ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ ජාතික මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් හෙට (15) සවස 5 .30 ට ජනාධිපති කාර්‍යාලයේදී පැවැත්වෙන බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.