English
සිංහල
20:24 බ්‍රහස්පතින්දා, අගෝස්තු 14, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    හිටපු ගුවන් හමුදාධිපතිගේ චෝදනා ලැයිස්තුවට සහ ඒවාට එරෙහිව පරීක්ෂණ කිරීමේ බලයත් නව ගුවන් හමුදාධිපතිට.

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ගුවන් හමුදාව තුල ඉතාම හොද කීර්තිනාමයක් දිනාගෙන සිටි සුදර්ශන පතිරණ මහතා ගුවන් හමුදාධිපති ලෙස පත්වීමත් සමගම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් භටයන් සහ නිළධාරීන් උද්දාමයට පත් වුයේ, ඊට පෙර සිටි ගුවන් හමුදාධිපති සුමංගල ඩයස් යටතේ නිල ඇදුමක්වත් නොලැබුණු බැවිනි. සුදර්ශන පතිරණ මහතා ගුවන් හමුදාධිපති ලෙස පත් වී මුල් මාස කිහිපයක කාලය තුල ඉතාම හොදින් තම රාජකාරිය ඉටුකරන ලද නමුත් මාස කිහිපයකට පසු තම දුෂ්ඨ ගතිය මතු වී ගුවන් හමුදාවේ දියුණුවට, භටයන්ගේ සුභ සාධනයට හෝ කටයුතු කිරීම වෙනුවට ගුවන් හමුදා දිවිය තුල තමන්ට හමු වූ, පසමිතුරන්ගෙන් පලි ගැනීම සදහා මෙම තනතුර භාවිතා කරන ලදී. මේ අතර අපට ලැබුණු සාක්ෂි මත වර්තමාන ගුවන් හමුදාධිපතිවරයාට එරෙහිව අප වාර්තා ගණනාවක් ඉදිරිපත්කරන ලදී. එම කිසිදු වාර්තාවකට මේ වන තෙක්ම ඔහු නිල වශයෙන් පිළිතුරු ලබා දී නැත. අප ඒ සඳහා නීත්‍යනුකූලව  අවස්තාව ලබා දී තිබුනත් එම අයිතිය ඔහු ලබාගෙන නැත. ඉන් කියවෙන්නේ එම වාර්තාවල තිබෙන වැරදි සියල්ලම ඔහු බාරගෙන, පිළිගෙන තිබෙන බවයි.

    ඔහු විශ්‍රාම යාමට නියමිතව තිබුනේ 2020 දී වුවත් ඔහු අවුරුදු තුනකට ආසන්න කාලයක් සේවා දිගු මත සිටියේය. ඒ අතර ගුවන් හමුදාධිපති තනතුර පෙනී පෙනී වටිනා ගුවන් හමුදා නිලධාරීන් ගණනාවකට විශ්‍රාම යාමට සිදුවිය. ඉන් පාඩු වුයේ ගුවන් හමුදාවටමය. ඒ අතර අවසන් අවස්ථාවෙත් ඔහු සේවා දිගු ලබාගැනීමට දේශාපලන අධිකාරිය පසු පස ගිය අතර, උදේනි රාජපකෂට ගුවන් හමුදාධිපති තනතුරට පැමිණීමට නොහැකි වන ලෙස විවිධ බාධක යොදා සම්පත් වික්‍රමරත්න මහතා ගුවන් හමුදාධිපති ලෙස පත් කර ගැනීම සදහාද දැඩි වෙහෙසක් ගත්තේය. එය සීතල සටනක් විය. ඒ අතරේ ශවේන්ද්‍ර සිල්වා දැනට සිටින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත්වීම සදහාද දැඩි වෙහෙසක් ගත්තේය. සියල්ලම වෙනස්වෙමින් ඔහු විශ්‍රාම යන්නේ, ගුවන් හමුදාවේ 90% කටම හුස්මක් ගැනීමට ඉඩක් සලසමිනි.

