English
සිංහල
15:14 බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 23, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ගොඩකවෙල CTB එකේ ගැහිල්ලක්. පොලිසියටත් දේශපාලන බලපෑම්.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    2006 අංක 49 ප්‍රසම්පාධන මාර්ගෝපදේශ සංග්‍රහය හේතුවෙන් සමස්ත ලංකාවේ රාජ්‍ය සේවකයන්ට මෙන්ම කොන්ත්‍රාත් සහ ටෙන්ඩර් හරහා තම ජීවිකාව ගෙනයන ව්‍යාපාරිකයන්ට සල්ලි ගරාගැනීමට ඉඩ ප්‍රස්තාව සැලසුනි. බොහෝ දෙනෙකු කතා කරනුයේ හොරකම නැවත්වීමට වුවත් මහින්ද රාජපක්ෂ මහතා විසින් හදුන්වා දුන් මෙම දූෂිත ක්‍රමය නිසා හොරුන්, දූෂිතයන් බිහි විය. හොරුන්ට දඩුවම් දීමට කතා කරණ සියලුම දෙනාට නොදකින පැත්ත නම් එම දූෂිත ක්‍රමය වහාම අහෝසි කිරීමයි.

    වෙනත් සියලුම ආයතනවල ඉන්ජිනේරු අංශයන් සිදුකරන්නා සේ රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් ඩිපෝවේද විවිධ දූෂණ, වංචා මෙන්ම දේශපාලන වුවමනාවන් නිසා විනාශ වෙමින් රටට බරක් වෙමින් පවතින බව වාර්තා වේ.

    වාර්තා වන ආකාරයට එහි ඉංජිනේරු අංශයේ වරදින් නොහොත් දූෂිත කොමිස් ගැහිල්ල නිසා බස් රථ ගනනාවක්ම අක්‍රිය තත්වයේ පවතී. උදාහරනයක් ලෙස ගත්විට අධිවේගී මාර්ගයේ ගමන් කරනා බස් රථය එක දිගට සතියක් වැඩ කර නැති අතර හේතුව ලෙස අනාවරණය වන්නේ රුපියල් 1500.00 ක් හෝ ඒ හා ආසන්න වටිනාකමින් යුත් අමතර කොටසක් ඉංජිනේරු අංශයට අවශ්‍ය වෙළද ආයතනයෙන් මිලදී ගැනීමට නොතිබීමයි. නමුත් එම බස් රථයේ දිනක අදායම රුපියල් ලක්ෂ 1.5 කට පමණ බව කිය වේ. දින 7 ක ආදායම යනු ලක්ෂ 10 ට වැඩිය. 1500 ක් සහ තමන්ගේ රුපියල් 150ක් පමණ වන කොමිස් මුදලක් වෙනුවෙන් හෝ එම අක්‍රීය වූ අමතර කොටසම අලුතින් ලබා ගත්තා සේ යොදා රුපියල් 1500 ක් ගැනීම වෙනුවෙන් හෝ කටයුතු කිරීමෙන් අපට පෙනෙන්නේ එම ඉංජිනේරු අංශයේ සාමාජිකයන් තමන්ගේ දු දරුවන්ටත් කෑමට බීමට දෙන්නේ මෙසේ දූෂිත මුදල් බවයි. එසේ කරමින් ලබා ගන්නා මාසික වැටුපද දූෂිත වැටුපකි. ( කෙසේ වෙතත් මෙම මිල ගණන් වෙනස විය හැකිය)

