English
සිංහල
22:54 සඳුදා, මැයි 12, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ගුවන් හමුදා පරිපාලන නිලධාරීන් භටයන්ගේ මානව හිමිකම් කඩයි.

    Ravana by Ravana
    වසර 3ක් ago
    2
    passenger jet plane flying over airport runway against beautiful dusky sky use for aircraft transport and cargo logistic and traveling business industry

    passenger jet plane flying over airport runway against beautiful dusky sky use for aircraft transport and cargo logistic and traveling business industry

    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව යනු මහජනතාව අතර කීර්තිමත්ම රාජ්‍ය ආරක්ෂක හමුදාවකි. ඒ අන් කිසිවක් නිසා නිඔව මහත්මා ගතිගුණ තිබෙන මිනිසුන් මේ හමුදාව තුල සිටින නිසාය. එහෙත් බොහෝ කාලයක සිට මෙම ආයතනයේ සමහර පරිපාලන නිලදාරීන්ගෙන් නිල බේදයකින් තොරවම මූලික අයිතිවාසිකම් කඩවන කටයුතු සිදුවෙමින් තිබෙන බව වාර්තා වේ. එපමණක් නොව ගුවන් හමුදාවේ නිල නිවාස සංකීර්ණයක් පිළිබඳව ගැටළුවක් මුල් කරගෙන අප කරන ලද පළකිරීමක් නිසා උරණ වී තිබෙන ගුවන් හමුදා පරිපාලනයේ උසස් නිලධාරියෙකු මෙම වෙබ් අඩවිය පිළිබඳව සොයා බැලීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙන බවද අපට දැනගන්නට ලැබුණි. නීතිය නිසි ලෙස නොදන්නා විට මර්ධනය සදහා සූදානම් වන සමහර ගුවන් හමුදා නිලදාරීන් කටයුතු කරනුයේ තමන්ගේ අභිමතය මත පමණක් වන අතර මනා පෞරුෂත්වයක් නැති ප්‍රධාන බලදාරීන් නීතීය පසෙක දමා කටයුතු කරනුයේ තමන්ගේ උසස්වීම් හෝ තමන්ගේ හිතවතෙකු ගුවන් හමුදාධිපති කර ගැනීම වෙනුවෙනි.

    අප අද මේ ලියන්නට යන්නේ අපට ලැබී ඇති කතා ගණනාවකින් ගුවන් හමුදාවේ දුර්වල, නූගත් මෙන්ම වගකීමක් නැති සමහර නිලදාරීන්ගේ පරිපාලනයේ වැරදි සහ නීතියට ගරු නොකිරීම නිසා සිදුව ඇති මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් සහ ගුවන් හමුදා පනතින් සහ ලංකා දණ්ඩනීති සංග්‍රහයෙන් චෝදනා ඉදිරිපත් කර යුද්ධාදිකරන්යෙන් දඩුවම් ලබා දිය යුතු අවස්ථාවකි.

    අපට මේ සිද්ධිය වාර්තා වන්නේ මානව හිමිකම් කොමිෂන් සභාවෙනි. අංකය යටතේ මෙම පැමිණිල්ල යොමු කරන්නේ GDS ගුණරත්න නැමති පුද්ගලයෙකු 2022 02 01 දින HRC/HO/268/22 යටතේ තමන්ට සිදු වූ අසාධරණයක් පෙන්වා දෙමිනි. ඔහුගේ පැමිණිල්ලට අනුව ඔහුගේ සේවා කාලය අවුරුදු 12 කට වඩා වැඩි වන අතර කිසිදු විනය විරෝදී කටයුත්තක් සිදු කර නොමැති බවද සදහන් වේ.

    කෙසේ හෝ තමන් සිදු නොකළ වරදකට වැරදි කරු කරමින් දින 14 ක් සිර අඩස්සියට පත් කර තිබෙන අතර ඉන් පසුව ඔහුව ගුවන් හමුදාවෙන් ඉවත් කරන ලෙස දන්වා 2022 ජනවාරි 28 වැනි දින SLAF/C./40341/P3 අංකය යටතේ ” SLNR” ( සේවය තව දුරටත් අවශ්‍ය නොවේ ) යන තීරයෙන් ගුවන් හමුදාවෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ. එම ලිපිය අත්සන් කර තිබෙන්නේ විංග් කමාන්ඩර් TA ගුණවර්ධන SO p3 ලෙස සහ for DA ලෙස සදහන් නිලදාරියෙකි.

