට පෙර වාර්තා කර තිබේ.

    එසේම නව විදුහල්පති ලෙස පැමිණි විදුහල්පතිනියද මෙම පාසලේ සිටින නිහාල් පිටගම්පොල මහතාට හිතවත් කිසිදු ගුරුවරයෙකුගෙන් පliගැනීම් නොකළ යුතු බවටද අප අවධාරණය කරන අතර, පාසලේ දෙමාපියන් විශාල ප්‍රමාණයක් අප සමග සම්බන්ධ බවටද, පාසලේ සියලුම තොරතුරු අප ලබාගන්නේ දෙමාපියන් හරහා බවද දැනගත යුත්තන්ගේ දැනගැනීම පිණිසද සටහන් කෙරේ. එසේම සියලුම දෙනාගේ සහයෝගය මත වැටි තිබුණු පාසල ගොඩනැගීමට ඇයට අවශ්‍ය ශක්තිය ලබා දී පැරණි සියල්ලම අමතක කර නව ආරම්භයක් ගෙන දරුවන් වෙනුවෙන්ම කටයුතු කිරීම සියලුම දෙනාගේ වගකීම විය යුතුය. එබැවින් මෙම පාසල තමන්ගේ බුදලයක් යැයි සිතා කටයුතු කරමින් ගැටුම් ඇතිකළ සියලුම ගුරුවරුන්ද නව විදුහල්පතිනිය සමග අත් වැල් බැඳගෙන කටයුතු කිරීම කිසිම ලජ්ජාවට කාරණාවක් නොවන බවද අප අවධාරණය කරන්නෙමු.

    එසේම අප ආයතන හිමිකරුගේ හිතවතෙක්ව සිට, අපගේ පළකිරීම් නිසා ඔහු සමග අමනාපව ඇතැයි අප විශ්වාස කරන ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති මෙන්ම උඩවලව මහා විද්‍යාලයේ නව විදුහල්පතිවරයා වන නිහාල් පිටගගම්පොල මහතාටද නව විද්‍යාලයේ කටයුතු නිසි ලෙස කරගෙන යාමට අවශ්‍ය දිරිය ශක්තිය ලැබේවා යන්නද අප ප්‍රාර්ථනා කරන නමුත්, මුල් අවස්ථාවේම ගෞරවාන්විත ලෙස ඉවත්ව ගියේ නම් මෙම කිසිදු ගැටළුවක් ඇති නොවන බවද අප වැඩි දුරටත් අවධාරණය කරන්නෙමු.

    Tags: ගවේෂණාත්මක පුවත්ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්නප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version