English
සිංහල
20:12 සිකුරාදා, මැයි 16, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ජනාධිපති රට හදන්න වෙහෙසෙද්දී, ලක් සතොසේ වංචා ගුහාවක් වෙයි,   කළමනාකරු ලිංගික අල්ලස් ඉල්ලයි.

    Ravana by Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ලක් සතොසේ මහා පරිමාන වංචා දූෂණ නිසා එහි සේවකයන්ට වැටුප් හෝ ගෙවීමට නොහැකි වනු ඇති බව අප මීට පෙර අනාවරණය කරමින් වාර්තා කලා අතර අද වනවිට එම ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණය කර තිබේ . මේ අතර ලක් සතොස ආයතනය සුරකීමේ සේවකයන් එහි වංචා දූෂණ මෙන්ම අක්‍රමිකතා මෙම ලිපිය අති ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ වගකිව යුතු ආයතන ප්‍රධානීන්ට ඉදිරිපත් කර තිබේ.

    ලක් සතොසෙහි සාමාන්‍ය සේවකයන් විදින දුක් ගැහට මෙන්ම ඉහල කළමනාකාරීත්වයේ වැරදි හේතුවෙන් අසාදාරනයන්ට ලක්ව සිටින පහල සේවකයන් විසින් ජනාධිපතිතුමන් වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

    සතොස වැඩකරන සේවකයන් ගැන නොදැන, සේවය කරන හැටි නොදැන, කේලම් කියමින් කොටවමින්, වංචා දූෂණ කරන පුද්ගලයන්ටම වැඩ කරන පුද්ගලයන්ටම   උසස්වීම් දෙන ආයතනයක් බවට ලක් සතොස ආයතනය පත්ව තිබේ.

    අද ඇවිත් හෙට යන නිලධාරීන් ලක් සතොස විනාශ කර තිබෙන අතර අවංක සේවකයන්ට තමසේවය එපා කරබා තිබේ.

    මේ චෝදනා ඇති පුද්ගලයාට උසස්වීමක් සමග ආයතනයේ වහනයක්ද ඔහුගේ ප්‍රවාහන කටයුතු සදහා ලබා දි ඇත. සතොස සභාපති ඇතුළු නිලධාරීන් මොහු ආරක්ෂා කරමින් සිටි.  සියලු සේවකයන් මේ සම්බන්ධයෙන් අප්‍රසාදයට සහ කලකිරීමට පත්ව ඇත.

    තවද කුලී පදනම මත නව සතොස අලෙවිසැල් විවෘත කිරීම සදහා ස්ථාවර භාණ්ඩ ලබාගෙන ඇති අතර ඒ සදහා ගෙවීම් කිරීමට කැබිනට් අනුමැතියක්‌ ලැබී නොමැති බවද. එසේ තිබියදී කැබිනට් අනුමැතිය ඇති බව බොරු ප්‍රචාරයක්‌ යවමින්  sola සහ imro යන සමාගම් දෙකට අති  විශාල මුදල් ප්‍රමාණයක් ගෙවීමට සුදානම්ව තිබෙන බවද පොළොන්නරු ශාඛා කළමනාකරු දූෂිතව තිබියදීත් ඔහුට උසස්වීම් ලබා දී තිබෙන බවාද, ඔහු කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ගෙන ලක් සතොසේ සේවයට ගෙන තිබෙන බවද සදහන් වේ.

