English
සිංහල
06:01 සෙනසුරාදා, මැයි 17, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ගුවන් හමුදාධිපති එයාර් වයිෂ් මාෂල්වරුන්ට “ගෑස් පෙන්වයි”. ජනාධිපති රනිල්ව එපා කරවන මෙහෙයුම අරඹයි.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    3
    Share on FacebookShare on TwitterWhatsApp

    ගුවන් හමුදාධිපති සුදර්ශන පතිරණ විශ්‍රාම ගොස් සිටින  විශ්‍රාමික එයාර් වයිෂ් මාෂල්වරු වෙත ගුවන් හමුදා කදවුරුවලින් ඉන්ධන ලබා දීමේ ඉතා හොඳ වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කර තිබෙන අතර මුදල් ගෙවා ඒවා ලබා ගැනීමට ඉතාම හොඳ පහසුකමක් ලබා දී තිබේ . එය ඉතාම හොඳ ක්‍රියාවකි.

    නමුත් එම හොද ක්‍රියාව නොහොත් “ කිරි මුට්ටියට” , “ගොම බින්දුවක්” එක් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය කඩ කරමින් සක්‍රීය සේවයේ  සිටියදී ඔහුත් සමග පුද්ගලිකව අමනාපව සිටි එයාර් වයිෂ් මාෂල්වරු 4 දෙනෙකුට ඉන්ධන ලබා නොදීමට තීරණය කර තිබේ. ඒ පිලිබදව බොහෝ කරුණු අප වෙත වාර්තා වන නමුත් බලය ලැබෙන විට “අදුරුවන දෙනෙත් විවර කරගැනීමට” ඔවුන්ට නොහැකි බව පැහැදිලිය. එසේම ගුවන් හමුදාවේ බහුතරයක් නිලධාරීන් මෙන්ම ගුවන් භටයන්ගේ තත්වයද අප ඉතාම හොදින් දැනගෙන සිටි.

    යමෙක් විශ්‍රාම ගිය විට, විශ්‍රාම ගිය පුද්ගලයන් එම ආයතනයේ ගරුත්වය වෙනුවෙන් නිතැතින්ම පෙනී සිටී. නමුත් නීති විරෝදී වැඩ කිරීමේදී ඒවාට විරුද්ධ වීමටද විශ්‍රාමිකයන් කටයුතු කරන්නේ අති බහුතරයකට හරි වැරැද්ද පෙනෙන්නේ හමුදා සේවයෙන් ඉවත් වූ පසුව බැවිනි. මෙසේ ඉන්ධන ලබා දී තිබෙන ලේඛනයේ ගුවන් හමුදාව කටුනායකින් 4ක්, ගුවන් හමුදාව රත්මලානෙන් 9ක්, සහ ගුවන් හමුදාව කොළඹින් 20 ක් ද ලෙස ඉන්ධන ලබා දීම සදහා ලැයිස්තු ගත කර තිබේ. එසේ ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලුම්පත් යොමුකර තිබෙන තුය්යාකොන්තා, වැලිකල, KFR ෆර්නැන්ඩු සහ බන්ධුල හේරත් යන විශ්‍රාමික එයාර් වයිෂ් මාෂල්වරුන්ගේ නම් ඉවත් කර තිබේ. මෙය මෙසේ වුයේ ඇයිද යන්න SO ප්රෝටෝකොල්ගෙන් ඔවුන් විමසා තිබෙන අතර ඔහු විවිධ ප්‍රකාශ කර තිබේ. නමුත් ඔහුට මෙවැනි දේවල් වලදී ගුවන් හමුදාධිපති කියන දෙය හැර වෙනත් යමක් කල නොහැක. මෙය සහමුලින්ම සුබසාධන කටයුත්තකි. ඒවා එසේ කිරීමට නීතිමය වශයෙන් ගුවන් හමුදාධිපතිට බලය තිබේ. නමුත් වරද නම් 4 දෙනෙකුගේ නාමයන් ඉවත් කර තිබීමයි.

    ගුවන් හමුධාධිපතිගේ පලිගැනීම් මෙන්ම ඔහුගේ පරිපාලනමය සහ නීතිවිරෝදී කටයුතු නිසා ගුවන් භටයන් ගනනාවක් සේවයෙන් නෙරපා හැර තිබෙන අතර බොහෝ දෙනෙකු මානවහිමිකම් කොමිෂමට පැමිණිලි කර තිබේ. තවත් සමහරු සෘජුවම නඩු පවරා තිබේ. යමෙකුගේ යම් වරදක් නිසා ඔහුගේ රැකියාව අහිමි කිරීමට තමන්ගේ අත්සන යොදන විට ඔවුන් නිවැරදි මගට ගැනීමට දැක්මක් සැකසීමටවත් නොදත් ගුවන් හමුදාවේ සමහර නායකයන්ට තමන් කරන්නේ අපරාධයක් බැව් නොදැනීමද රටේ කරුමයකි. නමුත් ඔවුන්ට රට ගැන වැඩක් නැත.

