English
සිංහල
00:20 බ්‍රහස්පතින්දා, අගෝස්තු 14, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ගුවන් හමුදා කරාතේ සංචිතයේ සැරයන්වරයෙකුට අපචාර චෝදනා. පුහුණුකරු ගුවන් හමුදා නිලධාරීන්ගේ දරුවන්ට පුහුණුවීම් කරමින් කරාතේ සංචිතය වනසලා.

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කරාතේ සංචිතය යනු 2000 වර්ෂයේදී ඉතාම අමාරුවෙන් ආරම්භ කරන ලද විශේෂ සංචිතයක් වන අතර 2005 වර්ෂයේදී ස්ථාවර සංචිතයක් බවට පත්කරනුයේ සාමාජිකයන් 4 දෙනෙකුගේ ආරම්භයකින් ඉතාමක කටුක ලෙසිනි. 2005 න් පසුව ශ්‍රී ලංකාවේ දක්ෂතම කරාතේ ක්‍රීඩකයන් 98 දෙනෙක් හෝ ඊට වැඩි දෙනෙක් දක්වා ගුවන් හමුදා කරාතේ සංචිතයට ඇතුලත්කරගනිමින්  ප්‍රබල කණ්ඩායමක් බවට පරිවර්තනය කරන ලදී. කෙසේ නමුත් මෙම සංචිතය ආරම්භ කල සාමාජිකයන් සියලුම දෙනා ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගොස් තිබෙන අතර එකල ඔවුන් බදවා ගත් ක්‍රීඩකයන් මේ වන විට ජේෂ්ඨයන් වී සිටින අතර ක්‍රීඩකයෙක් ලෙස බදවාගත් එඩ්වර්ඩ් නමැති පුද්ගලයා පුහුණුකරු ලෙසද, සැරයන් වරයෙක් බවට ද පත්ව සිටි. එසේම එඩ්වර්ඩ් නමැත්තාගේ දුෂිත ක්‍රියාකාරකම් හේතුවෙන් අති දක්ෂ ක්‍රීඩිකා ක්‍රීඩිකාවන් ගුවන් හමුදාවෙන් ඉවත්ව ගියේය. කෙසේ නමුත් ඔහු පුහුණුකරු වන්නේ ඉතාම දුෂිත ලෙසිනි.

    කෙසේ නමුත් වරින් වර බදවා ගත් දුෂිත, ක්‍රීඩාවට නොගැලපෙන පුද්ගලයන් නිසා මෙම සංචිතය විනාශ මුඛයට ගිය අතර බොහෝ දක්ෂ ක්‍රීඩකයන් ගුවන් හමුදාවෙන් ඉවත් වුයේ සංචිතය බාරව සිටි නිලධාරීන්ගේ ද අදක්ෂ පරිපාලනය හේතුවෙනි. මෙම සංචිත බාරව සිටි සහ දැනට සිටිනා නිලධාරීන්ගේ මෙම ක්‍රීඩකයන් පිළිබදව මනාව නොදන්නා නිසාත්, ඔවුන්ගේ ගැටළු මෙන්ම පුහුණුකරුගේ කුමන්ත්‍රණ ගැන නොදන්නා නිසාත්, තම දරුවන්ට කරාතේ උගන්වනුයේ මෙම සංචිතයේ පුහුණුකරු නිසාත්, ඔවුන් මෙන්ම වෙනත් නිලධාරින්ද ඇන්දී සිටිති. මෙම සෙල්ලම සිදුවන්නේ අද, ඊයෙ නොවේ. අවුරුදු ගණනාවක සිටය.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිටි අති දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගුවන් හමුදාවට සමු දුන්නේ මෙම එඩ්වර්ඩ් නමැති පුහුණුකරු නිසාවෙනි. ගුවන් හමුදාව තුල සිටින සියලුම කරාතේ ක්‍රීඩික ක්‍රීඩිකාවන් විවිධ අයුරින් පුහුණුකරන ලද ගුරුවරුන්ගේ ගෝලයන්ය. ඔවුන් තවමත් ඉගෙන ගන්නේ එම ගුරුවරුන්ගෙන් වන නමුත් එම ගුරුවරුන්ගේ පුහුණුවීම් වලට හානිවන ලෙස මෙම කරාතේ සැරයන්වරයා ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට උගන්වනු ලබයි. එසේම එක්තරා කාලයක ඔහුගේ ගෝලයන් ඉහලට ගැනීමට හැකි වනලෙස, අනෙක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණනාවක් අනතුරුවලට ලක්වනලෙස පුහුණු කිරීම් සිදුකරන ලදී. එසේම දක්ෂ ක්‍රීඩික ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවයන් පහලට යන ලෙස මෙම පුහුණුකරු ලෙස සිටින සැරයන්වරයා කටයුතු කරනා ලදී.

    එවැනි ගැටළු ගණනාවක් දීර්ඝ කාලයක් තිස්සේ මෙම කරාතේ සංචිතය තුල තිබු නමුත්, ඒවා විසදීමට මෙම සංචිතය බාරව සිටි නිලධාරීන්ට අවශ්‍යතාවයක් තිබුනේ නැත. ඒ වෙනුවට සංචිතය බාරව සිටිනා නිලධාරීන්ගේ දරුවන්ගේ පුහුණුවීම් කටයුතු කරවා ගැනීමට විලිලජ්ජාවක් නොමැති ගුවන් හමුදා නිලධාරින් කටයුතු කළේය. වැඩවලට, නොව බයිලා වලට රැවටෙන ගුවන් හමුදාවේ තවත් නිලධාරින් ගනනාවක්ම මෙම, හමුදා පුහුණුවක් නොලද සැරයන්වරයාගේ ඕනෑම වරදක් වසා ගැනීමට තම දුෂිත දෑත් දිගු කළේය.

