English
සිංහල
07:37 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ජනපති මහමැතිවරණය ගැන පුරසාරම් දොඩනවා – විපක්ෂ නායක සජිත්

    Ravana by Ravana
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    පළාත් පාලන ඡන්දයවත් තියන්න බැරි ජනපති මහමැතිවරණය ගැන පුරසාරම් දොඩනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

    ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයක් පවත්වන බවට ආරංචිය පතුරවමින් ජනතාගේ අදහස් සොයා බලන බවත් ස්වාධින අපේක්ෂකයන්, යූඇන්පී අපේක්ෂකයන් කවුද කියා ජනාධිපතිට සහ පොහොට්ටුවට මේ වන විට පටලැවි ඇති බවත් පළාත් පාලන මැතිවරණය හෝ පවත්වන්න කොන්දක් නොමැති මේ ආණ්ඩුව මහමැතිවරණ ජනාධිපතිවරණ ගැන පුරසාරම් දොඩන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය සුරකින ඕනෑම මැතිවරණයකට සමගි ජන බලවේගය මෙන්ම ජනතාව ද මුහුන දීමට සූදානම් බව යි.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (17) සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 69 වැනි අදියර යටතේ අනුරාධපුර ශ්‍රී දුටුගැමුණු මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහනකට එක්වෙමිනි. මෙහි දී විපක්ෂ නායකවරයා විසින් එම පාසලේ නර්තන කණ්ඩායම සඳහා අවශ්‍ය ඇඳුම් කට්ටල ලබා ගැනීමටද මුදල් ලබා දීමට කටයුතු කළේය.

    ඖෂධ වංචා කළ වියට්නාම සුව ඇමති දඟගෙට ලංකාවේ සුව ඇමතිට සැප පුටු

    කම්බ හොරු කණ්ඩායමක් රජයේ ඇමතිවරු සහ නිලධාරීන් සමඟ එකතු වී හියුමන් ඉමියුනෝ ග්ලොබියුලින් මෙන්ම ඖෂධ රාශියකින් ගසා කා ඇති බවත් හියුමන් ඉමියුනෝ ග්ලොබියුලින් යන ඖෂධය වෙනුවට වතුර කවලම් කර ඇති බවත් ආණ්ඩුවේ ඇමතිවරු ජනාධිපතිවරයාගේ රැකවරණය ආරක්ෂාව යටතේ පෙනි පෙනී හොරකම් සිදු කරන විට පවා ජනාධිපතිවරයා එම ඇමතිවරුන් එලවා නොදමා ඔවුන්ව ආරක්ෂා කිරිමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    විපක්ෂය විසින් ඖෂධ වංචා සිදු කළ සෞඛ්‍ය ඇමතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේ ජනාධිපතිවරයා විසින් පොහොට්ටුවේ 113 යොදවා ගෙන ඔහුව ආරක්ෂා කළත් පසුගිය දා වියට්නාමයේ කොවිඩ් පරීක්ෂණ කට්ටල ඉහළ මිලකට ලබා ගැනීම තුළ මූල්‍ය අවභාවිතය නිසා ඇ. ඩොලර් ලක්ෂ 22ක හොරකමකට වියට්නාමයේ සෞඛ්‍ය ඇමතිවරයා වසර 18කටත් ඇමති සමඟ හොරකමේ නිරත ව්‍යාපාරිකයා වසර 29කට හිරේ යැවූ බවත් වියට්නාමය තුළ එසේ වන විට ජනාධිපතිවරයාගේ සිට රාජපක්ෂ පොහොට්ටු කණ්ඩායමේ අතකොලුවන් ටික දූෂිත සෞඛ්‍ය ඇමතිවරයාව රකින්න මෙරට දී අත ඉස්සු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    වියට්නාමය ශ්‍රී ලංකාව මෙන් බංකොලොත් නොව ශීඝ්‍රයෙන් දියුණු වන රටක් බවත් එම දියුනුවන රටේ පවා හොරකමට දඩුවම් ලබා දෙන විට බංකොලොත් රටේ ජනතාවට විශාල බදු බරක් පටවා මහා පරිමාණයෙන් හොරකම් සහ ජාවාරම් සිදු කර බවත් මේ රට විනාශ කළ බංකොලොත් කළ හොරු අල්ලා ඔවුන් හොරා කන ලද සම්පත් මෙරට අධ්‍යාපනයට, සෞඛ්‍යයට සහ කෘෂිකර්මාන්තයට යොමු කිරීම සමගි ජන බලවේගයේ මුලික අරමුණ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

    අපි ෆයිල් පෙන්වා සංදර්ශන තිබ්බේ නෑ

    සමගි ජන බලවේගයට කිසිදු අවස්ථාවක ෆයිල් පෙන්වා සංදර්ශන ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවන බවත් විපක්ෂයේ සිටම රට බංකොලොත් කළ පුද්ගලයන් කවුද කියා සමගි ජන බලවේගය අධිකරණ හමුවේ අනාවරණය කළ බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

    පාසල්වල වතුර කැපුවට ජනපතිගේ රට සවාරි නම් අඩුවක් නැහැ

    වැට් බදු 18% දක්වා වැඩි කර ජනාධිපති රට සවාරි යනවා සේම මිලියන 250ක් වැය කර රතු මුහුද ආරක්ෂා කරන්න නාවික හමුදාව යැවීමට රජය කටයුතු කළත් පාසල්වල වතුර බිලවත් ගෙවා ගත නොහැකි වී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වියට්නාමය දඩුවම් දුන්නා සේ සමගි ජන බලවේග රජයක් තුල විවෘත අපක්ෂපාතී අධිකරණ පද්ධතියක් හරහා හොරු අල්ලා දඩුවම් ලබා දෙන බවයි.

    අපි ගාව කොමිස් ගැහිලි නෑ

    කොමිස්වලින් තොරව අවංකව, පිරිසුදුව ජනතාවට සේවය කිරීමට හැකියාව තමාට ලැබී ඇති බවත් ඒ සඳහා විශාල පරිත්‍යාගශීලීන් පිරිසක් තමා වටා එක්වී ඇති බවත් මෙහි දී කිසිදු මුදලක් තමාට නොලැබෙන බවත් තමාට ලැබෙන්නේ අදාළ උපකරණ පමණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    එම නිසා සමගි ජනබලවේග රජයක් තුළ සෑම මුදල් ගණුදෙනුවක්ම ජනතාවගේ දැන ගැනීම සඳහා ඉදිරිපත් කරන බවත් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලීම් සිදු නොකර අදාළ තොරතුරු වෙත ප්‍රවේශ වීමට වැඩපිළිවෙළක් සකස් කරන බවත් සෑම ප්‍රසම්පාදන ව්‍යාපෘතියකටම සර්වපාක්ශික අනුමැතියක් ලැබෙන වැඩපිළිවෙළක් සකස් කරන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

    සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 69ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 666ක් වැය කර තිබේ.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version