    එසේම සුදර්ශන මහතා නීතිවිරෝදී ලෙස ගුවන් හමුදාවෙන් එලියට දැමු ගුවන් භටයන් සියලුම දෙනා ඔහු සමග බද්ධ වෛරයෙන් සිටින බවද, ඔහු හෙට සිට ජීවත් විය යුත්තේ සාමාන්‍ය සමාජයේ බවද අමතක නොකළ යුතු බවත් අප ඔහුට මතක් කරනුයේ, එම නම් ලැයිස්තුවද අප සතුව තිබෙන බැවිනි. කෙස් වෙතත් විශ්‍රාමය ඔහුට සුභ විය නොහැක. ඔහු වැපිරූ බීජ වලෞ ඵළ නෙලාගැනීමට ඔහුට සිදුවනු ඇත. එය කිනම් හෝ කාලයක සිදුවනු ඇත.  අප මාධ්‍ය ආයතනයට එරෙහිව විමර්ශනයක් කිරීමට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර තිබු අතර, අප ආයතන ප්‍රධානියා පසුපස හඹා ගොස් ඔහුගේ තොරතුරු සෙවීමටද ඔහු කණ්ඩායමක් යොදා තිබුණි. එසේම සුදර්ශ්නපතිරණ මහතා ඉතාම හොදින්, මහත්මයෙකු සේ මුල් මාස කිහිපයක කාලය රාජකාරී කිරීමට සමත්විය. ඔහු මේ ආකාරයෙන් වෙනස් වුයේ ඔහුගේ ලගින්ම සිටි නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන්ගේ වැරදි උපදෙස් නිසාද විය හැකිය.

    අප මීට පෙර වාර්තාකල සියලුම පුවත් කිසිවක් වෙනුවෙන් ඔහු පිළිතුරු ලබා නොදීම නිසා එම චෝදනා සියල්ලම ඔහු බාරගෙන තිබේ. ඒ අනුව පහත සියලුම පුවත්වලට අදාලව විමර්ශන කරමින්  අසාධාරණයට ලක්ව සිටින සියලුම දෙනාට යුක්තිය ඉටුකිරීමට වර්තමාන ගුවන් හමුදාධිපතිවරයාට සිදු වේ. මෙම පුවත්වලට වගකිව යුත්තේ තනතුරින් බැවින්, මේවාට අවශ්‍ය කටයුතු සිදුකර හෙට දිනයේ විශ්‍රාම යන ගුවන් හමුදාධිපතිට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය බලයද නව ගුවන් හමුදාධිපතිට ලැබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ එක ආයතයක් හෝ තම ගමන් මාර්ගය වෙනස් කලේ නම් එය සමස්ත රටම සිදුකරනු ඇති අතර, මේ වන විට නැවත ගොඩ නැගීමට නොහැකි ලෙස බිද වැටි තිබෙන ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව පවා නැවත ගොඩනැගිය හැක්කේ ඒ ආකාරයෙන් පමණි.

    1.    ගුවන් හමුදා ප්‍රධානීන්ගේ තුන් කොන් සටන අතරේ නාගරික නිවාස ව්‍යාපෘතියේ වටිනාකම 40% කින් වැඩි වෙයි.

    2.    ශ්‍රී ලංකාවේ හිටපු ගුවන් හමුදාධිපතිවරයෙකු වන සුමංගල ඩයස් ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව කඩලා – පැමිණිල්ලක්.

    3.    ගුවන් හමුදා පරිපාලන නිලධාරීන් භටයන්ගේ මානව හිමිකම් කඩයි.

    4.    ගුවන් හමුදාපති අධිකරණයට අපහාස කරයි. ඒ අතරේ පෞද්ගලික පරිහරණයට ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් රථයක් ගෙන්වලා.  

    5.     සිවිල් පුරවැසියන්ට පහරදීමට ගුවන් හමුදාවෙන් 200 ක් කොළඹට ගෙන්වයි. (Video)

    6.     ගුවන් හමුදාධිපති පිස්සු කෙලිද්දී නාමල් රාජපක්ෂගේ රහස් එලියට එයි

    7.     ගුවන් හමුදාවේ රාජ්‍ය ත්‍රස්තවාදී කණ්ඩායමක්. ගුවන් හමුධාදිපතිගේ නීතිවිරෝදී අණක්.  ආරක්ෂක අංශවල ම්ලේච්චත්වය සජීවීව ලෝකයා නරඹයි. BBC මාධ්‍යවේදීන්ටත් පහර දෙයි.

    8.     ගුවන් හමුදාවෙන් මොරටුවේ සිවිල් ජනයාට පහර දීම. පාලකයන් හමුදාව සහ සිවිල් ජනතාව අතර ගැටුම් ඇතිකරවයි.

    9.     ගුවන් හමුදාව බුද්ධි අංශ පාවා දෙයි. මාධ්‍යවේදීන් බිලි බෑමේ මුවාවෙන් ගුවන් හමුදාව ඇතුළෙන්ම බුද්ධි නිලධාරීන් දඩයමකද?.

