English
සිංහල
18:01 ඉරිදා, ඔක්තෝබර් 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ගොඩකවෙල පොලිස් ස්ථානාධිපතිට පහරදීම

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    අද උදෑසන ගොඩකවෙල සිපෙට්කෝ ඉන්ධන හලේදී ගොඩකවෙල වැඩ බලන පොලිස් ස්ථානාධිපතිගේ රාජකාරියට බාධා කරමින් ඔහු දෙසට පිරිසක් කඩා පනිමින් ඔහුට තර්ජාන්තමකව සිදුවීමක් සිදු වී තිබුණි.

    අප වාර්තාකරු සඳහන් කරන ආකාරයට දින ගනනාවක් පුරා එම ප්‍රදේශයේ සාමකාමී ජනතාව ඉන්ධන ලබා ගැනීම සදහා රැදී සිටී. ඔවුන් රාත්‍රියට නිදාගෙන තිබෙන්නේ කඩපිල් වලය. ඉන්ධන ලබා ගැනීමට සාමකාමිව පැමිණෙන ජනතාවට බාධාකරමින් ඉතාම පහත් ආකාරයෙන් හැසිරෙන පුද්ගලයන් කිහිපදෙනෙකු නිසා එම ප්‍රදේශයේ තිබෙන ඉන්ධන හල් දෙකම නිරන්තරයෙන්ම ගැටුම් ඇතිව තිබෙන්නේ ඉන්ධන බෙදා  හැරිමේදීය. ඒ පෝලිම් වලට පිටින් පැමිණෙන විවිධ පුද්ගලයන් නිසාය.

    එසේ අකටයුතුකම් සිදුකරන පුද්ගලයන් කිහිපදෙනෙකු ඉන්ධන ලබාගෙන ඉන්ධන හල තුලදීම ඉන්ධන බෑමක් පිලිබදව වීඩියෝ කරන ලද මාද්‍යවේදියෙකුටද පසුගිය දා පහර දී ඔහුගේ වීඩියෝ උපකරනවලටද හානි සිදුකර තිබුණි. ඒ පිලිබඳව ඔහු ගොඩකවෙල පොලිස් ස්ථානාණය වෙත පැමිණිලි කර තිබේ.

    එවන් පසුබිමක අද (23) වන විටත් දින ගනනාවක් ඉන්ධන ලබා ගැනීම සදහා ඉන්ධන පෝලිම්වල රැදී සිටි ජනතාවට හොරෙන් වෙනත් මාර්ගයකින් ඊයේ රාත්‍රී යතුරුපැදි 50 ක් පමණ මෙම ඉන්ධන හල වෙත ඇතුල් කර තිබේ. උදෑසන ඉන්ධන බෙදා හැරීමට පෙර දින ගනනාවක් ඉන්ධන පෝලිමේ රැදී සිටි ජනතාව මෙය දැක එම යතුරු පැදි එම ස්ථානයෙන් ඉවත්කරන ලෙස ඉල්ලා විරෝධතා දැක්වීය.  නමුත් එම යතුරුපැදි තුල නගරයේ ව්‍යාපාරිකයෙකුගේ ද යතුරුපැදියක් තිබු අතර ඔහුගේ එම යතුරුපැදිය පෙරදින ඉන්ධන ලබා ගැනීම සදහා පෝලිමේ පැමිණ ඉන්ධන නොමැතිවීම නිසා ඉන්ධන හල තුලම රදවා ගොස් තිබේ. හොර රහසේම ඇතුල් වූ පුද්ගලයන් නිසා එම ව්‍යාපාරිකයාටද ඉන්ධන ලබා ගැනීමට නොහැකි තත්වයක් උදා වූ බැවින් කුපිතව සිටි ජනතාව ඉවත්කිරීමට කටයුතු කරන ලද්දේ ඔහු විසිනි. කුපිතව සිටි ජනතාවට බැනවදිමින් ඉවත්කරමින් පැමිණි ඔහු එම කටයුත්ත සිදුකරන විට ගොඩකවෙල පොලිස් ස්තානාධිපතිවරයා නොසිටි අතර ඔහු කෑ ගසමින් පමිණෙන විට වැඩබලන ස්තානධිපතිවරයා විසින් ඔහුව එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදී. ඔහුව ඉවත් කිරීමට කටයුතු කරනා විට ස්තානාධිපතිවරයාට තර්ජනය කරමින් ඔහුට බලපෑම් කරමින් කටයුතු කරන්නේ ඉන්ධන පෝලිමේ නොසිට නොහොබිනා ලෙස කටයුතු කල ජනතාව කුපිත කරවීමට කටයුතු  කල පුද්ගලයන්ය.

