ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව පත්කිරීම් කිහිපයක් පත් කර ඇති අතර දිසා විනිසුරුවරුන් වන පී.කේ.පරණ ගමගේ , ටී.ප්‍රභාකරන් , පාර්ලිමේන්තු සහකාර මහලේකම් ටිකිරි කේ.ජයතිලක , රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ කේ.ඩී.වයි.එම්.නයනි නිර්මලා කස්තුරිරත්න යන පිරිස මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් වූ බව වාර්තා වේ.














































