English
සිංහල
22:12 බ්‍රහස්පතින්දා, අගෝස්තු 14, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ගුවන් හමුදාපති ආණ්ඩුවේ කොන්ක්‍රීට් කණු හොරෙන් උස්සලා – නීති විරෝධී කටයුත්තට එරෙහි වූ පුද්ගලයාට පිස්සුලු..

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    වර්තමාන ගුවන් හමුදාපති විසින් තම ආරක්ෂක අංශ යොදවාගෙන ඉරණමඩු කදවුරෙන් කොන්ක්‍රීට් කණු 250ක් තම පුද්ගලික ඉඩමේ ප්‍රයෝජනය සදහා රැගෙන ගොස් තිබෙන බවට අප වෙත තොරතුරු වාර්තා වී තිබේ.

    මෙම කොන්ක්‍රීට් කණු නිෂ්කාශනය කිරීමට අකමැත්ත ප්‍රකාශ කළ ගුවන් භටයා මානසික රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීම සදහා යොමු කර තිබේ.

    මේ අනුව ගුවන් හමුදාපතිගේ රාජය්‍ය දේපල අවභාවිතය දිගින් දිගටම වැඩිවෙමින් පැවතීම හේතුවෙන් ගුවන් හමුදා නිලධාරින් සහ සෙසු නිළයන් අපහසුතාවයටත් කලකිරීමටත් පත්ව සිටී.

    මෙලෙස ගුවන් හමුදාව, ඉරණමඩු කදවුරෙහි නිපදවන කොන්ක්‍රීට් වැටකණු 250ක ප්‍රමාණයක් අවස්ථා තුනකදී ලබාගත් අතර මේ සදහා යොදාගන්නා ලද්දේ ගුවන් හමුදාපති ආරක්ෂක අංශයේ ගුවන් භටයින් සහ එම අංශයේ ගුවන් – 3728 දරණ ට්‍රක් රථයයි.

    මේ අනුව මෙම ට්‍රක් රථයෙන් පළමු කොන්ක්‍රීට් කණු 100ක ප්‍රමාණය 2022 මැයි මස 31 දින කිසිදු අනුමැතියකින් තොරව පෝරම 603 (F.603) නිකුත් කිරීමේ වවුචරය 33912 සැරයන් චාමර සහ 31121 සැරයන් බණ්ඩාර යන අය අදාළ වවුචර් පත්වල සටහන් තබා තිබේ.

    එසේම 29842 සැරයන් බණ්ඩාර විසින් ඉරණමඩු කදවුරේ දොරටු අවසර පතෙහි සටහන් තබා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකගේ වාචික අවසරය මත “ආධාර” ලෙස සටහන් කර තිබේ.

    එසේම කොන්ක්‍රීට් කණු කිසිදු කදවුරකට හෝ පුද්ගලයකුට ලබා දී නොමැති අතර එම කණු ගුවන් හමුදාපතිගේ පුද්ගලික ඉඩම වෙත ගෙන ගොස් තිබෙන බව වාර්තා වේ.

    දෙවනුව කොන්ක්‍රීට් කණු 50ක ප්‍රමාණයක් 2022 අගෝස්තු මස 8 දින 29842 සැරයන් බණ්ඩාර විසින් වවුචර සටහන් කරන අතර, සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකගේ වාචික අනුමැතිය යැයි සටහන් කොට කදවුරෙන් ඉවතට රැගෙන ගෙන ගොස් තිබේ.

    තෙවනුව කොන්ක්‍රීට් කණු 100 ක ප්‍රමාණයක් 2022 ඔක්තෝම්බර් මස 19 දින 32332 සැරයන් ගුණතිලක විසින් වවුචර සටහන් කර තිබේ.

    එසේම භූමි මෙහෙයුම් අධ්‍යක්ෂකගේ වාචික අනුමැතිය මත කදවුරෙන් ඉවතට ගෙන ගොස් තිබෙන බවද සදහන් වේ.

    මෙම කොන්ක්‍රීට් කණු 250 කිසිම කදවුරකට හෝ ආධාර පිණිස ලබා දී නොමැත.

    එසේම මෙම කොන්ක්‍රීට් කණු 250 අදාළ තොගයෙන් ඉවත් කිරීමට අදාළ නිලයන් අසරණ වී තිබේ.

    එසේම මෙම තොගය භාරව කටයුතු කළ 31121 සැරයන් බණ්ඩාර මේ සදහා වවුචර ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ.

    එම ප්‍රතික්ෂේප කිරීම නිසාම ඔහු මානසික රෝගයකින් පෙළෙන බව සදහන් කර කටුනායක ගුවන් හමුදා රෝහල වෙත යොමු කර වෛද්‍ය හේතුන් මත ගුවන් හමුදාවෙන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

    කෙසේ නමුත් ඔහු මේ වන විට වෙනත් කදවුරකට ස්ථාන මාරුකර යවා තිබේ.

    මෙවැනි අකටයුතුකම් සිදුකරමින් රාජය්‍ය දේපල විශාල වශයෙන් අවභාවිතා කරමින් ඒ සදහා සහය නොදක්වන නිලධාරින් සහ සෙසු නිළයන්ට මානසිකව හිරිහැර සිදු කරමින් සිටින ගුවන් හමුදාපතිගේ ක්‍රියා කලාපය හේතුවෙන් ගුවන් හමුදාවේ සියලු නිළයන් කළකිරීමට පත්ව සිටී.

