ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ප්‍රකාශ කළේ චූන් පාන් වාහන යොදා ගනිමින් බිත්තර අලෙවි කිරීම සඳහා සූදානම් බවයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ පාරිභෝගික ජනතාව සූරා කන අතරමැද කළුකඩ මාෆියාවක් පවතින බවයි.
එම මාෆියාව මර්දනය කිරීම සඳහා කටයුතු කරන විට එය යළි යළිත් මතුවන බවත් මේ සඳහා හේතු වී ඇත්තේ අදාළ බලධාරීන් ඍජු තීරණ නොගැනීමත් වන බවයි ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ප්‍රකාශ කළේ.













































