ගොඩකවෙල ප්‍රාදේශීය සභව එහි සභාපති ඇතුළු මංත්‍රී මණ්ඩලය සහ ගොඩකවල ව්‍යාපාරික ප්‍රජාව සමග එක්ව පැවැත්වෙන සාහිත්‍ය උළෙලට සමගාමීව පැවැත්වෙන කවි මඩුව මේ වන විට ආරම්භව තිබේ. වර්ෂාව සහ විදුලි බලයද බිදවැටීමත් සමගම සංඥා බාධකද මැද අප එය මෙම වෙබ් අඩවිය හරහා සජීවීව මුදා හැර තිබේ. මුල් පිටුවට පිවිස එය නැරඹිය හැකිය.
පවතින දුර්වල සංඥාමය බාධකද සමග තත්වයේ යම් අඩුවක් පැවතියද ඔබට එය නැරඹිය හැකිය. ඊට අමතරව පහත සබැදිය මගින්ද ඔබට නැරඹිය හැකිය














































