ගාලුමුවදොර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ ,සී.බී රත්නායක ,සංජීව එදිරිමාන්න සහ සම්පත් අතුකෝරල යන අයට පනවා තිබූ විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බවට වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.