    10. ගුවන් හමුදාධිපති කෝටියක සැපක් ගන්න සූදානම් වෙයි. – තවත් ගුවන් හමුදා නායකයෙක් සැපට හවූල් වේ.

    11. ඩොලර් හිගා කද්දී ලක්ෂ 419 ක් වියදම් කර ගෙන් වූ සැප රියේ උණුසුම යන්නත් පෙර ගුවන් හමුදාධිපති ආර්යාවගේ නිවස හදන්නත් ගුවන් භටයන් යොදවලා.

    12. ගුවන් හමුදා නිලධාරින් කුණු කූඩයට දැමු වර්තමානය ගැන ලියු සමාජ සහ ආර්ථික බිඳවැටීම් පිලිබඳ වාර්තාව

    13. ගුවන් හමුදාවෙන් නීතිවිරෝදී ලෙස නිවසකට කඩා පනී. ගුවන් හමුදාධිපති නිෂ්ක්‍රීය සේවයේ. නීති අධ්‍යක්ෂකගේ සංජානමය ප්‍රශ්නය ක්

    14. ජනපති බිමින් යද්දී , ගුවන් හමුදාපති උඩින් යයි. වියදම ලක්ෂ ගණනාවක්. ආරක්ෂක භටයන්ටත් හමුදාවල් එපා වෙලා

    15. ගුවන් හමුදාධිපතිගෙන් තවත් ගෝත්‍රික වැඩක්. රටේ නීතියට පයින් ගහයි. ගුවන් හමුදා පොලිසිය නීතිවිරෝදී ලෙස විවාහක නිවාසයකට කඩා පනී

    16. ගුවන් හමුදාධිපතිගෙන් කෝටිපති හාමුදුරුවන්ට පරිවාර රථයක් සමග කාර් එකක්

    17. ගුවන් හමුදාධිපති එයාර් වයිෂ් මාෂල්වරුන්ට “ගෑස් පෙන්වයි”. ජනාධිපති රනිල්ව එපා කරවන මෙහෙයුම අරඹයි.

    18. ගුවන් හමුදාවේ, ම්ලේච්ඡ ප්‍රහාරයට වගකිව යුතු නිලධාරියා සහ  BBC මාධ්‍යවේදියාට පහර දුන් එක් අයෙකු. ගුවන් හමුදාව පොලිසියටත් වඩා පහත් වෙයි

    19. ගුවන් හමුදාධිපති මාලිමාව ප්‍රසිද්ධ කරමින් ජනපතිට එරෙහි මහජන අප්‍රසාදය වැඩි කරයි.

    20. ගුවන් හමුදා භටයන්ගේ හොද්දට තුනපහත් නැතිව තියෙද්දී ගුවන් හමුදාධිපතිගෙන් දේශපාලන අධිකාරියට දොළ පිදේනි.

    21. ගුවන් හමුදාධිපති නඩුවකට බලපෑම් කරන ලිපියක් යවලා. “ව්‍යාජ මවාපෑම් එපා” නීති අධ්‍යක්ෂිකාව කියයි.

    22. ගුවන් හමුදාපතිගේ අයතා Mi-17 හෙලිකොප්ටර් ගණුදෙනුවක්

    23. ගුවන් හමුදාපති ආණ්ඩුවේ කොන්ක්‍රීට් කණු හොරෙන් උස්සලා – නීති විරෝධී කටයුත්තට එරෙහි වූ පුද්ගලයාට පිස්සුලු..

    24. ගුවන් හමුදාපතිට විරුද්ධව හිටපු එයාර් වයිෂ් මාෂල් උසාවි යයි.

    25. ගුවන් හමුදාපතිට චෝදනා පත්‍රයක්.නීතිය දන්නෙ නැතිනම් නීතිය ඉගෙන ගන්න

          25. ගුවන් හමුදාවේ හොර ගිණුම්වලට සැපයුම්කරුවන්ගෙන් අල්ලස් ලෙස කොමිස් මුදල්. සැපයුම් කරුවන් ගෙන්වා පාටිත් දෙයි

    අපට වාර්තා වූ සහ විමර්ශන මට්ටමේ තිබෙන තවත් පුවත් රාශියක් තිබේ. නීතිවිරෝධී ලෙස ගුවන් හමුදාවෙන් නෙරපා හරින ලද භටයන් ගණනාවකගේ පැමිණිලි අප වෙත ලැබී තිබේ. හෙට සිට පත්වන නව ගුවන් හමුදාධිපතිවරයාට අසාධාරණයට ලක් වූ සියලුම දෙනා වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට අවශ්‍ය බලය ලැබේ. ඒ අනුව ජනාධිපතිවරයාගේ නාමයට කීර්තියක් ඇතිවන ලෙස, නීත්‍යානුකූල මාර්ගවලින් පමණක් කටයුතු කර, ගුවන් හමුදාව ගොඩගැනීමට නව ගුවන් හමුදාධිපති උදේනි රාජපක්ෂ මහතාට සිදු වේ.

