English
සිංහල
23:37 සෙනසුරාදා, ඔක්තෝබර් 25, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ජනපති රනිල්ට පිටු පෑ දියවඩන නිළමේවරයා,  2025 දියවඩන නිළමේ නිලවරණය වෙනුවෙන් අතට සල්ලිත් දීලා – ප්‍රාදේශීය ලේකම්වරු මහනුවරට කැඳවයි.

    publisher 1 by publisher 1
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    👉 රුපියල් 25000.00 ගානේ සල්ලිත් දීලා.

    👉 මහනුවර අයට 20000.00

    👉 දන්ත ධාතූන් වහන්සේ පෙන්වන්න රනිල් කළ ඉල්ලීමට පිටු පෑවා.

    👉 2025 නිලවරණය තීරණාත්මකයි.

    ශ්‍රි ලංකාවේ වර්තමාන තත්වයට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ රාජ්‍ය පරිපාලන ශ්‍රේණි නිලධාරීන්ගේ දූෂිත ක්‍රියාවන් බව අප නිරන්තරයෙන්ම අවධාරණය කර තිබේ. නමුත් අප සෑම අවස්ථාවකම පැහැදිලිවම සදහන් කරන්නේ ඉතාම හොද නිලධාරීන්ද සිටින බවයි. එවැනි තත්වයක් තුළ පසුගිය සෙනසුරාදා (25) ලංකාවේ හතර දිග් භාගයේ සිටින ප්‍රාදේශීය ලේකම්වරු සහ දිස්ත්‍රික් ලේකම්වරු මහනුවර පල්ලේකැලේ පිහිටි සීබා ආයතනයට පැමිණියේ 2025 දියවඩන නිළමෙිවරයා ලෙස නැවතත් වර්තමාන දියවඩන නිළමේවරයා පත්කර ගැනීමෙි මෙහෙයුමටය. ඒ සදහා ඔවුන් පැමිණ සිටියේ රාජකාරී වාහනයෙන් රෙදි ඇදගෙනය. 

    මේ වන විට ශ්‍රි ලංකාවේ සෑම රාජ්‍ය ආයතනයක්ම මෙන්ම විහාර සහ දේවාලවල භාරකාරීත්වයන්ද,   දුෂණයට පෙළඹී තිබේ. විහාර හා දේවාල ආරක්ෂා කරගැනීම සදහා කටයුතු කළ යුත්තේ භාරකාරීත්වයන් ලෙස පත්කොට තිබෙන සැබෑ සිංහල බෞද්ධයන්ය. නමුත් එම සිංහල බෞද්ධයන්ද මේ වන විට අල්ලසට හා දුෂණයට පෙළඹී තිබෙන බවට සාක්ෂි සහිතවම අප විසින්ද විවිධ මාධ්‍ය මගින්ද අනාවරණය කර තිබේ.

    එවන් පසුබිමක් තුළ මේ වන විට 2025 දියවඩන නිලමේ නිලවරණය සදහා විවිධ පුද්ගලයන් මෙන්ම විවිධ පාර්ශවවලින්ද සූදානම් වන බවට වාර්තා වෙි. ඉන් ප්‍රබලම නිලවරණ ව්‍යාපාරය ලෙස දැනට පෙනෙන්නට තිබෙන්නේ වර්තමාන දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑලගේ නිලවරණ ව්‍යාපාරයයි. එය මෙි වන විට ආරමිභව තිබේ.  2005 වර්ෂයේ සිටම ප්‍රාදේශීය ලේකම්වරුන් හා දිස්ත්‍රික් ලේකම්වරුන් හට අල්ලස් ලබා දෙමින් ඔහු මේ වන විට වාර දෙකකදීම  දියවඩන නිළමේවරයා බවට පත්ව තිබෙන අතර තුන්වන වාරය සදහාද මේ වන විට සුදානම් වෙමින් සිටී. ඔහුගේ මෙම විසි අවුරුදු කාල සීමාව තුළ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට මෙන්ම බෞද්ධ දර්ශනයට සිදුව තිබෙන හානිය සුලු පටු නොවෙි. එම හානියට වගකිව යුත්තේ දියවඩන නිළමේවරයා සහ ඔවුන්ගෙන් අල්ලස් ලබාගෙන ඔහුට ඡන්දය දුන් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ හිමිවරුන්ය.

    ශ්‍රී ලංකාවේ මහජනතාවගෙන් වැටුප් ලබන ප්‍රාදේශීය ලේකම්වරු හා දිස්ත්‍රික් ලේකම්වරු මෙවැනි දූෂිත පුද්ගලයන් හා එක්ව තිබීම පිළිබඳව අප කනගාටු විය යුතුය.වර්තමාන දියවඩන නිළමේවරයා දූෂිතයෙක්, වංචනිකයෙක් හා බෞද්ධ දර්ශනයට පටහැනිව කටයුතු කරන පුද්ගලයෙක් බව මේ වන විටත් ප්‍රචලිත වී තිබේ.එවන් පුද්ගලයකුගේ දූෂිත ගමන තවදුරටත් තහවුරු කිරීම සදහා තමාගේ රාජකාරි නිල රථයේම මහනුවර කරා ගමන් කිරීමට තරම් දියවඩන නිලමේවරයාගේ සංතෝෂම්, දූෂිත මුදල් මෙම සමහර ප්‍රාදේශීය ලේකම්වරුන්ට වටිනාකමක් එක්කර තිබේ.