    ඉන් අනතුරුව අදාළ ගුවන් භටයා ඉහත සදහන් දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම වෙත පැමිණිලි කර ඇති අතර මේ වන විට නීතිවේදියෙකු හරහා තවත් නඩුවක් පැවරීමට කටයුතු කර තිබේ. මේ කටයුතු මෙසේ සිදු වෙමින් පවතින විට මොහුට ඉවත් කිරීමේ ලිපිය ලැබුණු 2022 පෙබරවාරි මස 01 දිනම ගුවන් හමුදාධිපතිවරයා අමතා තමන්ට සිදු වූ අසාධාරණය ලිඛිතව දැනුම් දී ඇත්තේ දුක් ගැනවිල්ලක් ලෙසයි.එම ලිපියට ප්‍රතිචාර දක්වමින් එයාර් වයිස් මාර්ෂල් ආර් එස් බියන්විල, පරිපාලන අධ්‍යක්ෂක, ගුවන් හමුදාධිපති වෙනුවට පිළිතුරු ලබා දෙමින් අදාල ගුවන් භටයාට වහාම සේවයට වාර්තා කරන ලෙසද දන්වා තිබේ. එම ලිපියට අනුව එන්නත්කරණ ක්‍රියාවලියේදී සිදු වූ අක්‍රමිකතාවක් මෙයට හේතුව වි තිබෙන අතර ඔහුට අසාදාරනයක් සිදුව නැති බවද අදාල ලිපියෙහි දැක්වේ.

    එසේම ගුවන් හමුදාවෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙන ලිපියට අනුව පැය 24 ක් ඇතුලත ඔහුව ගුවන් හමුදාවෙන් ඉවත් කල යුතුය. ජනවාරි මස 31 දින සිට සේවයට වාර්තා කර නැතිබවට දෙවෙනි ලිපියෙහි සදහන් වේ. නමුත් පළමු ලිපියට අනුව 2022 01 29 දින සිටම ඔහුව ගුවන් හමුදා සෙබලෙකු නොවන අතර නිවාඩු නොලබා සේවයට නොපැමිණි බව දන්වා තිබෙන දෙවෙනි ලිපියට අනුව ඔහුව සේවයෙන් ඉවත් කර නැත. කෙසේ වුවත් මෙසේ පුද්ගලයෙකු ගුවන් හමුදාවෙන් ඉවත් කිරීම නීතිවිරෝදී වන අතර මානව හිමිකම් කොමිෂම මෙන්ම ඔවුන් පුද්ගලිකවද නඩුවක් පවරා තිබෙන බැවින් මේ පිළිබඳව තව දුරටත් නීතිමය හෝ වෙනත් අයුරකින් හෝ අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටින්නෙමු. කෙසේ වුවත් මෙවැනි සිද්දීන් ගණනාවක් අප සතුව තිබේ.

    රාවණා සටහන

    එසේම අසාදාරනයක් සිදුව නැති බව දෙවෙනි ලිපියෙන් සදහන් කර තිබුනත් ගුවන් හමුදා පනතේ 81 වෙනි වගන්තියට අනුව කටයුතු කර නැති අතර මෙම ගුවන් භටයාට සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමට තිබෙන අයිතිය මුල් අවස්ථාවේ සිටම අහිමි කර තිබේ. අදාළ එන්නත් කරන දත්ත ඇතුලත් කරන ක්‍රියාවලියේදී සිදු කල යුතු ක්‍රියාවලිය පිළිබඳව නියෝග පනවා තිබේද?, ප්‍රාදේශීය අධිකරණ ක්‍රියාවලියේදී අදාල මුස්ලිම් ජාතික කාන්තාව ගෙන්වා ප්‍රකාශ ලබා ගත්තේද?, මෙම සිද්දිය පිළිබවද අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ප්‍රකශ ලබාගෙන තිබේද?. ගුවන් හමුදා නීතියට පටහැනිව යමක් සිදු කල බව පිළිගැනීමට සැලස්වීමට පෙර ප්‍රධාන විනයාරක්ෂක නිලදාරීන් සොයා ගත් නීතිමය වශයෙන් පිළිගත් සාක්ෂි මොනවාද?, කෙසේ වුවත් ගුවන් හමුදාවේ සමහර පරිපාලන නිලදාරීන් සිදුකරන නීතිවිරෝදී මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පයින් ගසන කටයුතු රාශියකි. කෙසේ වුවත් ගුවන් හමුදා පරිපාලනයේ සමහර උසස් නිලදාරීන් රටේ පවතින නීතිය හෝ ගුවන් හමුදා නීතියට හෝ ගරු නොකරමින් කටයුතු කරන අතර ගුවන් හමුදාව යනු අප සියලුම දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් ස්ථාපිත ආයතනයක් වේ. එය මහජනතාවගේ ආයතනයක් වන අතර ගුවන් හමුදා පරිපාලනයේ හෝ ගුවන් භටයන්ගේද පෞද්ගලික දේපලක් නොවන බවද, රජයෙන් වැටුප් ලබන්නා වූ සියලුම දෙනාම ප්‍රථමව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කල යුත් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙස ආයතනික රාමුව තුල නීති සැකසිය නොහැකි බවද, සමහරක් පරිපාලකයන් අවුරුදු ගණනාවක් තිස්සේ ගුවන් හමුදාවේ පහල නිලදාරීන්ට ලබා දුන් වැරදි පූර්වාදර්ෂයන් වල ප්‍රතිපල වර්තමාන ප්‍රජාව අත් විදිමින් සිටින බවද කණගාටුවෙන් සටහන් කරමි. කවුරුන් නීතිවිරෝදී ලෙස කටයුතු කලද එහි ප්‍රතිපලය ලෙස ජනතාව අප්‍රසාධය පල කරන්නේ කුමන රජයක් පැවතියද පවතින රජයටයි. නමුත් සබවින්ම් වගකිව යුත්තේ නීතිවිරෝදී ලෙස කටයුතු කරන අදාළ රාජ්‍ය නිලදරුවන්ය.

