පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡ්න්ද විමසීම සදහා මේ දක්වා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 5000ක් බවත් මෙම තත්ත්වය හමුවේ ඡ්න්දය කල් දැමුවහොත් එහි වගකීම දේශපාලන අධිකාරිය භාර ගත යුතු බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අද (23) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට සම්බන්ධ වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.















































