English
සිංහල
14:08 සෙනසුරාදා, සැප්තැම්බර් 20, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ජපානයට විකුණු දළදාව කුමක්ද?. පොලිස්පති නිහඬ ඇයි?. දළදා මාලිඟාවක් හදන්න බැරිද?.

    NN. Niluka by NN. Niluka
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ සකසා තිබෙන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ආකෘතියක් සේ සකසා තිබෙන බුද්ධ මන්දිරයේ දළදා මාලිඟාව හා සමානව සකසා තිබෙන කොටස කඩා ඉවත්කරමින් තිබෙන බව වාර්තා වේ.  

    මෙම ඉදිකිරිම පිලිබඳව සමාජ මාධ්‍ය විඩියෝවලට වලට ලැබී තිබෙන අදහස් වලින් 95% ක් තුල දැකිය හැක්කේ අගය කිරීමකි. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 (1) වගන්තියට අනුව බෞද්ධාගම සුරක්ෂා කොට පෝෂණය කල යුත්තේය. බෞද්ධාගම සුරක්ෂා කොට පෝෂණය කිරිමට නම් මෙවැනි ඉදිකිරිම් දිනපතා ඉදිකළ යුතුය. බෞද්ධ දර්ශනය තුල ඇත්තේ ආගමික ලබ්දිය තුලින් තම ජීවිතය සකසා ගැනීමය. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වන වගන්තිය මගින්,

    “සෑම තැනැත්තෙකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහසද ලබ්දියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහසද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය” ලෙස සඳහන්ව තිබේ.

    එසේම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ XV පරිච්චේදය තුල ආගම සම්බන්ධ වැරදි ගැන කිය වේ. මෙම ආගමික ස්ථානය කඩා බිඳ දැමීම සදහා යම් රාජ්‍ය නිලධාරියෙකු කටයුතු කලේ නම් ලංකා දණ්ඩ නීති සංග්‍රහය තුල ඔවුන්ට විරුද්ධව නඩු පැවරීම සඳහා අවශ්‍ය වගන්තීන් සඳහන් වේ.

    එසේම ලංකාව පුරාම ශ්‍රී දළදා මාලිඟාවේ අනුරූ නිර්මාණය කර තිබේ. විල්භාව පත්තිනි දේවාලය තුලද එවැනි පත්තිරුප්පුවක් තිබේ. එහි දේවාලයේ පෙරහැර නැරඹීමම සදහා නිලමේවරයා භාවිතා කරන්නේ මෙම පත්තිරිරුප්පුව වේ.එසේම කෝට්ටේ රාජමහා විහාරය, දෙනියාය කොලවේනිගම රාජමහා විහාරය, දෙල්ගමුව රාජමහා විහාරය, පරකඩුවේ, පොහොරභාව පිහිටි නාගබෝධි විහාරය, කෑගල්ල කොටවෙහෙර ආදී ස්ථානවල මෙවැනි දළදා මාලිගාවේ ආකෘතීන් නිර්මාණය කර තිබේ. එසේම ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගම් උදාවල් වලද මෙසේ දළදා මාලිගාවේ ආකෘතීන් නිර්මාණය කර තිබේ.

    මෙවැනි නිර්මාණවලට එරෙහි වන ඔවුන් බෞද්ධයන් විය නොහැකිය. බෞද්ධාගමට ලැදි, බෞද්ධ දර්ශනය උගත් කිසිම පුද්ගලයෙකු මෙම නිර්මාණයට දොස් තබන්නේ නැත. ශ්‍රී ලංකාවේ බහුතරයක් දෙනා බුදු මග නොයන බව සත්‍යයකි. නමුත් ඔවුන් තමන්ගේ ආගමට දැඩි සේ ආදරය කරති. නමුත් ඔහු යම් වරදක්වන ආකාරයේ වචනයක් ප්‍රකාශ කලේ නම් එයට දඩුවම් කල යුතුය. නමුත් ආගමට නින්දාවක් වන ආකාරයේ, ආගමට අපහාසයක් වන ආකාරයේ කිසිදු ප්‍රකාශයක් ඔහු කල බවට ආගම දහම දන්නා, එහි ඉතිහාසය කියවූ පුද්ගලයෙන් මෙන්ම ප්‍රබුද්ධ ඥාණාන්විත පුද්ගලයන් විශ්වාස නොකරනු ඇත. ආගම, දහම එහි ඇති විශ්වාසයන් සියල්ලම මෙන්ම එහි ක්‍රියාකාරීත්වයන් ද ඉතිහාසය තුල මනාව ලිය වී තිබේ.  