    2006 අංක 49 දරන ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ විදි විධාන කඩ කරමින් ගුවන් හමුදාවේ ප්‍රසම්පාධන ක්‍රියාවලියද සිදු කරන අතර උසස්වීම් ලබා දීමේ ක්‍රියාවලිය සිදු වන්නේ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම ගුවන් හමුදා පනතද උල්ලංඝනය කරමිනි. එය නිලදාරීන්ට මෙන්ම සාමාන්‍ය භටයාටද එසේමය. ටෙන්ඩර් වලින් මෙන්ම තාක්ෂනික ඇගයීම් කමිටු පවා දූෂිත අයුරින් මුදල් හම්බකරන අතර ගුවන් හමුදාවේ කීර්තියට හානි කරමින් විලි ලැජ්ජාවක් නැතිව කොන්ත්‍රාත්කරුවන්ගෙන් කොමිස් ඉල්ලන්නේ නම් ගුවන් හමුදාවේ සැකසිය යුතු මාර්ග විශාල ප්‍රමාණයක් තිබේ. එපමණක්ද නොව ගුවන් හමුදාවේ විනයාරක්ෂක අධ්‍යක්ෂකය තුල සිටින පරීක්ෂක නිලදාරීන් හෝ භටයන්ද නීතිමය දැනුම නොමැතිව බොහෝ කටයුතු කරන බවද පැහැදිලිය.

    ගුවන් හමුදාවේ වංචා දූෂණ , අක්‍රමිකතා, වැරදි උසස්වීම් ක්‍රියාවලිය, ගුවන් හමුදාව අවභාවිතා කරන නීතිවේදිනිය, ඩොලර් මිලියන 50 හේ මුදල් වංචාව , නීතිවිරෝදී පරිඝණක පද්ධතිය, මේ සියල්ලටම හේතු වූ ගුවන් හමුදාවේ අතීත පරිපාලකයන්ගේ වැරදි සහ ඒවා මගහැර අනාගතය ගොඩනැගිය යුත්තේ කෙසේද යන්න ලිපි මාලාවක් බලාපොරොත්තු වන්න .

    Tags: තරුණ සහ ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    තරුණ සහ ප්‍රජා පුවත්

    පෙම පිටුපෑවයි කියා තරුණියක් දුම්රියට පැනලා.

    අගෝස්තු 9, 2023
    අධිකරණ සහ නීතිපති

    වසන්ත මුදලිගේට සහ රත්කරව්වේ ජිනරතන හිමිට වරෙන්තු.

    ජූලි 21, 2022
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    චමුදිතත් හොරෙන් තෙල් ගහල මාට්ටු වී නාට්ටාමියා වෙයි.

    ජූනි 29, 2022
    අධ්‍යාපන

    විදුහල්පතිවරු නැති ජාතික පාසලක්. දේශපාලන කඹ ඇදිල්ලක් නිසා ගොඩකවෙල රාහුල ජාතික පාසැල විනාශ මුඛයේ . දහස් ගනනක් දරු ජීවිත අනතුරේ.

    ජූනි 22, 2022
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    ශ්‍රී  ලාංකේය තාරුණ්‍ය බලාත්මක කිරීම සඳහා අවශ්‍ය මූල්‍යමය ශක්තිය  ලබාදීමට  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මැතිතුමා කැමැත්ත පළකරයි. – ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ.

    ජූනි 19, 2022
    අධ්‍යාපන

    2022 සාමාන්‍ය පෙළ විභාගය පෙබරවාරියේ

    ජූනි 19, 2022
    අධ්‍යාපන

    කුසල් ඔයා ගෙදර ගිහින් මේ ටීචර්ට බැට් එක දෙන්න – ක්‍රිකට් ලෝලීන්

    මාර්තු 18, 2022
    අධ්‍යාපන

    මෙහෙමත් පොලිස් නිලධාරීන් .

    මාර්තු 16, 2022
    තරුණ සහ ප්‍රජා පුවත්

    කෑගල්ල දිස්ත්‍රික්කයේ සහජීවනයේ තරුණ වැඩමුළුවක් පවත්වයි.(වීඩියෝ)

    මාර්තු 3, 2022
    නිති අධ්‍යාපනය

    මෙහෙමත් නීතිවේදීන් !…. මේ මල් මිට ඔයාටයි..!

    පෙබරවාරි 17, 2022
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version