ගිනි අවි නැවත භාර දීමේ ත්‍යාග ලබා දීමේ වැඩසටහනකින් ගිනි අවි 3076 නැවත ලබා ගැනීමට හැකි වූ බව නිව් යෝක් බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව ප්‍රහාරක රයිෆලයකට ඩොලර් 500ක් ලෙසද , සාමාන්‍ය රයිෆලයකට 75 ක් ලෙසද , පිස්තෝලයකට ඩොලර් 150ක් ලෙසද ත්‍යාග දීමට කටයුතු කළ බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ.















































