English
සිංහල
08:24 සෙනසුරාදා, මැයි 30, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ගොඩකවෙල ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් තවත් ජඩ වැඩක්.

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

     

    • ණය මුදල ලක්ෂ 19 යි. පොලිය ලක්ෂ 15 යි. මුළු මුදල ලක්ෂ 35 ට වැඩි !
    • අනෙක් ණය මුදල ලක්ෂ 17 යි. පොලිය ලක්ෂ 13 යි. මුළු මුදල ලක්ෂ 31 යි !
    • මට ගෙවන්න පුළුවන් මාසෙකට 30000 යි. බැංකුව 140000 ක් ඉල්ලයි !
    • ගෙවන්න බැරි නම් ඉඩමයි, නිවසයි බැංකුවට ඉල්ලයි !
    • ළමයි  සහ බිරිදත් නිවසින් සහ ඉඩමෙන් නෙරපාහරින්නැයි උසාවියෙන් ඉල්ලයි !

    රජයට අයත් මහජනතාවගේ බැංකුවක් වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් පීඩිත මිනිසුන්, විවිධ නීතිවිරෝධී මාර්ගවලින් දිගින් දිගටම පීඩනයට ලක් කරමින් සිටින බව අපට වාර්තා වී තිබේ. අප මීට පෙර එවැනි එක පුවතක් ගෙන පොදුවේ ලිපියක් ඉදිරිපත් කර තිබෙන අතර එම පුවතින් පසු ලංකාව පුරාම විහිදී තිබෙන ප්‍රාදේශීය සංවර්ධන බැංකුවලින් ණය පහසුකම් රැගෙන ඒවාට සහන නොදී ජනතාව පීඩාවට පත්කරන මෙන්ම තවත් විවිධ අයුරින් ජනතාව පීඩාවට ලක්කරනා කටයුතු පිළිබදව ලිපි සහ ලේඛන සහිත ගොනු 23 ක් පමණ ලැබී තිබේ.

    රත්නපුර , ගොඩකවෙල පිහිටි ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට එරෙහිවද තොරතුරු ගණනාවක් ලැබී තිබේ. ඉන් එකක් පිළිබඳව එම බැංකුවට එරෙහිව ණය සහන මණ්ඩලයට පැමිණිලිකර තිබේ. එය සැකෙවින් මෙසේය.

    පල්ලෙබැද්ද යපල් ආරේ පදිංචි උදේනි සුසන්ත ලියනාරච්චි නමැති අයෙකු මෙම බැංකුවෙන් ණය පහසුකම් ලබාගෙන තිබෙන්නේ කොටස් වශයෙන් ගෙවීමටය. නමුත් 2019 පාස්කු ප්‍රහාරය නිසා සියලුම ආදායම් මාර්ග අහිමිව තිබේ. එබැවින්, එම ණය ගෙවීමට සහ අනෙකුත් කටයුතු කරගැනීමට අවශ්‍ය ආර්ථිකය ස්තාවර කරගැනීම වෙනුවෙන් ඔහු විදේශගතව තිබේ. එහිදී කොරෝනා රැල්ලට හසුවීම නිසා අවුරුදු එක හමාරකට ආසන්න කාලයක් කිසිදු රැකියාවක් කරගැනීමට නොහැකිව විදේශයේ සිරවී සිට ඇති බැවින් පසුව ඥාතීන් විසින් ඔහුව ලංකාවට ගෙන්වාගෙන තිබේ. එහි සිටි කාලය තුල කිසිඳු රැකියාවක් සිදුකර  නැත.

    රටේ පවතින මෙම ආර්ථික ගැටලුවට වගකිව යුත්තේ කවුරුන්ද යන්න මේ වන විට ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර අවසන්ය. කෙසේ නමුත් ඔහුගේ ණය මුදල් දෙකම ගෙවීමට ඔහුට නොහැකිව තිබේ. ණය මුදලක් ලබා දීමට පෙර ඔහුට ගෙවීමට හැකියාව තිබේද යන්න නිසි ලෙස සොයා බලා එය ලබා දීම බැංකුවේ වගකීම වේ. එසේ නොකර මෙම පුද්ගලයාට ණය දෙකක්ම ලබා දීමට තරම් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සටකපට වී තිබේ.

    ඔහුගේ ලබාගෙන තිබෙන ණය මුදල් දෙකේම ගෙවීමට ඉතිරිව තිබෙන මුදල වන්නේ 3764651.04  කි.  ඒ 2022 ජුලි මාසයටය. ඒ වෙනුවෙන් ගෙවීමට තිබෙන පොලි මුදල වන්නේ 2920103.05 කි. ගෙවීමට තිබෙන මුළු මුදල වන්නේ  6694717.10 කි. මෙම ණයකරු කෙසේ හෝ මාසෙකට රුපියල් 30000.00  ක මුදලක් ගෙවීමට එකගව තිබෙන නමුත් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව එයට එකගව නැත.  ඔවුන්ගේ ඉල්ලීම වී තිබෙන්නේ මාසෙකට රුපියල් 140000 ක මුදලක් ගෙවන ලෙසයි.

    කෙසේ නමුත් මෙම සිදුවීම පිළිබදව ණය සහන මණ්ඩලයට පැමිණිලිකර තිබෙන අතර මෙම ණයකරු, දරුවන් සහ බිරිද නිවසින් නෙරපා හැර දේපල බැංකුවට අත් පත්කරගැනීම සදහා නඩුද පවරා තිබේ. බැංකුවල මෙවැනි කටයුතු නිසාවෙන් ඉදිරියේදී මිනිසුන් බැංකුවලින් ණය නොගනු ඇත. අප මහජනතාව දිරිමත් කරන්නේද ණය නොගෙන සිටින ලෙසයි.

