English
සිංහල
22:50 බදාදා, මැයි 14, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ගුවන් හමුදා කරාතේ පරිපාලනයට ජාතික සම්මේලණයේ අප්‍රසාදය.

    NN. Niluka by NN. Niluka
    1 වසරක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

     

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කරාතේ සංචිතයේ පුහුණුකරු ලෙස සේවය කරනා සැරයන්.එඩ්වඩ් ආර්.ජේ යන අයගේ ක්‍රියාකලාපය පිළිබදව තම අප්‍රසාදය පළකරන ලද ලිපියක් 2023 09 15 වැනි දින ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය විසින් ගුවන් හමුදාව වෙත යොමුකර තිබේ. ගුවන් හමුදාවේ කරාතේ සංචිතයේ සභාපති ගුවන් කොමදෝරු එම්. ඩි.ඒ.පී. සෙනෙවිරත්න මහතා වෙත එම ලිපිය යොමුකර තිබේ.

    මෙම පුහුණුකරු පිළිබදව අප මිට පෙරද ලිපියක් පලකල අතර ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් විජේසිංහ මහතා අප ආයතන හිමිකරු සමග ප්‍රකාශ කර තිබුනේ ඒ සදහා ගුවන් හමුදාධිපති උදේනි රාජපක්ෂ මහතාගේ නියමයෙන් විමර්ශනයක් පවත්වන බවයි.

    ඒ අතර ගුවන් හමුදා කරාතේ සංචිතයේ ලේඛම් බව කියන ගෘෘප් කැප්ටන් අමරසිංහ නැමැත්තෙකු ඊයේ (12) කරාතේ සංචිතයේ ක්‍රීඩකයන් කැදවා ඔවුන්ට දොස් තබා තිබේ. එසේම මෙම පුහුණුකරු හොදබව ප්‍රකාශ කරමින් ලිඛිතව ප්‍රකාශ ලබා දෙන ලෙසද ඔහු නියෝග කල බවට තහවුරු කිරීමට අවශ්‍ය සාක්ෂි අප වෙත ලැබී තිබේ. අප පළමු ලිපියෙන් අනාවරණය කල පරිදි සත්‍ය යට ගසා අසත්‍ය, සත්‍ය බවට පෙන්වීමේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක වුයේ අප පළමු අනාවරණය සිදුකල දිනයේමය.  

    මෙම පුහුණුකරුට විනය විරෝධී ක්‍රියා සිදුකිරීමට ආධාර අනුබල දී තිබෙන්නේ ගුවන් හමුදාවම විනාශ කිරීමට කටයුතු කල දුෂිත නිළධාරින්මය. විනයක් නැති හමුදා භටයෙක් නිර්මාණය කිරීමට රටේ පුරවැසියන් වැටුප් ගෙවන්නේ නැත. විනයක් , නිසි පුහුණුවක් නැති පුද්ගලයෙක් හමුදා භටයෙක් හෝ නිලධාරියෙක් ලෙස සිටීමෙන්ම සිදුවන්නේ එම ආයතනයට හානියක් පමණි. නමුත් දිගින් දිගටම සිදුව තිබෙන්නේ තම දූ දරුවන් වෙනුවෙන් කරාතේ පුහුනුකිරීමට අවශ්‍ය උපකාර මෙම ගුවන් හමුදා සැරයන්වරයාගෙන් ලබා ගත් නිලධාරින් ඔහු වෙනුවෙන් පෙනී සිටීමයි. විනයක්, තත්වයක් නැති පුද්ගලයෙක්ට පුහුණුවක් නොමැතිව බලයක්, තනතුරක් ලබා දීම “කටුස්සාගේ කරේ රත්තරන් බැදීමකට” එහා ගොස් මහජනතාවගේ ආයතනය පිරිහීමට ලක් වේ.

    මෙම ලේඛම්වරයා පිළිබදව සොයා බැලීමේදී අපට වාර්තා වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග හිතවත් හිමිනමක් ඔහුගේ ලගම ඥාතියෙකු බවත්, එම හිමි නම මෙම ගෘෘප් කැප්ටන්වරයා වෙනුවෙන් හිටපු හමුදාපතිවරුන්ටද බලපෑම් කර තිබෙන බවත්, එම හිමිට බියේ සමහර උසස් ගුවන් හමුදා නිලධාරීන්ගේ කොදු ක්‍රියාත්මක නොවන බවත්ය. එසේම කරාතේ පුහුණුකරු සමග ඔහුගේ තිබෙන සමීප ඇසුර පිළිබදවද තොරතුරු රාශියක් අප වෙත ලැබෙමින් පවතී. උදාහරණයක් ලෙස ඔහුට වාහනයක් ගැනීම සදහා ඇප අත්සන් කර තිබෙන්නේද ගුවන් හමුදාවේම උසස් නිලධාරියෙක් බවටද තොරතුරු ලැබී තිබුනත් එය තවමත් අපට තහවුරුකරගැනීමට නොහැකි විය. ඒවා සියල්ලම ඉදිරියේදී පලකිරීමට අප කටයුතු කරනු ඇත.

    එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම භාවිතා කරමින් එම හිමිනම සිදුකර තිබෙන විවිධ බලපෑම් ද අප වෙත ලැබී තිබේ. ඒවා සිදුව තිබෙන්නේ අද ඊයේ නොව අවුරුදු ගණනාවකම තොරතුරු ලැබී තිබේ.

    ඒ අනුව ගුවන් හමුදා කරාතේ සංචිතයේ ලේඛම්වරයාව සිටිමින් මෙම නිලධාරියාද සිදුකල බොහෝ තොරතුරු අප සතුව තිබෙන නමුත්, පළමු ලිපියෙන් අප බලාපොරොත්තු වුයේ සාධාරණ විමර්ශනයක් බැවින් ඔහුගේ චරිත විස්තරය ලිවීමට අපට අවශ්‍යතාවයක් තිබුනේ නැත. නමුත් එම සියල්ලද සමාජගත කිරීමට අපට සිදුවෙන බව , ඔහුගේ ඊයේ හැසිරීමෙන් ම පෙනී ගොස් තිබේ.

    ගුවන් හමුදා නිලධාරීන්ට රටේ ජනතාව වැටුප් ගෙවනුයේ තම අභිමතයට අනුව කටයුතු කිරීමට නොවේ. ඔවුන් මහජනතාවගේ ආරක්ෂකයෝය. එබැවින් ජනතාව ද ඔවුන්ට දැඩි සේ ආදරය කරති. නමුත් ගුවන් හමුදාවට අපකීර්තියක් වන ලෙස කටයුතු කරන දුෂිත නිලදාරීන් මෙන්ම සාමාන්‍ය භටයන්ද නිසි ලෙස හදුනාගෙන ඔවුන්ට එරෙහිව කටයුතු නොකිරීමෙන් සිදුවන්නේ දිගින්  දිගටම අපට මේවා ලිවීමටය.

    එබැවින් අප නැවතත් මෙම කරුණු ගුවන් හමුදාපතිවරයාගේ දැඩි අවධානයට යොමුකරනුයේ කරාතේ සංචිතයේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින ප්‍රශ්න සෙවීම සදහා විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙසය. එසේම එම පරීක්ෂණයේ අවශ්‍ය වන වින්ධිතයන් සහ එම පරීක්ෂණයේ සාක්ෂිකරුවන්ට බලපෑම් කරනා විනයක් හෝ නීතියක් නොදත්, ජනාධිපතිවරයාටද අපකීර්තියක් වන ලෙස හැසිරෙන, සංචිතයේ ලේඛම් බව කියවෙන ගෘෘප් කැප්ටන් අමරසිංහ නැමැත්තාද එම තනතුරෙන් ඉවත් කර වහාම විමර්ශනයක් ආරම්භ කරනා ලෙසයි.

    එසේම එම විමර්ශනය දැඩි සාධාරණ විමර්ශනයක් විය යුතු බවටද පෙන්වා දෙන අතර, ඉදිරියේදී මෙම සිද්ධිය පිළිබදව වින්ධිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය වෙත පැමිණිලිකිරීමට ද අවශ්‍ය කටයුතු සිවිල් සංවිධානයක් විසින් සිදුකරමින් පවතින බවටද අපට තොරතුරු ලැබෙමින් පවතී. රටේ නීතිය නොදත් බොහෝ හමුදා නායකයන් නොදන්නා ප්‍රධානතම කරුණක් වන්නේද, සියලුම හමුදා සාමාජිකයන් රටේ පවතින පොදු නීතියට යටත් බවයි. එසේම තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම මෙය පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කිරීමටද කටයුතු සිදුකරමින් තිබේ.   ඒවා එසේ වීම ගුවන් හමුදාවේ වත්මන් පරිපාලනයේ ප්‍රධානියා වන ගුවන් හමුදාපති උදේනි රාජපක්ෂ මහතාගේ කීර්ති නාමයටද දැඩි හානියක් විය හැකිය. එසේම මෙම දුෂිත ක්‍රියාකලාපයන් සිදුවන්නේ ගුවන් හමුදාධිපතිවරු ගණනාවක් යටතේ වන අතර නිළධාරීන් දිගින් දිගටම සිදුකලේ එම ක්‍රියාවන් වසා දමා ගුවන් හමුදාධිපතිවරුන් නොමග යැවීමයි.  

    අදාළ ලිපිය පහතින් දැක්වේ

    https://drive.google.com/file/d/1TWMhnmVAxqJMqOg5oQb_9Olw2WzKk5Nq/view?usp=drive_link

    Tags: ක්‍රීඩාගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    එක්දින තරගයේ ජය ශාන්ත තෝමස් විද්‍යාලයට.

    මාර්තු 16, 2024
    Uncategorized

    ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත් වේගපන්දු පුහුණුකරුවෙක්.

    මාර්තු 16, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version