    පෙත්සමේ සාරාංශය

    1.  2021 12 29 දින වැඩබලන ප්‍රාදේශීය කළමනාකරුවන් ලෙස පත්වීම් ලබා දී අති පුද්ගලයන්ට පැහැදිලිවම වංචා දූෂණ ඔප්පුව තිබියදී එසේ උසස්වීම් ලබා ආදී තිබීම.
    2. උදාහරනයක් ලෙස පෙන්වමින් සේවක අංක 1120 එස් ජේ ගලප්පත්ති යන පුද්ගලයාට එසේ තනතුරු ලබා දී තිබුනද, ඔහු වැඩබලන සාප්පු කළමණාකරුවෙකු වන බවද ඔහුට රුපියල් ලක්ෂ 160 ක වංචාවක් තිබෙන බවද එම විමර්ශනය නවතා ඔහුට එම තනතුර පිරිනමා තිබීම,
    3. එම විමර්ශනය නවත්ලීම සදහා පොලොන්නරුව ප්‍රදේශයේ පැවති ශාකාවක් විවෘත කිරීමෙන් පසු ලක් සතොසේ සභාපතිවරයාට අරක්කු පාටියක් ලබා දී තිබෙන බවද, ( ජායාරූප ලැබී තිබේ )
    4. පොලොන්නරුව පන්සල් ගොඩැල්ල නිලධාරීන්ට සත් කිරීමට බව පවසමින් එම උසස්වෙම් ලද නිලදාරියා විස්ස්හාල භ්නද තොගයක් මුදල් ගෙවීමෙන් තොරව ලබා ගෙන ගොස් තිබෙන බවද, ඒ අකාරයෙන්ම පොලොන්නරුව මනම්පිටිය වෙළද සලෙන්ද භාණ්ඩ රැගෙන ගොස තිබෙන බවාද ,
    5. එම උසස්වීම් ලේඛනයේ සේවා අංක 1156 එස් ඒ ඩී ආර් පි රාජකරුණා යන අයටද, රුපියල් ලක්ෂ 28ක, තවත් අවස්ථාවක ලක්ස 5 ක , ද, 0536 ආර් එම එස් ප්‍රේමකුමාර යන යට ලක්ස 5 ක පමණද වංචා සහ දූෂණ තිබෙන බවද,
    6. විමර්ශන කණඩායම් වලටද අභියෝග කරමින් එම උසස්වීම් ලබා දී තිබීම,
    7. මෙම ගලප්පත්ති යන අයට පොළොන්නරු කලාපයේ සෑම අලෙවි සලකින්ම මසකට රුපියල් 5000 සිට 10000 දකවා අල්ලස් ලබා ගන්නා බවාද,
    8. නව අලෙවිසල් වලට ලැබෙන රුපියල් 60000 ක් පමාන් වන මුදල මෙම ගලප්පතිති යන පුද්ගලයා ගසා කන බවද.
    9. මින්නේරිය අලෙවිසල් ගොඩනැගිලි හිමිකරුගෙන් රුපියල් 50000 ක අල්ලසක් ලබා ගෙන තිබෙන බවාද,
    10. ආයතන සංග්‍රහයට පිටින් තනතුරු පත් කර තිබෙන බවද,

    ආදී ලෙස වංචා  දූෂණ ගනනාවක්ම සදහන් වන අතාර අද වනවිට ලක් සතොස වසා දැමීමට සිදුවෙමින් පවතී. මෙවැනි නිලදාරීන් මෙන්ම ලක් සතොසේ පාලන අධිකාරිය කෙතරම් දුරට වංචා දූෂණ සිදුකර තිබේද යන්න පැහැදිලිවන්නේ අද දින ප්‍රසිද්දියට පත් කරන ලද ආයතන ප්‍රතිව්‍යුහගත කරනු ලබන ආයතන ලයිස්තුවේ මෙම අය්ත්නයාඩ් තිබීමයි. වැරදිකරුවන් සුරකිමින් වංචනිකයන් පෝෂණය කරන මෙවැනි ආයතන ප්‍රධානීන්ගේ වැරදි සොයාබලා ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කලා යුතු නමුත් එසේ නොවීමෙන් රටේ මහජනතාට සහන ලබා දීම වෙනුවෙන් තිබෙන මෙම ආයතන වල තිබෙන මහජන සම්පත් හොරාකමින් යහපත් මෙන්ම ආයතනයට ආදරය කරන සත්‍ය සේවකයන් ද මේ හේතුවෙන් කනගාටුවෙන් සේවය කරන බැවින් කිසිදා මෙවැනි ආයතන ද්යුනුවට පත් නොවේ.

