රික්ටර් මාපක 5.5 ක ප්‍රබලත්වයකින් යුත් භුකම්පනයක් චිලී රාජ්‍යයේ සිදුව ඇති බව වාර්තාවේ.
එය පෘථිවියේ සිට කිලෝමීටර් 155ක් තරම් දුරින් සිදුව ඇති බවයි යුරෝපීය භූ කම්පන මධ්‍යස්ථානයක් සදහන් කර ඇත්තේ.
කෙසේ වෙතත් භූ කම්පනයෙන් සිදුව ඇති දේපළ හෝ ජීවිත හානි පිලිබදව වාර්තාවක් මෙතෙක් ප්‍රකාශයට පත් නොමැති බව සදහන් වේ.















