    එසේම මෙවැනිම නිර්මාණයක් වෙනත් රටක ඉදිකළහොත් එයට විරුද්ධ වීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නැත. විද්‍යාත්මක පදනම් ඔස්සේ සියල්ලම විසඳිය නොහැක. එයද විද්‍යාත්මකව ඔප්පු කර තිබේ.

    මෙම සිද්ධිය වීමට පෙරම මහනුවර ශ්‍රී දළදා මාලිඟාවේ සිවිල් පාලකයන්ගේ වංචා දූෂණ මෙන්ම අක්‍රමිකතා විශාල ප්‍රමාණයක් එලි දරව් කර තිබේ. එසේම 2012 වර්ෂයේ දන්ත ධාතූන් වහන්සේ නමක් ජපානයට විකුණා තිබෙන බවද ප්‍රසිද්ධ කර තිබේ. 2021 වර්ෂයේ පවතී අවසන් රන්දෝළි පෙරහැර වෙනුවට පැරණි පෙරහරක් සජීවී ලෙස පෙන්වන ලදි.  ඒවාට විරුද්ධව පැමිණිලිකර තිබේ. නමුත් ඒවාට විරුද්ධව දෙනෙත් විවිර කිරීමට ආගම හා සම්බන්ධ වගකිව යුත්තෝ අවධානය යොමුකර නැත. එවන් පසුබිමක මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම ගැන ආගමට ආදරය කරනා වැසියන් දැඩි කම්පාවට පත්ව සිටි. නීතිය නම් සැමට එකට ක්‍රියාත්මක විය යුතුය.

    දියවඩන නිලමේ සහ සිවිල් පාලකයන් සිදුකර තිබෙන වංචා දූෂණ පිලිබදව හෙළිදරව්ව

    එසේ නම් මෙහි සත්‍ය ලෙසම් සිදුවන්නේ එක්තරා කණ්ඩායම් විසින් තමන්ට තිබෙන සැප නැති වීමේ බියකට පත් වීම බව පැහැදිලිය. දන්ත ධාතූන් වහන්සේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නැති බව ප්‍රකාශ කිරීමත් සමගම බෞද්ධයන් ගමන් කරනුයේ පොතුහැර මෙම බෞද්ධ මන්ධිරය වෙතය. එම ස්ථානය වෙත බෞද්ධයන් ගමන් කිරීමත් සමගම මහනුවර පැවැත්මට දැඩි හානියක් සිදු වේ. ඒ වෙනුවෙන් බියට පත් වුවෝ මෙසේ කටයුතු කල බව පැහැදිලිය. නමුත් මින් සිදු වුයේ එම ස්ථානය ප්‍රසිද්ධියට පත් වීමය.කෙසේ නමුත් පත්තිරිප්පුව යනු දළදා මාලිගාවේ අවශේෂ නිර්මාණයකි.

    එබැවින් පෙනෙන්නට තිබෙන්නේ මෙරට සමහර පාලකයන් හෝ ප්‍රධානීන්ගේ ක්‍රියාවලියන් සියල්ලම සිදුවන්නේ විවිධාකාර වුවමනාවන්වලට අනුව විනා නීතිමය, ජෝ ආගමික වශයෙන් පිළිගත් සම්ප්‍රධායන් වලට ගරු නොකරමින් බව සාක්ෂි සහිතවම ජනගත වෙමින් පවතී.

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version