චීනයේ හිටපු අගමැති Li Keqiang අභාවප්‍රාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
ඔහු මියයන විට 68 වැනි වියේ පසුවිය.
ඔහු පසුගිය වසරේ විශ්‍රාම යන තෙක් පාලක චීන කොමියුනිස්ට් පක්ෂයේ දෙවැනි බලවත්ම පුද්ගලයා වූ අතර එරට රාජ්‍ය මාධ්‍ය පවසන්නේ ඔහු හදිසි හෘදයාබාධයකට ලක්වී ඇති බවයි.














































