English
සිංහල
20:35 බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • English
    • සිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ග්‍රාමසේවා වසම් 02 ක පවුල් 20ක් කුසගින්නේ පණ අදිනවා. පාලකයන් කා බී මඟුල් නටයි. කුස ගින්නේ සිටින මුළු ප්‍රමාණය ලක්ෂ ගණනාවක් විය හැකිය.

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය විසින් ග්‍රාමීය ප්‍රදේශවලට අයත් ග්‍රාම සේවා වසම් දෙකක් තෝරාගෙන සිදු කරන ලද සමීක්ෂණයකින් මේ මොහොතේ දී පවා සුපුරුදු ආහාර නොමැතිව අසරණ වූ පවුල් 20 ක් සොයා ගෙන තිබේ. රත්නපුර දිස්ත්‍රික්කයේ අර්ධ දුෂ්කර ග්‍රාම සේවා වසම් දෙකක් පමණක් තෝරාගෙන විවිධ නිර්ණායක පදනම් කරගෙන මෙම සමීක්ෂණය කර තිබේ. මෙසේ රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා ප්‍රදේශයක් පමණක් කේන්ද්‍ර කර ගනිමින් කරන ලද සමීක්ෂණයෙන් අනාවරණය වී ඇති මෙම පවුල් වලින් ඇතැම් නිවෙස් වල සති දෙකකින් බතක් උයා නොමැති බවත්,මඤ්ඤොක්කා සමග පොල් පමණක් ආහාරයට ගෙන දරුවෝ පාසැල් වෙත ගොස් ඇති බවද සොයාගෙන තිබේ. තවත් සමහරක් දරුවන් කෑම නැතුව පාසැලේදි ක්ලාන්ත වී වැටී ඇති බව ද අනාවරණය වී තිබේ. ශ්‍රී ලංකාවේ ග්‍රාම සේවා වසම් 14,022ක් පවතින අතර මේ සෑම වසමකින්ම අවම වශයෙන් මෙසේ කුසගින්නේ අසරණ වූ පවුල් 10ක් පැවතිය හොත් ශ්‍රී ලංකාවේ එවැනි පවුල් 140,220ක් පමණ පැවතිය හැකි බවට අපට අනුමාන කළ හැකිය. නමුත් මෙම පරීක්ෂණය ඔවුන් සිදු කර තිබෙන්නේ අර්ධ වශෙයන් දුෂ්කර ගම්මාන කේන්ද්‍රකරගෙනය. නාගරික තත්වය මීට වඩා දස ගුණයකටත් වඩා වැඩි විය හැකිය.

     “ඇතැමෙක්ට පැවසිය හැකියි ඔවුන්ගේ පවුල් එවැනි තත්ත්වයකට වැටී ඇත්තේ සැමියාගේ හෝ පියාගේ බීමත්කම නිසාවෙන් හෝ සූදු ක්‍රීඩාවක නැතහොත් යම් මත්ද්‍රව්‍යකට ඇබ්බැහි වීම නිසා බව.නමුත් එය එසේ නොවන බව සාක්ෂි ඇතුව අනාවරණය කර ගෙන තිබේ. “මේ පවුල් වල බේබදු අය නැහැ. ඇතැමි තැනක ස්වාමියා ආබාදිතයි. තව තැන් වල පියා අහිමියි, මව පියා දෙදෙනම හිටියත්  තිබුන ආදායම් මාර්ග අහිමි වෙලා.මෙවැනි ගැටලුවලින් බැට කන පවුල් 20ක් පමණ මම ග්‍රාම සේවා වසම් 02 තුළින් වාර්තා වුවත් මෙවැනි තව කී දහසක් දෙනා දුක් විඳිනවා ඇතිද යන්න යන්න හිතා ගැනීමටත් අපහසුයි”. ඔවුන් පවසයි. ඔවුන් මෙම සමීක්ෂණය කරන ලද්දේ අර්ධ වශයෙන් දුෂ්කර ප්‍රදේශයක වන අතර මීටත් වඩා දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශ කොතෙකුත් මෙරට තුළ පවතිනවා ද සහ ඒවායේ මෙවැනි පවුල් විශාල සංඛ්‍යාවක් කුස ගින්දරින් වේදනා විඳිනවාද යන්නද තවදුරටත් ඔවුන් විමර්ශනය කරමින් සිටී.