    එසේම තවත් දූෂිත ගනුදෙනු රාශියක් අප වෙත සාක්ෂි සහිතවම ලැබී තිබේ. මෙම ලංගම ඩිපෝවෙන් දිනකට දුරගමන් සේවා බස් රථ 11 ක් පමණ ක්‍රියාත්මක වන නමුත් පසුගිය දිනයක එම බස් රථ සියල්ලම එකම දිනයක ක්‍රියාත්මක වී නැති බවද වාර්තා වේ. එසේම බස් රථ වලද ඩිසල් නිකුත් කිරීමේදීද වංචා දූෂණ අක්‍රමිකතා රාශියක් සිදුව තිබෙන නමුත් තක්කඩි දේශපාලන හේතුන් නිසා ඒවා සෙවීමට නිසි බලධාරියෙක් නැති බවද වාර්තා වේ. විශේෂයෙන්ම මෙම ඩිපෝවේ කටයුතු සිදුවන්නේ රස්තියාදුකාර ක්‍රමයකට බව දීර්ඝ කාලයක සිට අප වෙත තොරතුරු ලැබී තිබේ. එසේම විවිධ අක්‍රමිකතා හේතුවෙන් ගොඩකවෙල පොලිසියට පැමිණිලි ඉදිරිපත් වුවත් දේශපාලන ඇගිලි ගැසීම් නිසා ඒවා නිසා ලෙස විභාග කිරීමටද පොලිසියටද ඉඩ නොදෙන බවද වාර්තා වේ. කෙස් වෙතත් ඒ පිලිබදව තහවුරු කරගැනීමට ගොඩකවෙල පොලිස් ස්ථානාධිපතිවරය සම්බන්ධ කරගැනීමට අප උත්සාහ කලද ඔහු අධිකරණයට ගොස් තිබු බැවින් එය තහවුරු කරගැනීමට නොහැකි විය.

    කෙසේ වෙතත් මේ වන විට ගොඩකවෙල බස් ඩිපෝවේ මහජන සේවය අවට පිටාවේ සිටින මහජනතාවට නිසි ලෙස නොලැබෙමින් පවතී. එසේම ඉදිරියේදී මෙම බස් ඩිපෝව වැසි යාමේ අවධානමක්ද ඇතිව තිබෙන්නේ එහි ඉන්ජිනේරු අංශයේ දූෂිත ක්‍රියාවන් හේතුවෙන් බව පෙනී යයි. එසේ නම් එය රැක ගැනීමට කටයුතු කිරීම අවට ජනතාවගේ වගකීමක් වන අතර අවට ප්‍රදේශවලට ගමනාගමනය නිසි ලෙස නොලැබීමෙන් සිදුවන්නේ ගොඩකවෙල සහ පල්ලෙබැද්ද නගරවල ව්‍යාපාරික ස්ථානවලට ද දැඩි අලාභයකි.

    එසේම වාර්තාවන ආකාරයට ලංකාව පුරාම එක ලංගම බසයකට සේවකයන් 25 කට වැඩ වැඩියෙන් සිටින බව ද වාර්තා වේ. ඉන් බොහෝ දෙනෙකු දේශපාලන පත් වීම්ය.  එසේම මේ දේශපාලන බත් බැලයන් සියල්ලෝම එක එක ඇමතිවරුන්ගේ චක් ගොලයන් නිසා මෙසේ ලංගම ඩිපෝ විනාශ වෙමින් පැවතීමෙන් පෙනෙන්නේ දෙශාපාලඥයන් පමණක් මෙම විනාශයට වග නොකිය යුතු අතර ඔවුන්ගේ චක් ගෝලයන්ද විනාශයේ ප්‍රතිමූර්තීන් වේ.  

    එබැවින් රට ගොඩනැගීමට නම් ප්‍රතමව කල යුත්තේ දේශාපලන පක්ෂ විසින් ගොඩනගාගෙන තිබෙන වෘත්තීය සමිති සියල්ලම තහනම් කරමින් මහජනතාවගෙන් වැටුප් ලබන්නන් හට තමන්ගේ රැකියාව අකුරටම ඉටු කිරීමට අවශ්‍ය අණ පනත් පැනවීමයි. එසේම මෙසේ පාඩු ලබන සහ දූෂිත සේවකයන් සිටින සේවකයන් සොයා ඔවුන් දුර පළාත්වලට මාරුකර යැවිය යුතුය.

    හිමාල් ඒකනායක.

    බස්නාහිර පළාත් මාණ්ඩලික වාර්තාකරු විසිනි.

      

    Tags: ප්‍රජා පුවත්විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version