ජනාධිපති ලේඛම් ගාමිණි සෙනරත් මහතාගේ හක්මන පිහිටි නිවසද අරගලකරුවන් විසින් වට කර තිබෙන බව වාර්තා වෙයි. කෙසේ වුවත් එය අප විසින්ම සත්‍යාපනය කර නොගත් පුවතකි.
එහෙත් අද දහවල් වන විට එවැනි සිදුවීමක් සිදුවීමට නියමිත බවට අප වෙත තොරතුරු ලැබී තිබිනි.

© 2021 රාවණා ලංකා.