ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩා විඳින ශ්‍රී ලංකාව සඳහා උපකාර කිරීමට ජපන් රජයට ඉදිරිපත්වී තිබෙනවා.
ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක දායකත්වයෙන් අත්‍යවශ්‍ය ඖෂධ ජපන් රජය විසින් යුනිසෙෆ් සංවිධානය හරහා ලබාදීමට නියමිතයි.

© 2021 රාවණා ලංකා.