    රැවුල කොන්ඩේ වවන ලද, පච්චා කෙටු රස්තියාදුකාරයෙක් ගුවන් හමුදාව වැනි වැදගත් ආයතනයක සැරයන් තනතුර දක්වා පැමිණියේ කෙසේද යන්න, ඔහුට උසස්වීම් ලබා දීමට නිර්දේශ කල ගුවන් හමුදාවේ දුෂිත බලධාරීන්ගෙන් අප ප්‍රශ්න කරන්නෙමු. මේ වන විටත් ක්‍රීඩා අංශ බාර නිලධාරියාගේ දරුවන් වෙනුවෙන් ඔහු කරාතේ පුහුණුවීම් කරයි. තවත් නිලධාරීන් ගණනාවකගේ දරුවන් වෙනුවෙන් ඔහු පුහුණුවීම් කරනු ලබයි.

    දරුවන්ට පුහුණුවීම් ලබා දුන්නාට කම් නැත. නමුත් එම පුහුණුවීම් නිසා ඔහුට අමුතු වරප්‍රසාධ ලබා දීම වෙනුවෙන් මහජනතාව එම නිලධාරීන්ට වැටුප් ගෙවන්නේ නැත. එසේම නිසි පුහුණුවීම් ලැබූ ගුවන් භටයන්ට මෙවැනි පුද්ගලයන්ද අවමානයකි. එපමණක්ද නොව, මේ වනවිටත් ඔහු මෙම සංචිතයේ සිටිනා කාන්තාවන් කිහිප දෙනෙකුට අමුතු වරප්‍රසාධ ද ලබා දෙමින් සිටි. මොහුගේ දුෂ්ඨ, දුෂිත ක්‍රියාවලිය සත්‍ය ලෙස පවසන, ඕනෑම ක්‍රීඩකයෙකුට සිදුවන්නේ ගුවන් හමුදාවෙන් ඉවත් යාමටය.

    සියලුම තොරතුරු අප සතුව තිබේ. ඔහුගේ අවුරුදු ගණනාවකම දුෂිත ක්‍රියාවලිය අප සතුවීම තවත් විශේෂිතය. කල යුත්තේ නිසි පරීක්ෂණයක් පමණි. එය එසේ වේවිද යන්න සැක සහිතවන්නේ, ගුවන් හමුදාවේ උසස් නිලධාරින් ගණනාවක් ඔහුගේ ගජයන් වීමය. අප බලා සිටින්නෙමු. වර්තමාන ගුවන් හමුදාධිපතිවරයා යටතේ හෝ මෙම හමුදා පුහුණුවක් නොමැති, පරිපාලනයක් නොදන්නා, දක්ෂයන්ගෙන් පලිගන්නා එඩ්වර්ඩ් නමැති පුද්ගලයාට එරෙහිව නිසි විමර්ශනයක් වනු ඇතැයි ද, ඔහුගේ අවුරුදු ගණනාවක විවිධ, කූට ක්‍රම සෙවීමට තරම්, ගුවන් හමුදාවේ පොලිස් අංශය දක්ෂ වනු ඇතැයි ද, ප්‍රධාන විනයාරක්ෂක උසස් නිලධාරීන්ගේ ඉල්ලීමට කඩේ නොයනු ඇතැයිද අප විස්වාස කරන්නෙමු.

    එසේම මෙම කරාතේ සංචිතයේ සිටින 5 කටත් වඩා අඩු ප්‍රමාණයක් හැර අනෙක් සියලුම දෙනා අහිංසක ක්‍රීඩික, ක්‍රීඩිකාවන් බවද, අපගේ මෙම වාර්තාව නිසා ඔවුන්ගෙන් පළිගෙන, තිබෙන ප්‍රශ්න මදිවට, තවත් ප්‍රශ්නයක් ඇති කිරීමට, ගුවන් හමුදාවේ බුද්ධිමත් පරිපාලනය කටයුතු නොකරනු ඇති බවටද අප විශ්වාස කරන්නෙමු. ක්‍රීඩාව බැදී තිබෙන්නේ මිනිස්සුන්ගේ ආධ්‍යාත්මය සමගය. එයට අභියෝග කරන්නෝ කරාතේ වැනි ක්‍රීඩාවකට කිසි සේත්ම සුදුසු වන්නේ නැත. එසේම තව දුරටත් ඔවුන් මහජන මුදලින් නඩත්තු නොකළ යුතුය. එබැවින්, ඔහුට විරුද්ධව නිසි විමර්ශනයක් සිදු කල යුතුය. එය ඔහුට පමණක් නොව කරාතේ සංචිතය තුල, දීර්ඝ කාලයක සිට පවතින සියලුම ප්‍රශ්න විවිර වන ලෙස කල යුතු විමර්ශනයක් විය යුතුය. මෙම ආයතනය මහජන ආයතනයක් බැවින්, එම සියලුම තොරතුරු ලබා දීමටද අපට ද හැකියාව තිබේ. කෙසේ නමුත්, තොරතුරු ලබා දුන් පුද්ගලයන් පිළිබදව කිසිදු තොරතුරුක් ලබා දීමට අප බැදී නැත බවද අවධාරණය කරන්නෙමු.

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version