     රටින් පලා ගිය ගෝඨාභය රාජපක්ෂගේ පවුලේ ලගම හිතවතෙක් වන ඔහු ගුවන් හමුදහිපති බවට පත්වන්නේ ගෝඨාභය නිසාය . ගෝඨාභයගේ දුෂ්ඨ පාලනයට එරෙහිව හඩ නැගු සියලුම දෙනාගෙන් ඔහු පලිගැනීමක නිරතවන අතර පසුගිය 22 වැනිදා ගුවන් හමුදා නිලධාරීන් විසින් ජනතාවට පන්නා පන්නා පහරදීමද ඔහුගේ සැලසුමක් වන අතර මැයි 9 වැනිදා ප්‍රහාරයටද ඔහු වගකිව යුතුය. සමහර විට පසුගිය 22 වැනිදා සිදුවන්නේ ගෝඨාභය නැති වේදනාව සහ  ශෝඛය නිසා සිදු වූ පහර දීමක් විය හැකිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද කිසිම විටක පහරදීමක් ගැන කතා නොකළ අතර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කිරීමක් ගැන පමණක් කතා කළේය. එයින් කියවෙන්නේ එම පහරදීම ජනාධිපතිවරයාද අනුමත නොකරන බවයි. ගෝඨාභයට එතරම්ම ඔහු “ආදරේ නම්” , “ගෝඨාභයටත් ගඩාෆිට වූ දේම වන ලකුණු” ලෙස මැයි මස 28 වැනිදා අප පලකල ලිපිය හෝ ඔහුට පෙන්වීමට තිබුණි. (එම ලිපිය පහලින්)

    වර්තමාන ගුවන් හමුධාධිපතිගේ මෙම අක්‍රමවත් පරිපාලනය නිසා සමස්ත ශ්‍රී ලංකාවම ත්‍රිවිධ හමුදාවට තිබු ගරුත්වයට “තිත” තබා තිබේ. පසු ගිය 22 වැනිදා ප්‍රහාරය නිසා එය සිදු විය. මෙම විශ්‍රාමික නිලධාරීන්ගේ ඉල්ලුම්පත් ඉවත්කලේ ඇයිද යන්න හේතුව අප වෙත ලැබී තිබේ. එය අප ඉදිරියේදී පලකිරීමට කටයුතු කරමින් තිබේ. වර්තමාන ගුවන් හමුදධිපතිද තව නොබෝ දිනකින් හෝ මාස කිහිපයකින් හෝ තනතුර අත්හැර යාමට සිදුවනු ඇත. එසේ විශ්‍රාම ගියත් පසු ගිය 22 වැනිදා සිදු වූ ප්‍රහාරයට වගකීමෙන් ගැලවී යාමට නොහැකිය. මේ වන විටත් ඔහුට විරුද්ධව ජිනීවා වෙත පැමිණිලි කර තිබේ. බලයෙන් ඉවත් වූ විට ඔහු ද තනිවන අතර ඔහුට උදව් කිරීමට සිටින්නේ මේ විශ්‍රාම ගිය පුද්ගලයන් පමනක් වේ. එය මනාව තේරුම්ගෙන කටයුතු කිරීමට ඔහු සතු කාර්යයකි. එවිට ඔහු වෙනුවෙන් කතාකිරීමට සිටින්නේ විශ්‍රාමික නිලධාරින් මෙන්ම ගුවන් භටයන් පමණි . එදිනට සුමංගල ඩයස් ඔහු සොයා එන්නේද නැත. එදිනට අපද ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ යහපත් ලෙස තම කටයුතු සිදුවන්නේ නම් පමණි. නමුත් මේ වන තෙක්ම ඔහුගේ කටයුතු සිදු වන්නේ නිසි ලෙස නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේ නොවන බවට හේතු ගනනාවක්ම අප සතුව තිබේ. එබැවින් අමු අමුවේම මිනිසුන්ගෙන් පළි නොගෙන කටයුතු කරන්නේ නම් වඩාත් උචිත වේ.

    එබැවින් වර්තමාන ජනාධිපතිවරයාගේ උත්සාහයට ප්‍රතිවිරෝදී ලෙස කටයුතු කරමින් විශ්‍රාමිකයන්ගෙන් පලිගැනීම් නොකර, නිරපරාදේ ගුවන් භටයන්ගේ රැකියා අහිමි නොකර මානව හිතවාදී පාලනයක් කරා ගුවන් හමුදාව යොමුකරන්නේ නම් අපගේ අකුරු ලියවෙන්නේ ඒ වෙනුවෙනි.

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉරණම ගැන මාස කිහිපයකට පෙර අප වාර්තා කල අකාරය

    https://www.ravanalankanews.lk/11570/05/%e0%b6%9c%e0%b7%9d%e0%b6%a8%e0%b7%8f%e0%b6%b7%e0%b6%ba%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9c%e0%b6%a9%e0%b7%8f%e0%b7%86%e0%b7%92%e0%b6%a7-%e0%b7%80%e0%b7%96-%e0%b6%af%e0%b7%9a%e0%b6%b8-%e0%b7%80/51/10/
    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version