    නව ගුවන් හමුදාධිපතිට ඉලක්කයක්.

    සුමංගල ඩයස්ගේ සිට විනාශ වූ මෙම හමුදාව නැවත යම් ඉලක්කයකට ගෙන තම භටයන් සහ නිලධාරීන් සතුටින් තබමින් රටේ  ආරක්ෂාව තහවුරු කරගැනීම වෙනුවෙන් ඔවුන් යෙදවීමට නම් නව ගුවන් හමුදධිපතිවරයාගේ කැපවීම ඉහලින්ම තබාගැනීමට සිදු වේ. ඒ සදහා ගුවන් හමුදාවේ බිදුණු ස්ථාන, අඩු පාඩු, දුර්වලතා ආදී සොයා කිසි දා සිදුනොකළ ගවේශනයක් කිරීමට ඔහුට සිදු වේ. එම ගවේෂණය සිදුකල යුත්තේ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරීන් සහ බුද්ධිමත් විශ්‍රාමික අනනොලත් නිලධාරීන් යොදාගෙනය. ඒ සදහා තරුණ සහ ප්‍රජා සංවර්ධනය පිලිබදව උගතුන්ගේ සහ විශේශඥ සහාය අනිවාර්යෙන්ම ලබාගැනීමට ඔහුට සිදුවනු ඇත. සමාජ මනෝවීද්‍යාඥයන්ගේ මෙන්ම සමාජවේදීන්ගේ ද සහය ලබානොගෙන උදේනි රාජපක්ෂ මහතාට ගුවන් හමුදාව වෙනස් මගකට ගෙන යාමට  නොහැකි වනු ඇත. එම ක්‍රමයන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුලින් හෝ ආරම්භ කළහොත් එය ජාතික වැඩපිළිවෙලක් දක්වා ගමන් කරමින්, සමස්ත ලංකාවම වෙනස් කිරීමට අවශ්‍ය දර්ශනයක් පෙන්වා දීමට ඔහුට හැකි වනු ඇත. ගුවන් හමුදා නීතිය නොව, සමාජවේදීන් ලෙස කටයුතුකරනා ගුවන් හමුදා සමාජයක් නිර්මාණය කිරීම තුලින් පමණක් උදේනි රාජපක්ෂ මහතාට හොද ගුවන් හමුදාවක්නිර්මාණය කල හැකි වනු ඇත. එසේ නොමැති වුවහොත්, සුදර්ශන පතිරණ මහතාට වඩා චෝදනා වලට ලක්වීමට ඔහුට සිදුවනු ඇත.  අපගේ පැතුම එසේ නොවී ගෝලීයකරණය මනාව හදුනාගෙන ඒ අනුව නව ගුවන් හමුදාවකට අවශ්‍ය මග පෙන්වීමට අවශ්‍ය ශක්තිය සහ දිරිය නොඅඩුවම ඔහුට ලැබේවා යන්නයි.

    එබැවින් සියලුම ගුවන් හමුදා නිලධාරීන් දැන් සිදුකල යුත්තේ ඔහු සමග එක්ව, වංචාව, දුෂණය, නාස්තිය ඇතුළු සියල්ලම නවතා දමා වැරදුනු ස්ථාන සියල්ලම නිවැරදි කිරීමය. ඒ අතරේ තවත් සීතල ගුවන් හමුදාධිපති සටනක් ආරම්භවීමට ඉඩ නොතබා තම කාලය නිම වූ වහාම තම ආත්ම ගරුත්වය රැකගෙන ගුවන් හමුදාවට සමුදීමට පවා නව ගුවන් හමුදාධිපතිවරයා නිහතමානී විය යුතුමය.

      අපගේ මුහුණු පොත සමග එකතුවෙන්න. පහත ලින්ක් එකෙන්. සියලුම සජීවී වැඩසටහන් එමගින් නැරබිය හැකිය.

    https://www.facebook.com/sriravanalankatv?mibextid=ZbWKwL

    ගුවන් හමුදධිපතිවරයාගේ දුෂිත ක්‍රියාවන් සමාජයට හෙළි කිරීම – අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව ඉදිරිපිටදී.

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version