    රටේ වර්තමාන ආර්ථික ගැටළු වලට සැබවින්ම ඇගිල්ල දික් කරනුයේ දේශපලාන අධිකාරියට වුවද, මේ ගැටළු වලින් 50 % ක්ම වගකිව යුත්තේ දූෂණ වංචා කරන මෙවැනි නිලධාරීන්ය.  

    අප මේ පිලිබදව මීට පෙරද වාර්තා කල අතර ආයතනයේ වැටීමේ ලකුණු පෙන්වා දෙන ලදී. නමුත් ඒවා තමන්ගේ කන අහලකින්වත් ගිහින් නැති බවද මේ පෙත්සම මගින් අනාවරණය වී තිබේ.

    අප අවසාන වශයෙන් මෙසේ සටහන් කරමු. ආයතන වසා දැමීමට තෙක් කටයතු සිදු වන්නේ මෙවැනි දූෂිත පාලකයන් නිසා බව සහ ඔවුන්ගේ දූෂිත ක්‍රියාවලට නීතියෙන් දඩුවම් නොලැබුණහොත් සොබා දහම් නීතිය හෝ නිසි ලෙස දඩුවම් දෙනු අති බව ලක් සතොසේ පැරණි පාලකයන්ට සහ වර්තමාන පාලකයන් තේරුම් ගනිත්වා ,

    අදාළ පෙත්සම පහතින්.

    https://www.ravanalankanews.lk/9834/02/%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a-%e0%b7%83%e0%b6%ad%e0%b7%9c%e0%b7%83%e0%b7%9a-%e0%b6%af%e0%b7%96%e0%b7%82%e0%b6%ab-%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f-%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b6%9a%e0%b6%ba/08/13/
    Tags: ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    විශේෂ පුවත්

    මධ්‍යම තැපැල් හුවමාරුවේ වර්ජනයක් .

    මාර්තු 10, 2024
    අධ්‍යාපන

    ගරිල්ලා මෙහෙයුමකින් විදුහල්පතිවරියක් පාසලක් අල්ලයි! JVP දිස්ත්‍රික් නායකයෙක් කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක කාර්යාල අඩස්සියට අරගෙන. දිඨිඨ ධම්මවේදනීය කර්මය පල දුන් හැටි!

    මාර්තු 1, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    වතුකර ජනතාව හාන්සී. කඳුකරයේ මහජන නියෝජිතයො කොහෙද?

    පෙබරවාරි 29, 2024
    රාජ්‍ය පරිපාලන

    ප්‍රාදේශීය ලේකම්ගෙන් “රාවණාට අභියෝගයක්!”. මෙන්න පිළිතුරු!

    පෙබරවාරි 28, 2024
    ආරක්ෂක අංශ

    පොලිස්පති ලෙස දේශබන්දු පත්කිරීමෙන් මිනිසුන්ගේ බිය වැඩි වෙලා! පරණ කෙරුම් නැවත මතක් කරයි!

    පෙබරවාරි 27, 2024
    දේශපාලන කතා

    රට වැනසූ රාජපක්ෂලා සමග ගණුදෙනු නෑ! රට විනාශ කල සියල්ලෝම හොයා දඩුවම් දෙනවා!

    පෙබරවාරි 26, 2024
    දේශපාලන විද්‍යාව

    රවීගෙනුත් මහ බැංකුවට චෝදනාවක්. ඔටුවො වගේ ඉදලා හරියන්නෙ නෑ

    පෙබරවාරි 25, 2024
    දේශපාලන කතා

    රනිල් දුෂිතයෙක් නෙවෙයි! සජිත් කියයි!

    පෙබරවාරි 25, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    රටට හිතැති, මහනුවර ඔබ වෙනුවෙන්. අනිවාර්යයෙන්ම එන්න.

    පෙබරවාරි 25, 2024
    ආරක්ෂක අංශ

    පොලිසිය මාධ්‍යවේදයට නීතිවිරෝදීව අත තියයි!. මාධ්‍ය යනු මහජන ආරක්ෂාවේ මුදුන් මල්කඩයි!. අධිකරණය නොමග යැව්වාද?

    පෙබරවාරි 25, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version