English
සිංහල
00:18 බ්‍රහස්පතින්දා, අගෝස්තු 14, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    චීන වරාය පොලිසියෙන් ගුවන් හමුදාවට ටොක්කක්!. ස්ත්‍රී දුෂණයක් යට ගහලා!. ගුවන් හමුදාවේ මුලික පරීක්ෂණයත් යට ගැසුවාද?

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විනයාරක්ෂක අධ්‍යක්ෂකයේ සේවයේ සිටි, විනයාරක්ෂක පුහුණු පක්ෂාංගයේ ප්‍රධාන පුහුණු නිලධාරියාව සිටි විංග් කමාන්ඩර් දොන් සම්පත් ජානක නොහොත් විංග් කමාන්ඩර් ප්‍රසන්න නමැති නිලධාරියා විසින් 2019 මැයි මස 29 දින  ස්ත්‍රී දුෂණයක් කල බවට 2023 වසරේ ඊයේ (20) අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද අමුතුම පුවතක් අද සියලුම පුවත්වල පාහේ වාර්තා කර තිබුණි.

    2019 සිදු වූ සිදුවීමක් පිළිබඳව අවුරුදු 5 කට ආසන්න කාලයක් ගත වී අත් අඩංගුවට ගැනීමත්, මහේස්ත්‍රාත් විසින් බන්ධනාගාරගත කිරීමත් පිළිබඳව කර තිබු වාර්තාවන්ට අනුව එය කුමක්ද යන්න සෙවීමට අප උත්සුක විය. ඒ අනුව වාර්තා වන්නේ එවකට චීන වරයා පොලිසියේ සිටි පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් මෙම සිදු වීම් පිළිබඳව කරුණු වසන් කර තිබෙන බවත්, ඒ හා සම්බන්ධ පරීක්ෂණ වාර්තා සියල්ලම අස්ථානගත කර තිබෙන බවත්ය. එසේම එහි සිටි ස්ථානාධිපතිවරයා මෙම චුදිත නිලධාරිගේ ඥාතියෙකු බවටද ගුවන් හමුදාවේ  අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරන ලදී.

    මෙම නිලධාරියා ගුවන් හමුදාවේ මෙතෙක් කාලයක් තබා ගැනීම පිළිබඳව අප ආයතනයෙන් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක සමුහ අණදෙන නිලධාරී විජේසිංහ මහතාගෙන් කල විමසීමකදී ඔහු ප්‍රකාශ කර තිබුනේ, මෙම සිදුවීම පිළිබඳව 2019 වර්ෂයේදී ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මුලික විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත්, එහි විමර්ශන අවසන් කිරිමටත්, ඒ අනුව මෙම නිලධාරියාට හිමි උසස්වීම් ලබා දීමත් අවශ්‍යව තිබු බැවින් , ඒ වෙනුවෙන් අධිකරණයේ අවසන් නඩු වාර්තාව ලබා ගැනීමට අවශ්‍යව තිබු බවත්, ඒ පිළිබදව ගුවන් හමුදාවේ “විනිසූරු නීතිඥවරයා” ගෙන් උපදෙස් පැතු බවත්, එහිදී වූ අනාවරණයන්ට අනුව ඉදිරිකටයුතු සිදු වූ බවත්, ත්‍රිකුණාමලය පොලිසිය විසින් පරීක්ෂණ යටගසා තිබුණු බව එහිදී අනාවරණය වූ බවත් ප්‍රකාශ කරන ලදී. ඒ අනුව පෙනී යන්නේ වර්තමාන ගුවන් හමුදා පාලනය සියල්ලම නීතියට අනුව සිදුකිරීමට කටයුතුකරන බවයි.

    ඒ අනුව අප තව දුරටත් විමර්ශනය කිරීමේදී අනාවරණය වුයේ, මුලික විමර්ෂණ වාර්තාව නීතිපතිවරයා වෙත යැවීමට අධිකරණ නියෝගයක් ගෙන තිබුනත් එය යැවීමට චීනවරාය පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කර නැති බවයි. ඒ අනුව අපට වාර්තාවන්නේ චුදිත විංග් කමාන්ඩර්වරයා බේරාගැනීම වෙනුවෙන් එම ස්ථානාධිපතිවරයා කටයුතු කර තිබෙන බවයි. ඒ හා සම්බන්ධ සියලුම වාර්තා අස්තනාගතව තිබෙන බවට අපට අපට ලැබී තිබෙන තොරතුරු සත්‍ය නම් මෙම දුෂිත නිලධාරියාට අධිකරණයෙන් නිදහස ලැබෙනු ඇත. ඒ අනුව පොලිසිය විසින්ම සාක්ෂි විනාශ කිරීමද වරදකි.

    දෙමාපියන් දරුවන් හමුදාවට බාරදෙන්නේ උසස් නිලධාරීන්ට හිතුමතේට හප කිරීමට නොවේ. කිසිවක් නොදන්නා තරුණ ජිවිත මේ අයුරින් අකමැත්තෙන් හෝ කැමැත්තෙන්වත් විනාශ නොකර රටට හිතැති පරපුරක් ලෙස බිහිකිරීම ඔවුන්ගේ පරම යුතුකම සහ වගකීම වේ.

