English
සිංහල
02:37 අඟහරුවාදා, මැයි 13, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ගෝඨාභයටත් ගඩාෆිට වූ දේම වෙන ලකුණු.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    7
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකාවේ පවතින සමාජ, ආර්ථික මෙන්ම දේශපාලන අර්බුදය හේතුවෙන් පොදු මහජනතාවගේ සාමකාමී අරගලයට මේ වන විට දින 30 ක් පමන ගත වී තිබේ.

    එම දින 30 ඇතුලත ශ්‍රී ලංකාවේ සිදු වූ දැවැන්ත සිදුවීම් මාලාවට ප්‍රධානතම වග කිව යුත්තා බවට පත් වුයේ අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඔහු ලබා ගත බලය කෙසේද යත්, පාර්ලිමේන්තුව යනු පයට පෑගෙන දුහුවිල්ලක් බවට පත් විය. එම බලයම ජනාධිපතිවරයාගේ විනාශයට හේතු වුයේ ශ්‍රී ලංකාවේ සමාජ විකෘති භාවය මෙන්ම රාජ්‍ය සේවයේ මාෆියාව හදුනා නොගත් නිසාය. ලෝකයේ දයුණු රාජ්‍යන් මෙන්ම දියුණු වෙමින් පවතින බොහෝ රාජ්‍යන් වල මෙවැනි දූෂිත බාවයක් දක්නට නැත. ශ්‍රී ලංකාව තුල  කුමන පුද්ගලයෙක් ජනාධිපති වුවත් ඔහු මුදලාලි මාෆියාවට මෙන්ම රාජ්‍ය සේවා මාෆියාවට හිර වෙති. එයින් ගැලවීමට නම් ඔහු අති දක්ෂ මානව වාදී මෙන්ම සියලු උගුල්, ගැට හඳුනා ගත් නායකයෙකු විය යුතුය.  

    ශ්‍රී ලංකාවේ නායකයා මේ වන විට බිත්තියටම හිර වී හමාරය. සැබවින්ම මේ අර්බුදයට වග කිව යුත්තා ඔහු පමණක් නොවේ. ඔහු සමග තවමත් සිටින වියත්මගේ ව්‍යාපාරිකයන් මෙන්ම ආචාර්‍ය මහාචාර්යවරුද, තීරණ ගන්නා ලද රාජ්‍ය සේවකයන්ද වග කිව යුතුය. කෙසේ වුවත් ජනාධිපතිවරයා රට බාරගන්නා විට 2005 – 2015 ඔවුන්ම ලබා ගත් ණයද ගෙවීමට තිබුණි. නමුත් භෞතික සංවර්ධනය හේතුවෙන් තිබුණු සියලුම මුදල වියදම් කරමින් ආර්ථිකය විනාස වීම සිදුවන්නේ අයහපත් පරිපාලනය නිසාය. එහි වගකීම ජනාධිපතිවරයාට බාරගැනීමට සිදුවේ. ඒ  ජනතාව වෙනුවෙන් තීරණ ගැනීමේ බලය 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඔහු ලබා ගැනීම නිසාය.

    එසේම රට පුරා සිදු වූ පාරිසරික විනාශයන් වලට විරුද්දව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට රාජ්‍ය නිලධාරින් කටයුතු කලේ නැත. පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති බොහෝ ස්ථාන විනාශ කරද්දී ඔහුගේ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කල යුතු නිසි බලධාරීන් නීතිය ක්‍රියාත්මක කලේ නැත. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඔහුත් සිටියදී පැරණි පෙරහරක් සජීවී ලෙස පෙන්වීම පිලිබදව වත් ඔහු කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. මේ ආදී බොහෝ කරුණු අපට ලිවිය හැකිය. එහෙත් ඔහු මෙරට ජනාධිපතිවරයා වේ. ඔහු නැති කලේ විනාශ කලේ ඔහුගේම උපදේශකයන් සහ ඔහුගේම උදවියයි. නමුත් මේ සියලුම දෙනා සෙල්ලම් කලේ රටේ ජනතාවගේ ප්‍රශ්න සමගයි. ඔවුන්ගේ ජීවිත සමගයි.

    මේ සියලුම කටයුතු හේතුවෙන් සිදුව තිබෙන විනාශයේ තරම හඳුනා ගෙන තිබෙන්නේ “Y” ජෙනරේසන් එකේ ජනතාව නොහොත් 1983 ත් 1998 ත් අතර ඉපදුන ජනතාව මෙන්ම තරුණ තරුණියන්ය.  1983 ට පෙර උපන් අයගෙන්ද උගතුන් මෙන්ම ලෝකය සමාග් ගනුදෙනු කරන බොහෝ පුද්ගලයන් මෙය හදුනාගෙන තිබේ. නමුත් අති බහුතරයක් ගෙවන්නේ නිහඩ දිවියකි.