    ජනතාව බිලි දි රටේ බැංකු නිලධාරීන්ට සැප දීම සදහා මෙම ණය ක්‍රමයන් ස්ථාපනය කරන්නේ මහින්ද රාජපක්ෂ යුගයේදීය. රට පිට රටට විකුණු පාලකයන්, රටේ මිනිස්සුන්ගේ දේපල බැංකුවලට උගස්කර ණයවලට හිර කළේය. ඒ වෙනුවෙන් ජනතාව දිරිමත් කළේය. එහිදී ජනතාව කබලෙන් ලිපට වැටී, මේ වන විට පිච්චෙමින් සිටි. ජනතාවගේ ගින්දරින් බැංකු නිලධාරින් තවමත් සැප විදිමින් සිටියත්, පීඩිත මිනිසුන්ට හැකි ලෙස තම ණය ගෙවාගෙන යාමට අවශ්‍ය කටයුතු කරනවා වෙනුවට, ඔවුන් දිගට හරහට ජනතාවට නඩු පවරමින් සිටි. ඉන් සිදුවන්නේ ඔවුන්ට නීතිවේදීන්ට ද ගෙවීමටය.

    ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ කටයුතුවලදී මිනිසුන් දෙස සානුකම්පිතව බැලිය යුත්තේ ඒවායේ සේවය කරනා සේවකයන්ය. මෙරට ජනතාවගේ නොහොත් ඔවුන්ගේ නයකරුවන්ගේ වේදනාව ඔවුන්ට දැනෙන්නට මාර්ගයක් නැත. ඒ ඔවුන්ට අසීමිත වැටුපක් ලැබෙන බැවිනි. ඔවුන් එම වැටුප් ලබන්නේ ණය ලබා දී ලබා ගන්නා පොලි මුදලෙනි. මහජනතාව කට්ට කාලා ගෙවන පොලි මුදලින් නඩත්තුවන ප්‍රාදේශීය සංවර්ධන බැංකු සේවයේ ඉහල නිලධාරීන් කටයුතු කල යුත්තේ, මහජනතාවගේ හිත සුව පිණිසය. රටේ මිනිස්සු ණය වී, හිර වී සිටින්නේ නම්, බැංකු විසින් පවරන සෑම නඩුවකටම ආර්ථික ඝාතකයන්ගේ නම් ලැයිස්තුවද චුදිතයන් ලෙස ඇතුලත් කළ යුතුය.

    ජනතාව බැංකුවලින් ණය ලබාගත්තේ නම් ගෙවිය යුතුය. අප බැංකුවට එරෙහිව කුමක් ලීවත් එම ස්ථාවරයේ සිටි. නමුත් බැංකුව විසින්ම වැරදි සිදුකර,එය ණයකරුවන්ගේ සහ ඇප කරුවන්ගේ පිටින් තැබීම බැංකුව විසින් කරන වරදකි. එසේම තමන්ගේ ණයකරුවන්ට ගෙවාගත හැකි ලෙස සහන ලබා දීමටද බැංකුව මානුෂීය විය යුතුය. තවද, ඔවුන්ට ගෙවිය හැකි ලෙස උපරිම සහනයන් සලසා ඔවුන්ට ගෙවිය හැකි මුදල් බැංකුවට ලබා ගැනීමටද ඔවුන් බුද්ධිමත් විය යුතුය. ණය ලබාගෙන නොගෙවා සිටීමට සාධාරණ හේතු ඕනා තරම් තිබෙන අතර රට මේ තත්වයට පත්වී තිබීම හේතුවෙන් මිනිසුන්ට ණය ගෙවීමට තියා වේලක් කෑමටවත් සොයාගත නොහැකි බව ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ නිලධාරීන්ගේ ඔලුවට පොඩ්ඩක් හෝ දැනිය යුතුය. කෙසේ වුවත් එසේ දැනෙන්නට ක්‍රමයක් ඔවුන්ට නැත්තේ, අසීමිත වැටුපක් ලබනා ධානපති ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන් ගණයට ඔවුන් වැටෙන නිසාය.

    ඒ සියල්ලම දෙස මුදලාලි දෑසින් නොව මානුෂීය දෑසින් බැලීමට තරම් ඔවුන්ගේ මොළගෙඩි ශෝධනය විය යුතුය. බොහෝ බැංකුවලින් මෙන්ම මුදල් සමාගම් වලින්ද මේ වන විටත් ණයකරුවන්ට එරෙහිව විවිධ නීතිවිරෝදී බලපෑම් එල්ලවෙමින් පවතී. ඒවා සියල්ලම ජනගත කර මහජන සුභ සිද්ධිය වෙනුවෙන් අවශ්‍ය මාර්ගය පෙන්වීම අප විසින් දිගින් දිගටම සිදුකරනු ඇත.  ණය ගෙන අමාරුවේ වැටුණු සියලුම මහජනතාව දැන් කල යුත්තේ ණය ලබා නොගන්නා පරපුරක් නිර්මාණය කිරීමයි.

    ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට අදාළ ඊ ලඟ ලිපිය – බැංකු නිළධාරීන්ගේ තර්ජනය කිරීමක් – ප්‍රදේශය කුරුණෑගල

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version