    මින් කියවෙන්නේ මෙම වැඩසටහන සදහා සහභාගි වූ පුද්ගලයන් සියලු දෙනා ඉදිරියේ 2025 දියවඩන නිලමේ පත්කර ගැනීමේ නිලවරණය සදහා ඡන්දය ලබාදෙන බවත් මීට පෙර අවස්ථා වලදී ඔවුන්ගේ ඡන්දයෙන්ම පත්වූ දියවඩන නිලමේවරයා තම රට, ජාතිය හා ශ්‍රී සම්බුද්ධ ශාසනය විනාශ කිරීම සදහා තමන්ගේ බලය භාවිතා කර ඇති බවත් මෙම ප්‍රාදේශීය ලේකම්වරු හා දිස්ත්‍රික් ලේකම්වරු දැනගත යුතුව තිබේ. එසේම ඔවුන් දැනගත යුතු අනික් කරුණ නම් ප්‍රාදේශීය ලේකම්වරුන් හා දිස්ත්‍රික් ලේකම්වරුන් තම ඡන්දය ලබා දෙන්නේ එම ප්‍රදේශය තුළ ජීවත්වන බෞද්ධ ජනතාව වෙනුවෙන් සහ ඔවුන් නියෝජනය කරමිනි.

    වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට මාස කිහිපයකට පෙර නිදහස් උත්සවය පෙරටුකරගෙන දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කරන ලෙස ඉල්ලා සිටියද දියවඩන නිලමේවරයා එය පෙන්වීමට අවශ්‍ය  කටයුතු සිදුකර නොමැත. ඉන් කියවෙන්නේ ඔවුන් තුළ යම්කිසි දුෂණයක්, වංචාවක් හෝ යම් අභිරහසක් සගවා තිබෙන බවයි. මෙම අභිරහස පිළිබදව නිරන්තරයෙන් අප වාර්තා කළත් ඒ සදහා එයට විරුද්ධව ක්‍රියා කළ යුතු බෞද්ධ ශාසන කොමසාරිස් ජනරාල්වරයා හෝ රාජ්‍ය නිලධාරීන් මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

    රට බේරා ගැනීමට අවශ්‍ය නම්  ශ්‍රී සම්බුද්ධ ශාසනයත් අනෙකුත් සියලු ආගම් සමග සියලුදෙනා හට සතුටින් ජීවත්වීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කළ යුතුය. දේවාලවල හා විහාරවල සිදුවන සියලු අක්‍රමිකතා දුෂණ වංචා එසේ නොමැතිනම් බෞද්ධ දර්ශනයට පටහැනිව සිදුවන සියලු කටයුතු නවතා දැමිය යුතුය. එසේම සියලු දෙනාටම ආගමික දර්ශනය තුල ජීවත්වීමට අවශ්‍ය පරිසරයක් සැකසිය යුතුය. නමුත් රට පාලනය කරන ජනාධිපතිවරයාගේ බලය භාවිතා කරන සිවිල් බලධාරීන් වන  ප්‍රාදේශීය ලේකම්වරු හා දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් 80% ක්ම කැමැත්ත දී තිබෙන්නේ දුෂිතයෙකු වෙනුවෙනි. දියවඩන නිලමේවරයා පත්කර ගැනීමේ මෙම දුෂීත ක්‍රමය තුල ප්‍රාදේශීය ලේකම්වරු හා දිස්ත්‍රික් ලේකම්වරු ලක්ෂ ගණන් අල්ලස් ලබාගන්නා බව නොරහසකි. එය දියවඩන නිලමෙිවරයා විසින්ම 2012 වසරේ පුවත්පතක් වෙත ප්‍රකාශ කර තිබුනේ , “තමන් වෙනුවෙන් ඡන්දය ලබාදුන් ඡන්දදායකයන් හට තමන් තුටු පඩුරු ලබා දුන් බවයි.”

    එවන් වටපිටාවක් තුල මහජනතාවගෙන් වැටුප් ලබන මෙම රාජ්‍ය නිලධාරීන් අල්ලස් ලබාගැනීමේ පරමාර්ථය පෙරටුකරගෙන දුෂිත දියවඩන නිලමේවරයකු සහ දුෂිත බස්නායක නිලමේවරුන් දිගින් දිගටම පත්කරගනිමින් ඔවුන් මේ සිදුකරනු ලබන්නේ මහජනතාවගේ බලය අවභාවිතා කිරීමකි. ජනාධිපතිවරයාගේ අණට කීකරු නොවන දියවඩන නිලමේවරයෙක් වෙනුවෙන් ඡන්දය ලබාදීමට දැන් සිටම සූදානම් වන ලංකාවේ සිටින ප්‍රාදේශීය ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු  හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරු දැනගත යුත්තේ තමන් විනාශ කරන්නේ බෞද්ධ ශාසනය මෙන්ම තමාගේ අනාගත පරපුරත් බවය.

    එබැවින් මහජනතාව නියෝජනය කරමින් ඔබ ලබාදෙන ඡන්දය මහජනතාවට එරෙහි ඡන්දයක් වන බැවින්  ඔබගේ හෘද ශාක්ෂියට එකගව  ඡන්දය ලබාදිය යුතුය. තව දුරටත් මෙි ක්‍රමය ක්‍රියාත්මකවන්නේනම් 2025 වර්ෂය වන විට බෞද්ධ ජනතාව නැගී සිටිනු ඇත්තේ දුෂිත දියවඩන නිලමෙිවරයා පන්නා දැමීමටත්, ඔහුට ඡන්දය දෙන ප්‍රාදේශීය ලේකම්වරුන්ට හා දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රමුඛ සඝ පරපුරට එරෙහිව විය හැකිය.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version