මෙම වර්ෂයේ පළමු චීන සංචාරකයින්ගේ පැමිණීම ඊයේ (01) දින සිදු වූව යැයි වාර්තා වේ .ඒ චීන සංචාරකයින් 117 දෙනෙකු දින 7 ක සංචාරයක් සදහා දිවයිනට ඊයේ රාත්‍රියේ පැමිණීමත් සමගයි.
මොවුන් චීනයේ ග්වැන්ෂෝ හි සිට පැමිණ ඇති බව කියයි.මෙම පිරිස ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ විශේෂ ගුවන් යානයකින් පැමිණ ඇති අතර ඔවුන් පිලිගැනීම සදහා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය , සංචාරක අමාත්‍ය , ශ්‍රී ලංකා චීන තානාපතිකටුනායක ගුවන් තොටුපොළට පැමිණි බව සදහන් වේ.














