    මෙලෙස සාමය ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සියලුම දෙනාට ඉන්ධන ලබා ගැනීමට හැකි වන ලෙස යතුරු පැදියකට 2000 ක් සහ ත්‍රිවීල් රථයකට 3000 ක් ලෙස ලබා දීමට හැක්වන ලෙස සියලුම කටයුතු සාමකාමීව කරගැනීමට කටයුතුකළ  පොලිස් නිලධාරියාගේ ඉවසීමේ ගුණය ඉහලින්ම තිබු නමුත් ගොඩකවෙල නගරයේම වැසියන් මෙන්ම ඉන්ධන පෝලිමේ රැදී සිටි ජනතාව ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටි. එය එසේම කල යුතු බවට අපගේද මතය වේ.

    අසාධාරණ ලෙස කටයුතු කරන පුද්ගලයන් තාවකාලික චන්ඩින් පමණි. ඔවුන්ගෙන් සිදුව තිබෙන්නේ සමාජයට අකටයුත්තක් පමණි. අනෙකුත් පුද්ගලයන් සියගණනක් පෝලිමේ පැමිණෙද්දී, පෝලිම අමතක කල නැහැදුනු ජනතාවක් නිසා සමස්ත ලංකාව පුරාම ජනතාව පීඩාවට පත්ව තිබේ.

    ශ්‍රී රාවණා සටහන.

    මේ අවස්ථාවේ ඉන්ධන ලබා ගැනීමට සාමකාමී ලෙස පැමිණි ජනතාව එම අවස්ථාවේ එහි රැදී සිටියේ නම් එම ජනතාව පෙනීසිටින්නේ පොලීසිය වෙනුවෙනි. එසේ වුවා නම් සාමය ආරක්ෂා කරගැනීමට වෙඩි තැබීමට සිදුවන්නේ යුධ හමුදාවටය. ඔවුන්ගේ අයහපත් හැසිරිම නිසා සහ පොලිස් ස්තානාධිපතිගේ ඉවසීම නිසා ආරක්ෂක අංශවලට එරෙහිව ජනතා නැගී සිටීමක් සිදුවීමට තිබු ඉඩකඩ ඇහිරී ඇත්තේ දශම ගානකිනි.

    කෙසේ වුවත් මාධ්‍යවේදීන්ට ද පහරදීමට මෙන්ම පොලසියටද සෙල්ලම් දැමීමට ඉඩ දීමෙන් ඔවුන් සාමාන්‍ය ජනතාවට එරෙහිව කටයුතු කරන්නේ ද පහත් අකාරයටය එබැවින් තව තවත් චන්ඩින් බිහිවීම වලක්වාගැනීමට නම් පසුගිය දින දෙක තුල සිදු වූ සිදුවීම් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතුය.

    ඒ අනුව වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සස්මේන්ද්‍ර මහතා හට පහරදීමක් සහ බලපෑම් කරන මෙම සිද්දියට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 100, 108, 110, 120, 138,139, 149, 150,156, 183, 184,186, 220, 261, 341, 344, 408 ආදී වගන්තිවලින් ඔවුන්ට විරුද්ධව අපරාධ නඩු පැවරිය යුතුය.

    කිසිවක් නොකර පොලීසිය බලා සිටින්නේ නම් එයින් සිදුවන්නේ දිගින් දිගටම පොලිසියට මෙන්ම ජනතාවටද ඔවුන් තර්ජනය කිරීමයි. ගොඩකවෙල නගරයේ නිතිය  සහ සාමය ආරක්ෂා කිරීමට නම් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කල යුතුය.

    ඇඹිලිපිටිය කොඨිඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීතුමනි. මේ ඔබේ අවධානය පිණිසයි. ගොඩකවෙල පොලිසිය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුත්ත සිදුකරන තෙක් අපද බලා සිටිනෙමු.    

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version