වයඹදිග චීනයෙන් ගගනගාමින් 3 දෙනෙකු අභ්‍යාවකාශයට පිටත් කිරිමට සුදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
ජික්වැන් මධ්‍යස්ථානයෙන් එරට වේලාවෙන් රාත්‍රී 11.08 ෆෙයි ජුන්ලොන්ග්,ඩේන්ග් කිව්මින්ග් හා ෂැන්ග් ලු නම් චීන ජාතිකයන් තිදෙනා අභ්‍යාවකාශය බලා පිටත් කිරීමට සුදානම්ය.දැනට එහි රැදී සිටින තිදෙනා මොවුන් සමග කෙටි කාලයක් රැදී සිටින අතර පසුව ඔවුන් පෘතුවිය බලා පැමිණීමට නියමිතයි.















































