නිවෙස්වලට ගිනි අවි පෙන්වා කොල්ලකෑම් සිදුකළ සිදුවීමක් ඌරුබොක්ක පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වේ.
ඌරුබොක්ක පොලිස් වසමේ ව්‍යාපාරිකයෙකුගේ නිවෙසට පැමිණි ආයුධ රැගත් පුද්ගලයින් දෙදෙනෙකු නිවැසියන් කාමරයකට දමා රුපියල් ලක්ෂ 98ක් මුදල් හා ලක්ෂ තුනකට අධික රන් භාණ්ඩ කොල්ලකා පලා ගොස් ඇති බව සදහන්.