බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වූ ශීඝ්‍රගාමි ගාලු කුමාරි දුම්රියේ ත්‍රීරෝද රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බවට වාර්තා වේ.
මෙම දුම්රිය හරස් මාර්ගයට කිසිදු දුම්රිය ගේට්ටුවක් හෝ සංඥ පද්ධතියක් සවි කර නොමැති බවට ප්‍රදේශවාසින් චෝදනා කර තිබේ.














