    එකල ගුවන් හමුදාධිපතිවරයා වන්නේ සුමංගල ඩයස්ය. කොවිඩ් සමයේ ගංජා පානයකළ බවට තහවුරු වූ නිලධාරින් 13 දෙනෙකුට එරෙහිව කටයුතු නොකළ ඔහු, ගංජා පානය කල බවට තහවුරු වූ සහ ගංජා ලග තබාගත් බවට තහවුරු නොවූ සාමාන්‍ය භටයන් විශාල ප්‍රමාණයක් ගුවන් හමුදාවෙන් නෙරපා හැරියේය.  එකම රාජකාරිය සිදුකරනා නිලධාරීන්ට වෙනත් නීතියකුත්, භටයන්ට තවත් නීතියක් ක්‍රියාත්මක කිරීමෙන් ගුවන් හමුදාව නම් වූ කීර්තිමත් මහජන ආයතනයට සිදුවන්නේ දැවැන්ත හානියකි.  

    මෙම සිදුවීම මුලික විමර්ශනයකට නොව ගුවන් හමුදාව විසින් යුද්ධ අධිකරණයකට කැදවීමට තිබු කරුණකි. අධිකරණයක අපරාධ නඩුවක් තිබීම ආයතන පරීක්ෂණයකට බාධාවක් නොවන බව නීතියේම සඳහන් වේ. එම කාලයේම ගුවන් හමුදාධිපතිවරයා සහ ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය නිසි තීරණය ගත්තේ නම්, මෙම චුදිත නිලධාරියා  මත්තල හෝ වෙනත් කදවුරක අණදෙන නිලධාරියෙක් ලෙස හෝ ගුවන් හමුදාවේ සේවය කරන්නේ නැත.

    මෙහිදී ගුවන් හමුදාව සිදුකර තිබෙන මුලික පරීක්ෂණය නියමිත ලෙස සිදු වුයේ නම්, මුල් අවස්ථාවේම සාක්ෂි ලබාගෙන තීරණයකට ඒමට හැකිව තිබිය යුතුය. ඒ වෙනුවෙන් කල යුතු සියල්ලම  ආයතන සංග්‍රහයේ සඳහන්වන අතර ඒ අනුව කටයුතු සිදුකලේ නම් ඔහු වැඩ තහනමකට හෝ ලක්ව තිබිය යුතුය. ආයතන සංග්‍රහයේ දෙවෙනි පරිච්චේදයේ එය මනාව විස්තර කර තිබේ. වෙනත් වැරදි වලට වඩා මෙය දෙස අවධානය යොමුකර යුතුව තිබුනේ ඔහු “ස්ත්‍රී දුෂණයක්” නම් වූ භයානක අපරාධය කලබවට ලැබී තිබෙන තොරතුරු මත ක්‍රියාත්මක වීමයි. එම පරීක්ෂණ මණ්ඩලය තම පරීක්ෂණය නිසි ලෙස සාක්ෂි ගෙන අදාලා පරීක්ෂණ වාර්තාද ඇතුලත් කර සිදුකර තිබෙන්නේ නම්, එම වාර්තා ද අධිකරණයේ සාක්ෂි ලෙස ලබා දි අදාළ ගුවන් කාන්තාවට යුක්තිය ඉටුකර ගැනීමට උපකාර කල හැකිය.

    ඒ අනුව චීනවරාය පොලිසියේ එකල සිටි පොලිස් ස්ථානාධිපතිවරයා නිසා මේ වන විට ගුවන් හමුදාවේ නිලධාරීන්ටද දැඩි අපකීර්තියක් ලැබී තිබේ. එසේම ගුවන් හමුදාවේ මුලික පරීක්ෂණය සිදු කර ඔහුව වැඩ තහනමකට ලක් කර තිබුනේ නම් මේ වනවිට  පුවත්පත්වල එය වාර්තාකරන්නේ “ ගුවන් හමුදාවේ හිටපු විංග් කමාන්ඩර්” ලෙසයි. කෙසේ නමුත් ඔහු වැඩ තහනමකට ලක් කිරීමට වර්තමාන ගුවන් හමුදධිපතිවරයාට කල හැකිය. නමුත් “අශ්වයා ගියාට පසු ඉස්තාලය වසා වැඩක් නැත”.   දැන් කල යුත්තේ අශ්වයාට පැනයාමට හැකි ලෙස කටයුතුකර තිබෙන චීනවරාය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමය. එසේම  ගුවන් හමුදාවේ මුලික විමර්ශණය සිදුකර තිබෙන කණ්ඩායමද “ස්ත්‍රී දුෂණයක්” යන සමාජය භියට පත්කරන සිද්ධියේ සිට විමර්ශන කර නැතිනම්, එයට අවශ්‍ය සාක්ෂි ගැනීම්, විශේෂයෙන්ම වෛද්‍ය වාර්තා ආදියද ලබාගෙන නොමැතිනම් එම පරීක්ෂණය කර තිබෙන නිලධාරීන්ටද එරෙහිව කටයුතුකර, පුර්වාදර්ශයක් ලබා දීමයි.

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version