    “කුලී වැඩක් හෝ සිදුකර දවසේ එදාවේල සරිකර ගැනීමට ජීවිතය යාන්තමින් ගැටගසා ගැනීමට කටයුතු කළ අය පවා පවතින අමන ක්‍රමයත් සමග සම්පූර්ණයෙන් විනාශ වී ඇත. එවන් පසුබිමක මෙවැනි දෙයක් ඔබට කීමට නොහැකි වුවද රටේ පුරවැසියෙක් ලෙස ඒ හඬ ඔවුන් වෙනුවෙන් මෙසේ සටහන් කරන්නේ ඔවුන්ට කෙසේ හෝ කුසට අහරක් ලබා දීමේ දැඩි අපේක්ෂාව පෙරදැරි කරගෙනය. ඔවුන්ට පමණක් නොව ඔබ ජීවත් වන ප්‍රදේශයේ ද මෙවැනි පවුල් ඕනෑතරම් සිටිය හැක.ඔවුන් ගැන සොයා බලන්න.තමන්ට ඇති හැකි පමණින් යම් උපකාරයක් ඔවුන් වෙනුවෙන් සිදු කරන්න ඉදිරිපත් වෙන්න. එක පවුලකට සතියකට වගේ ප්‍රමානවත් වන්න රු 3000ක හෝ ඔබට පුලුවන් මට්ටමේ දායකත්වයක් ලබාදෙන්න උත්සහ කරන්න. ඇවැසි සම්බන්ධිකරනය කරන්නම්..ඔබම පැමින මේ පිංකම ඔබ අතින් කිරිමට කටයුතු කරවන්නම් පවුල් වල පිංතුර ස්ථාන කිසිවක් සදහන් කලේ නැහැ.එය එසේ කිරීමෙන් ඔවුන් තවදුරටත් මානසික පීඩාවකට හෝ ලක් කිරීමට අප සූදානම් නැත.සම්බන්ධ වීමට කැමැති අයට ඒ සියලු විස්තර අපගෙන් ලබා ගැනීමේ හැකියාව පවතියි.ඔබටම සෘජුව සම්බන්ධ විය හැකි ලෙසම සියලුම තොරතුරු අප සතුව පවතියි.උපකාර කිරීමට කැමැත්තෙන් යම් අයෙක් වේ නම් අපව කථා කරගන්න”. සංවිධානය පවසයි. එසේ සම්බන්ධ වන පුද්ගලයන් “තානායම්පල ප්‍රජා සත්කාරක සේවය”ට සම්ප්බන්ධ කර ඒ මගින් අවැසි සියල්ලම සිදු කරන බවද “ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය” පවසයි.

    අපට ඇති හැකි පමණින් ඔවුන්ගේ කුස ගින්නට යම් හෝ සහනයක් ලබා දීමට හැකි නම් කරුණාකර ඉදිරිපත් වන්න.ඔබත් මමත් සිටින්නේ ද ආර්ථිකය අතින් දුර්වල මට්ටමක විය හැක නමුත් අපේ රටේ අපේම සහෝදර ජනතාවට මෙසේ කුසගින්නේ මියැදීමට ඉඩ ලබා දිය නොහැක.මේවා පාලකයන්ගේ වගකීම්, ඔවුන් උපකාර කරයි, අපට නැතිව කොහොමද අනුන්ට දන් දෙන්නේ වැනි චේතනා පසෙකලා ඔබට හැකි පමණින් සහල් කිලෝවක් හෝ මෙවැනි ඔබ දන්නා තවත් මේ රටේ දුක් විඳීන පවුල්වේ නම් උපකාර කිරීමට ඉදිරිපත් වන්න කියා අපද ඉතාම ආදරයෙන් ගෞරවයෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නෙමු. “ශ්‍රී රාවණා ලංකා මාධ්‍ය ජාලයද ” මේ සටහන තබන්නේ ඔබ සියල්ලන්ගේ ආධාර උපකාර මේ රටේ මෙසේ කුසගින්නේ පීඩා විඳින සියලුදෙනා වෙනුවෙන් යමක් කිරීමට අවධානය යොමු කරවීමටමය.

    පුංචි දරුවන් කුසගින්නේ ක්ලාන්ත වන තරමට දුක් විඳින කාලයක් අප කිසි දිනෙක මේ රටෙන් අපේක්ෂා කළේ නැහැ.කොපමණ සම්පත් පැවතිය ද රටට මනා පාලනයක් නොමැති වුවහොත් ඉන් ඇති ඵලය නොමැත.මේ පිළිබඳ සඳහන් කිරීමෙන් හෝ ඔවුන්ට දොස් පැවරීමෙන් දැන් ඵලක් නොමැත.මෙරට එක් පවුලක් හෝ එක් දරුවෙක් කුසගින්නේ මියැදීමෙන් වළකා ගැනීමට සාමාන්‍ය ජනතාව වන අප කෙසේ හෝ කටයුතු කිරීමට අධිෂ්ඨාන කර ගනිමු.මේ ගෙවී යන්නේ සියල්ලන්ට දුෂ්කර කාල පරිච්ඡේදයක් එබැවින් ඔබේ අසල්වැසියා පිළිබඳව ද අවධානයෙන් සොයා බලා අවශ්‍ය උපකාර වේ නම් කිරීමට කටයුතු කිරීමට පුරවැසියන් වන අප වගබලා ගත යුතුව ඇත. අද ඔවුන් විදින පීඩාව හෙට ඔබට මටද විය හැකිය.

    ක්ෂණික ඇමතුම් – ශ්‍රී රාවණා ලංකා පුවත් සේවය – 0710866060 – තානයම්පොල ප්‍රජා සත්කාරක සේවය – 0713395046

    Tags: ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්නප්‍රජා පුවත්ප්‍රමුක පුවතවිශේෂවිශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 21, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලීසියේ ලොකු පුටුවල වෙනසක් .

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • English
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version