    මේ තරුණ අරගලකරුවන් එක හෙලාම සඳහන් කරන්නේ “ගෙදර යන්න” කියාය. තරුණ අරගලයේ ඉහලින්ම සිටින්නේ සමානාත්මතාවය ඉහලින්ම අගය කරන, නීතියට ගරු කරන, නම්‍යශීලි මෙන්ම නිර්මානාත්මක ගති ලක්ෂණ වලින් අනූන, ශ්‍රී ලංකාවේ දේශපාලන බොරුව හදුනා ගත් උදවියයි. නමුත් දේශපාලන අධිකාරිය හෝ තීරණ ගන්නා උසස් නිලධාරීන් මේ තරුණ ගති ලක්ෂණ හදුනාගෙන නැත. මේ අරගලයේ ඉහලින්ම ක්‍රියාත්මකව සිටින්නේ මා ඉහතින් සදහන් කල කාලයට අයත් ජනතාවයි.

    ඔවුන්ට අනුව ජනතාවට ඉක්මනින් සහන නොදුන්නොත්, ප්‍රශ්න නොවිසඳුවහොත් සිදු වන්නේ එකම දෙයකි. මා අකමැත්තෙන් වුවත් එය ලිවිය යුතුය. කඩිනම් විසදුම් ලබා දුන්නේ නැති නම් “ ජනාධිපතිවරයා කනෙන් ඇද එලියට දැමීම” ඔවුන්ගේ අරමුණ වී තිබේ. ඔවුන් උදාහරණයට ගෙන තිබෙන්නේ 2011 ඔක්තෝබර් 20 වැනි දින ලිබියාවේ සර්ට්හිදී ඝාතනය කරනු ලැබූ  හිටපු ලිබියානු නායක කර්නල් ගඩාෆිගේ සිදු වීමයි. දහස් ගන්නන් ජනතාව හන්දියක් හන්දියක් ගානේ, කඩයක් කඩයක් ගානේ, තමන් වැඩ කරන තැනක් ගානේ කතා කරන්නේ රට ගැන , සහ හෙට දවස මෙන්ම ඊලග සැලසුම් ගැනයි.

    එබැවින් ශ්‍රී ලංකාවේ වර්තමානයේ සිටින සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම බලය වෙනුවෙන් කුලල් කා ගන්නා සියලුම දෙනා කල යුත්තේ බලය පැත්තකට දමා රට වෙනුවෙන් එකතු වී වැඩ කිරිමයි. එසේ නොමැති වුවහොත්, මෙරට කුමන හදිසි නෙතියක් පැවතුනද ලිබියාවේ සිදු වූ දේ සිදු නොවේ යයි කිසිවෙකුටවත් කිව නොහැක. එසේ සිදුවිය හැකි බවට උදාහරණ ඕනා තරම් සිදු වන අතර, ඊයේ අග්‍රාමාත්‍යවරයාට අනුරාධපුරේදී සිදු වූ සිදු වීමත්, හිටපු අමාත්‍ය මහින්දානන්දට සිදු වූ සිදු වීමත්, ඊට පෙර හිටපු අමාත්‍ය මහින්ද අමරවීරට සිදු වූ සිදුවීමත් ආදී ලෙස උදාහරණ විශාල ප්‍රමාණයක් මේ මාසය තුලින් ගත හැකිය. ගැටළු නොවිසදෙනාව යනු දිනපතාම ජනතාව මේ වෙනුවෙන් නැගී සිටීමයි.

    මේ සියලු කරුණු ගැන අවබෝධයක් නොමැති නම් ලිබියාවේ සිදු වූ සිදුවීම හොදින් කියවාගෙන, අතීතයේ රෝමයේ නැගී සිටීම කියවාගෙන හෝ දැනුමක් ලබාගෙන කඩිනම් විසදුම් නොලැබුණහොත් ජනාධිපතිවරයාටද ගඩාෆිට සිදු වූ දේ සිදු විය හැකිය. එබැවින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් එකතුව එය එසේ සිදුවීමට ඉඩක් නොතැබිය යුතුය. මෙය විහිළුවක් සේ සිතමින් කල මරමින් සිටින්නේ නම්, ජනතා උද්ඝෝෂණ සිනහවට කරුණක් නම්, එයින් සිදු විය හැකි විනාශයේ වගකිව යුත්තෝ ද ස්වභාව දහමට පෙර මිනිසුන් විසින්ම වගකියන තැනට පත්වනු ඇත.

    (සියලු ඉදිරිපත් කිරීම් සාක්ෂි මත සැලකර තිබේ)

    (ශ්‍රී රාවණා ලංකා පුවත් සේවය – ක්ෂණික ඇමතුම් – 0710866060)

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version