    ඒ අනුව අපට ලැබෙන තොරතුරු අනුව මෙය පළ කර තිබේ. මෙය වැරදි නම් පහත සදහන් තොරතුරු සමග එය නිවැරදි කර ගැනීම ගුවන් හමුදාපතිගේ හා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකගේ වගකීම වේ. ඒ සදහා අපද අවශ්‍ය ඉඩකඩ වෙන් කර තිබේ.

    ° මෙම කම්බි කණුවලට සිදුවූයේ කුමක්ද?

    °ආ:ප 603 කූට ලේඛණයක්ද?. සත්‍ය ලේඛන කා සතුව තිබේද?.

    ° G 3728 ට්‍රක් රථය ගුවන් හමුදාවේ එකක් නොවේද?

    ° ගුවන් හමුදාපතිගේ පෞද්ගලික ඉඩම පිහිටා තිබෙන්නේ කොහෙද?

    ° 33912 සහ 31121 දරණ සේවා අංක දරණ භටයන් මෙම ආ:ප අත්සන් කර නැතිද?

    ° 31121 සැරයන් බණ්ඩාර මානසික රෝගයකින් පෙළෙන්නේද?

    ° 31121 සැරයන් බණ්ඩාර ගුවන් හමුදාවෙන් ඉවත් කිරීමට කටයුතු සැලසුම් කරන හේතුව කුමක්ද ?

    °අදාල ආ:ප: 603 අත්සන් කර ඇත්තේ කවුරුන් විසින්ද?

    °අදාල නාමාවලි භාරකරු 31121 සැරයන් බණ්ඩාරද?

    °කොන්ක්‍රීට් කණු සදහා යොදා ඇති දොරටු අවසර පත් කූට ලෙස සකසා තිබේද?

    ° 2022 මැයි 11 දින ,2022 අගෝස්තු 08 දින සහ 2022 ඔක්තෝම්බර් මස 19 දින ඉරණමඩු කදවුරෙන් පිටතට ගෙන ගොස් තිබෙන කම්බි කණු කුමන කදවුරකට රැගෙන ගොස් තිබේද?.


    (එම කදවුරුවලට එම භාණ්ඩ රැගෙන විත් තිබෙන බවට සහතික කරන ආරක්ෂක මැදිරියේ සටහන් ඉදිරිපත් කරන්න.)

    ඉහත සදහන් තොරතුරු සහිතව මේ පිළිබඳව අප වෙත තොරතුරු ලබා දී, එය වැරදි නම් නිවැරදි කරවා ගැනීමට ඉදිරි දින 14ක කාලය තුළ කටයුතු කළ යුතුය. එය එසේ කිරීම මහජන තනතුරේ සිටින ගුවන් හමුදාපතිගේ වගකීම වේ.

    Tags: ගවේෂණාත්මක පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    ආරක්ෂක අංශ

    ගජබා රෙජිමේන්තුවට හොර අඹුවන්! ! දරුවන් සහ බිරිඳගේ ජීවිත අනතුරේ!

    මාර්තු 4, 2024
    Uncategorized

    නැහැදිච්ච සිසුන් 500 ක් විතර බාලිකා විද්‍යාලයකට කඩා පැනලා. ඇමති කෙනෙකුගේ පුතෙකුත් ඉදලා

    මාර්තු 4, 2024
    අධිකරණ සහ නීතිපති

    ජනාධිපති වෙන්න හිතන් ඉන්න දිලිතුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවෙක් වෙලා.

    මාර්තු 4, 2024
    කෘෂිකාර්මික සහ වාරිමාර්ග

    ආණ්ඩුව සලකන්නේ ⁣මහා පරිමාණ වී මුදලාලිලාට විතරයි! වී ගොවියත් සූරගෙන කනවා

    මාර්තු 3, 2024
    Uncategorized

    ⁣ගම්මිරිස් අක්කර පනස්දහසක් විනාශ වෙමින් තිබේ! අමාත්‍යවරුන්ගේ අවධානය පිණිසයි. (වීඩියෝ)

    මාර්තු 3, 2024
    බලශක්ති අමාත්‍යංශය

    විදුලි බලමංඩලයේ ලොක්කෙකුට ගෙවල් 35 ක්! විදුලිය නැති නම් කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න!

    මාර්තු 3, 2024
    ආරක්ෂක අංශ

    ගුවන් හමුදාපතිගෙන් උතුරට කිරි. දකුණට කැකිරිවත් නෑ.

    මාර්තු 3, 2024
    බැංකු සහ මූල්‍ය

    ජනතාව සමග පාපන්දු කෙලි මහ බැංකුවේ තටු කැපීමට ලෑස්තියි. එවැනි වෙනත් ආයතනවලටත් තට්ටු කෙරේ.

    මාර්තු 3, 2024
    අධිකරණ සහ නීතිපති

    පාතාල ක්‍රමේට ගිය පොලිස් නිලධාරීන් ආයෙත් වැඳ සමාව ගනී. සති දෙකක් තුලෙ දෙවෙනි සිදුවීම

    මාර්තු 2, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version